උගුරෙ ලබ්බක් හිර උනා මිට්ටෝ

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    ඇත්තටම කටුව උගුරේ නෑ (බොහෝ වෙලාවට) ඔතන වෙන්නේ මෙහෙම සීන් එකක් කටුව ඇනිලා වෙච්ච තුවාලේ වේදනාව දැනෙන්නේ හරියට කටුව තියෙනවා වගේ. ඊට පස්සේ උඹට anxiety වගේ එනවා ඕක ගැනමයි හිතෙන්නේ. මේ කටුව එලියට ගන්නේ කොහොමද bla bla. දැන් හොඳ හුස්මක් අරගෙන සන්සුන් වෙයන්. ඔය ඒරියා එකේ තුවාල ඉක්මණට හොඳ වෙනවා. ඔය කට්ට හෙට හවස් වෙනකොට අතුරුදන් වෙයි
    u labbak gena kiyanne..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මනි පිට්ටු කෑව පරාමාලු කූරි කෑල්ලක් එක්ක. ලොකු කටක් ගිලුන බන් ඒක හිර උනාද මන්ද. නැත්තන් මාලු කට්ටක් හිර උනා. රිදෙනව පන යන්න.
    දැන් nevil එකට ගිහින් ආවෙ. පේන්නෙ නෑලු මුකුත්. හෙටත් බලල රිදිල්ල අඩු නැත්තන් ent කෙනෙක් ගාවට යන්න කිව්ව cam දාල බලන්න. :sorry: :sorry:
    රිදෙනව හුට්ටෝ. කෙල ගිලින්නත් බෑ.

    මටත් ඔහොම එකක් උනා. කෑම වල තියෙන රම්පෙ වගේ කෑල්ලක් උගුරේ හිර උනා. දවසක් විතර හිටියා එහෙම, නිකම්ම එයිද කියලා බලන්න. වෙලාවකට දැනෙනවා උගුරේ තියෙනවා කියලා. එත් සමහර වෙලාවට දැනෙන්නේ නැහැ.
    එහෙමම නිදාගත්තා. පහුවදා උදේ කෙල ගහනකොට ලේ ආව. එහෙමම ලංකා හොස්පිටල් එකට ගියා. ඒකෙ ඩොකා කැමරාවක් දාලා අඬුවක් යවලා අයිටම් එක ගත්තා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    අපේ ගෙවල් ගාව හිටියා ආච්චි කෙනෙක්, වතුර එකක් මතුරලා දෙනවා. හරියටම හරි. දැන් නං නෑ ඒ මනුස්සයා.

    දැන් ඉතින් සියල්ලදත් ගොං පකයි පුක දෙයි. 😒

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මටත් එක දවසක් ඔහොම උනා. හෙනටම් අවුල් ගිහින් හිටපු වෙලාවක. කරගන්න දෙයක් නැතිව ඉන්නකොට ළඟ තිබ්බ කඩේට ගියා කොත්තුවක් කන්න. කලබල වෙල හිටපු නිසා එක පාරට චිකන් කට්ටක් ගිලිලා හිර උනා. පට්ටම අමාරුවෙන් හිටියේ. හෙන වෙලාවක් ඉදලා වතුර බීලා යන්තං ගිලුන. එදානම් ඇඩුන බං.

    ඊට පස්සේ මොකක් හරි අවුලක් තියනවා බං උගුරේ. එක කියන්න තේරෙන්නේත් නෑ. හිතේ අවුලක් ද දන්නෙත් නෑ. කාලා කළා අන්තිම කට ගිලින කොට හිර වෙනවා වගේ. බත් පිඟාන ම කෑවත් මොකුත් දැනෙන්නේ නෑ. ඒත් අන්තිමට කට ගිලිනකොට තමා ඔය අවුල යන්නේ.
    හොඳට බැදපු හාල්මැස්සෙක් හරහට ගිලුන බං එකසැරයක් පපුව පලාගෙන ගියෙ ඌනම්. ඉට පස්සෙනම් කලබලේට කන්නෙ නෑ මම. :baffled::baffled::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්පිරිතාලේ නං යන්න හිතන්නවත් එපා. ENT ගියොත් උඹට කටුවට වඩා විසාල රවුම් කැමර එකක් ගිලින්න දෙනවා. රීලා පිටකරනකන් ඩිස්චාජ් කරන්නේ නෑ.
    ලඟම තියෙන පන්සලට පලයං. හාංදුරුවෝ කලුවර අඳුනෙන් බලලා බේත් කරයි.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මටත් එක දවසක් ඔහොම උනා. හෙනටම් අවුල් ගිහින් හිටපු වෙලාවක. කරගන්න දෙයක් නැතිව ඉන්නකොට ළඟ තිබ්බ කඩේට ගියා කොත්තුවක් කන්න. කලබල වෙල හිටපු නිසා එක පාරට චිකන් කට්ටක් ගිලිලා හිර උනා. පට්ටම අමාරුවෙන් හිටියේ. හෙන වෙලාවක් ඉදලා වතුර බීලා යන්තං ගිලුන. එදානම් ඇඩුන බං.

    ඊට පස්සේ මොකක් හරි අවුලක් තියනවා බං උගුරේ. එක කියන්න තේරෙන්නේත් නෑ. හිතේ අවුලක් ද දන්නෙත් නෑ. කාලා කළා අන්තිම කට ගිලින කොට හිර වෙනවා වගේ. බත් පිඟාන ම කෑවත් මොකුත් දැනෙන්නේ නෑ. ඒත් අන්තිමට කට ගිලිනකොට තමා ඔය අවුල යන්නේ.
    ENT සර්ජන් කෙනෙක්ට පෙන්නන්න හොඳ නෑ ඕක
     
    • Like
    Reactions: kasun090354t

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බත් ගුලියක් දෙකක් ගිලලා බලන්න. එහෙම නැත්නම් කෙහෙල් ගෙඩියක් කන්න
    තවත් එකක්?
    මුලිනුත් කෙහෙල් ගෙඩියක් තමයි හිරකරගෙන තියෙන්නේ🤔
     
    • Like
    Reactions: Solo Rider

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Coffin Dancing GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මනි පිට්ටු කෑව පරාමාලු කූරි කෑල්ලක් එක්ක. ලොකු කටක් ගිලුන බන් ඒක හිර උනාද මන්ද. නැත්තන් මාලු කට්ටක් හිර උනා. රිදෙනව පන යන්න.
    දැන් nevil එකට ගිහින් ආවෙ. පේන්නෙ නෑලු මුකුත්. හෙටත් බලල රිදිල්ල අඩු නැත්තන් ent කෙනෙක් ගාවට යන්න කිව්ව cam දාල බලන්න. :sorry: :sorry:
    රිදෙනව හුට්ටෝ. කෙල ගිලින්නත් බෑ.
    දෝනි කේස් නෑ ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කොල්ලන්ගෙ පයි උරද්දී මට හිතුන එකක් කටේ හිරකරගනී කියලා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,716
    21,429
    113
    ඇත්තටම කටුව උගුරේ නෑ (බොහෝ වෙලාවට) ඔතන වෙන්නේ මෙහෙම සීන් එකක් කටුව ඇනිලා වෙච්ච තුවාලේ වේදනාව දැනෙන්නේ හරියට කටුව තියෙනවා වගේ. ඊට පස්සේ උඹට anxiety වගේ එනවා ඕක ගැනමයි හිතෙන්නේ. මේ කටුව එලියට ගන්නේ කොහොමද bla bla. දැන් හොඳ හුස්මක් අරගෙන සන්සුන් වෙයන්. ඔය ඒරියා එකේ තුවාල ඉක්මණට හොඳ වෙනවා. ඔය කට්ට හෙට හවස් වෙනකොට අතුරුදන් වෙයි
    ලබ්බක් ගිලුනා කිව්වම මූත් දුවගෙන ඇවිත්
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    පොඩි කාලෙ වෙලා තියේ ඔහොම. නිකම්ම අමාරුව ඇරිලා ගියා හැබැයි. බය උන පාර එදා ඉදන් මාලු මස් වර්ග කන්නෙ හොදටම අතින් පොඩි කරලා කෑලි කරලා බලලා. හීනි කට්ටක් තිබ්බත් අයින් කරලා කන්නෙ.
     
    • Like
    Reactions: rukshrulz