උගුරෙ වේලිලා තියෙන සෙම අයින්කරන්නෙ කොහොමද

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හාමුදුරුවො ගොඩක්ම දක්ෂ සර්ප වෙදකමට..
    ඔව් ඒකටයි ගොඩක් දක්ෂ
    අපේ අක්කට කරවලෙක් දෂ්ට කරල හාමුදුරුවො තමයි සනීප කලේ..
    කොයි කාලෙද ?
    මම නස්නයක් කරගත්ත දවසක් ගිහින්.. ලොකු ප්‍රතිපලයක් නම් උනේ නෑ
    වේලිච්ච සෙමට නම් නස්න අහන්නෙ නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,269
    1
    61,698
    113
    Mother Earth
    සිංහල බෙහෙත් bump. යකි නාරන් කොළ කැඳ බොන්න. සෙමට,අමු ඉගුරු කොටලා තම්බල සීනි දාල බොන්න. Ginger Beer වගේ.
    සෙම්ගෙඩි වෙන්නත් පුළුවන්. 🤔 ඒ නිසා නිල් කටරොල් මල්, මුරුංගා පොතු සිවිය,නිකමුල් අරන් තම්බල මී පැණි එක්ක උදේ සවස බීපන්.
    මම පිටියේ අප්පු නෙමෙයි. Account මාරු වුනෙත් නෑ. මේ account එක විතරයි මට තියෙන්නෙත්. 🌚
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නෑ මගේ සෙම තියෙන්නෙ නළලෙ sinuses වල
    ඒක තමයි වේළිලා බැඳිලා ඇත්තේ .. නස්න වලට ගැලවෙන්නෙ නෑ ඒවා.

    උගුරෙ ඉඳල උඩට සෙම ටික අරන් දාගෙන එන්න ඕන.
     
    • Like
    Reactions: pasansnoop

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Habaraka ayuvedic doctor knk innwa lady knk, okata නස්නයක් dala okkoma sema ain karala dewi. 100% sure doctor knk. mage naa kenekta migrane thibba aurudu 5+ . specialist la keepa denek lagata giya wdak une na anthimedi me doctor thama hoda kare. ubata lagai nm parai inna welawai kiyannm.
    Habaraka homagama side da?
    Thena kiyanna puluwanda
     
    • Love
    Reactions: Nidarshana_k

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය
    වෙද්දු ගාව තියනව කල්ක . එකෙක් බිංදු දෙකක් නහයට දැම්මම පැය දෙකක් වගේ දැවිලා දැවිලා හොටු සෙම ඔක්කම යන්න ගන්නවා කානුවක් ගාව ඉන්න ඕනේ හිටගෙන . මුලු ඔලුවම දනවා ඒක දම්ම ගමන් කදුලු පෙරාගෙන ඉන්න ඕනේ ඒත් සෙම යනවා ඔක්කම. වෙදා හිටියේ කොට්ටාව ෆලයි ඔවර් එක හරියෙන් යන පාරක ඒ හරියේ ඉන්න අය දන්නවා හෙන ජනප්‍රියයි ගෙදර කෙලින්ම වෙද ගෙදරක් . ඌ කියන දෙවල් කරනන් වෙයි බල්ලො එම ඉන්නවනම් කියනවා මරන්න නැත්තම් වෙන කෙනෙක්ට දෙන්න කියලා එලුවෙක් ගේන්න කියයි ඔය වගේ ආතහූත කතාත් කියනවා කෙඩේ නිට්ටවටම සුව වෙන්න
    hahaaaaa kottawe kanda uda pot eka neee matath NASNE kala ban ethanin dan aurudu 18kata withra kalin hammata siri wenawa honde giya mulubade ewath ekka thama thiyanawa pot eka mat name mathaka naane eke (morawaka ekka issaraha thiyenne)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    hahaaaaa kottawe kanda uda pot eka neee matath NASNE kala ban ethanin dan aurudu 18kata withra kalin hammata siri wenawa honde giya mulubade ewath ekka thama thiyanawa pot eka mat name mathaka naane eke (morawaka ekka issaraha thiyenne)
    දන් නැ බන් මාවත් හවසක එක්කං ගියේ මගේ ජොකියෙක් ලෙඩේ ඌරු ජුවල් වෙලා ඉන්න වෙලාවක . ඉස්සලම බුවා බැන්නා විනාඩි 10 විතර නරක පුරුදු ගැන කියලා. බල්ලව මරන්න කිව්වා නැත්තම් දෙන්න කිව්වා . ඒක පරණ වලව් ගෙයක් බන් ක්‍රීම් පාටයි ගේ . මිනිස්සු සෑහෙන්න හිටියා
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,463
    113
    Panadura
    මටත් අවුරුදු 3ක විතර ඉදන් ඔය සීන් එක. හොද වෙන්නෙම නෑ. මේ දැන් හචින් ගියා 10ක් විතර. මාත් ගියා ඩොක්ටස්ලා තුන් දෙනෙක් ගාවට. ඔලුව එක්ස්‍රේ කරලත් බැලුවා. මොලේ සෙම ටිකක් තියෙනවා කිව්වා. කනට, උගුටට කැම් එකක් දාලත් බැලුවා. බෙහෙත් දුන්නට හොද වුනේ නෑ.
    තව ඩොක්ට කෙනෙක් නහයට දාන ස්ප්‍රේ එක දුන්නා. එයාම කිව්වා නහයෙ කුහරයක් වැහිලා තියෙන්නේ ඔපරේශන් කරන්න ඕනේ කියලා. කාලෙකින් බියර් එකක් වත් බොන්න බැරි වුනා. නහයෙන් කටින් සෙම එන්නෙ බිව්වොත්. පානදුරේ අවට ආයුර්වේද ඩොක්ට කෙනෙක් ඉන්නවා නම් මටත් කියපන්.
     
    Last edited:

    Operation නම් කොරන්න එපා , සිංහල බේත් කරල ගොඩ දාගනින් , පානදුරේ කොහෙද ?
     
    • Like
    Reactions: leeroxxroxx

    රුක්ෂාන් කියල පොරක් ඉන්නවා නේද කේතුමතිය ගාව? ඌ හරි ගියේ නැද්ද? උගේ තාත්තා නම් කැඩුම් බිඳුම් වලට හොඳයි. අපේ නෑ කෙනෙක්ගෙ කකුල කැඩිලා අපි ගාල්ලේ ඉඳන් එයාව අරන් අවා.
     
    • Like
    Reactions: leeroxxroxx

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    වෙද්දු ගාව තියනව කල්ක . එකෙක් බිංදු දෙකක් නහයට දැම්මම පැය දෙකක් වගේ දැවිලා දැවිලා හොටු සෙම ඔක්කම යන්න ගන්නවා කානුවක් ගාව ඉන්න ඕනේ හිටගෙන . මුලු ඔලුවම දනවා ඒක දම්ම ගමන් කදුලු පෙරාගෙන ඉන්න ඕනේ ඒත් සෙම යනවා ඔක්කම. වෙදා හිටියේ කොට්ටාව ෆලයි ඔවර් එක හරියෙන් යන පාරක ඒ හරියේ ඉන්න අය දන්නවා හෙන ජනප්‍රියයි ගෙදර කෙලින්ම වෙද ගෙදරක් . ඌ කියන දෙවල් කරනන් වෙයි බල්ලො එම ඉන්නවනම් කියනවා මරන්න නැත්තම් වෙන කෙනෙක්ට දෙන්න කියලා එලුවෙක් ගේන්න කියයි ඔය වගේ ආතහූත කතාත් කියනවා කෙඩේ නිට්ටවටම සුව වෙන්න
    Kawuda ban eh api nodanna weda? math oya hariye
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,463
    113
    Panadura
    රුක්ෂාන් කියල පොරක් ඉන්නවා නේද කේතුමතිය ගාව? ඌ හරි ගියේ නැද්ද? උගේ තාත්තා නම් කැඩුම් බිඳුම් වලට හොඳයි. අපේ නෑ කෙනෙක්ගෙ කකුල කැඩිලා අපි ගාල්ලේ ඉඳන් එයාව අරන් අවා.
    දැකලා තියෙනවා බන්. ගිහින් බලන්න ඕනේ

    Operation නම් කොරන්න එපා , සිංහල බේත් කරල ගොඩ දාගනින් , පානදුරේ කොහෙද ?
    කුරුස හන්දියෙ
    ------ Post added on Jul 27, 2022 at 8:37 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    gammiris iguru ekata kotala redikallaka pottaniyak wage hadala kata athule thiagena idapan enawa ho gala
    ඇඹුල් දොඩම් දැම්මාම තව ආතල්, හැබැයි වේලිච්ච සෙමට අහන්නෙ නෑ.
     
    • Sad
    Reactions: madhawavish

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    nasna karaddi mokada wenne?
    ඒක ලොකු වැඩක්, මුලින්ම බේත් දීලා මුණෙ තියෙන කේෂ නාලිකා වල block අරිනවා.

    ඊට පස්සෙ වෛද්‍යවරයාට තේරෙනව මූණේ හමේ හැටියට ඕන ගාණට කේෂ නාලිකා වල block ඇරිලා කියලා,

    ඊට පස්සෙ ඔළුවටයි නහයටයි අදාළ බේත් දානවා. සමහරු නහයට විතරයි බේතේ ප්‍රබලත්වය අනුව.

    එතකොට කේෂ නාලිකා වල ලේ ගමනය වැඩි වෙලා අස්සෙ බැඳිල තියෙන සෙම ගැලවිලා එනවා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මුලින්ම බේත් දීලා මුණෙ තියෙන කේෂ නාලිකා වල block අරිනවා.

    ඊට පස්සෙ වෛද්‍යවරයාට තේරෙනව මූණේ හමේ හැටියට ඕන ගාණට කේෂ නාලිකා වල block ඇරිලා කියලා,

    ඊට පස්සෙ ඔළුවටයි
    ara hamuduruwo owanam kale na..
    bellei papuwei thel gala itapasse nahayata thel bindu deka thunak dala kiwwa gihin kohoba gahak yatin wadi wela sema awama kela gahanna kiyala.. ehema semak awe na kela gahanna taram