u labbak gena kiyanne..ඇත්තටම කටුව උගුරේ නෑ (බොහෝ වෙලාවට) ඔතන වෙන්නේ මෙහෙම සීන් එකක් කටුව ඇනිලා වෙච්ච තුවාලේ වේදනාව දැනෙන්නේ හරියට කටුව තියෙනවා වගේ. ඊට පස්සේ උඹට anxiety වගේ එනවා ඕක ගැනමයි හිතෙන්නේ. මේ කටුව එලියට ගන්නේ කොහොමද bla bla. දැන් හොඳ හුස්මක් අරගෙන සන්සුන් වෙයන්. ඔය ඒරියා එකේ තුවාල ඉක්මණට හොඳ වෙනවා. ඔය කට්ට හෙට හවස් වෙනකොට අතුරුදන් වෙයි

