Kottu rasama mokeda ??
max_pain Well-known member Jul 5, 2025 4,294 8,241 113 Galaha Today at 7:07 PM #22 ඔව් කොයි පත්තු කන එකෙක් ඉන්නව කිරියෙ @tupac97 < මේ ඉන්නෙ ඩෑල් එක. Heshan Daminda said: අඳුරන අන්කල් කෙනෙක් ඉන්නවා. 92යි වයස., ජීවිතේට බත් කාලා නෑ. පාන් විතරයි කන්න පුළුවන්. තුන් වේලම පාන් කාලා තියෙන්නේ. Click to expand... හුකා පාන්ද? අපේ ඉස්කෝලේ හිටිය එලවලු කන්නෙ නැති එකෙක්. අල පරිප්පු මස් විතරයි කන්නෙ. අපේ සයන්ස් කරපු සර් ඇහුව උඹ මාලු බනිස් එලවලු රොටී එහෙම කන්නෙ නැද්ද කියල. ඌ ඒව කනවලු. එහෙනම් හුත්තෝ ඒවත් හදන්නෙ එලවලු දාලනෙ නිකං බොරු නොකර බත් එකට එලවලු ටිකක් බෙදාගෙන අරන් වරෙන්, බලපන් තොගෙ හැටි ඇටකිච්චා වගේ කියල බැන්නා. එහෙන්මම ගොඩක් ෆිට් සර් කෙනෙක්. ------ Post added on Aug 17, 2026 at 7:10 PM Reactions: tupac97, Heshan Daminda and chanakamanjula
ඔව් කොයි පත්තු කන එකෙක් ඉන්නව කිරියෙ @tupac97 < මේ ඉන්නෙ ඩෑල් එක. Heshan Daminda said: අඳුරන අන්කල් කෙනෙක් ඉන්නවා. 92යි වයස., ජීවිතේට බත් කාලා නෑ. පාන් විතරයි කන්න පුළුවන්. තුන් වේලම පාන් කාලා තියෙන්නේ. Click to expand... හුකා පාන්ද? අපේ ඉස්කෝලේ හිටිය එලවලු කන්නෙ නැති එකෙක්. අල පරිප්පු මස් විතරයි කන්නෙ. අපේ සයන්ස් කරපු සර් ඇහුව උඹ මාලු බනිස් එලවලු රොටී එහෙම කන්නෙ නැද්ද කියල. ඌ ඒව කනවලු. එහෙනම් හුත්තෝ ඒවත් හදන්නෙ එලවලු දාලනෙ නිකං බොරු නොකර බත් එකට එලවලු ටිකක් බෙදාගෙන අරන් වරෙන්, බලපන් තොගෙ හැටි ඇටකිච්චා වගේ කියල බැන්නා. එහෙන්මම ගොඩක් ෆිට් සර් කෙනෙක්. ------ Post added on Aug 17, 2026 at 7:10 PM
W wissnshaftler Well-known member Dec 13, 2023 6,803 11,194 113 Today at 7:12 PM #23 ලොකු බලාපොරොත්තු නෑ මේ ගානට ෆයිනාන්සල් මෙව්වා එක ගත්තනම් හොදටෝම ඇති
Ashan052 Well-known member Dec 31, 2010 31,784 21,096 113 adala nene Today at 7:33 PM #24 මිස්ටර් කොත්තු