උගුඩුවො එලවගන්න උදව්වක් දීපල්ලා

heenhota

Active member
  • Jul 27, 2016
    207
    205
    43
    sivilimata kapuru bola danna loweth enne na athdutuwai prathyakshai ,, aye masekin kapuru bola danan one
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    කැරිම වදයක් දෙන සත්තු ජාතියක්...සිවිලිම උඩ ඉදලා හුජ්ජ කරනවා.මුලු ගෙදරම හෝදන්න ඕනි ගද යන්න..