උගුරෙ වේලිලා තියෙන සෙම අයින්කරන්නෙ කොහොමද

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ara hamuduruwo owanam kale na..
    bellei papuwei thel gala itapasse nahayata thel bindu deka thunak dala kiwwa gihin kohoba gahak yatin wadi wela sema awama kela gahanna kiyala.. ehema semak awe na kela gahanna taram
    ඒ සෙම බුරුල් වෙලා නැති හිංදයි. ඉස්සෙල්ලාම බුරුල් කරල ඉවර වෙලා තමයි ඔය කියපු දේවල් කොරන්නේ.
     
    • Like
    Reactions: pasansnoop

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඒ සෙම බුරුල් වෙලා නැති හිංදයි. ඉස්සෙල්ලාම බුරුල් කරල ඉවර වෙලා තමයි ඔය කියපු දේවල් කොරන්නේ.
    සෙම බුරුල් කරගන්ඩ විදිහක් නැද්ද, නාල බැරිද, හෙම්බිරිසාවක් හැදුනොත් හරිද..
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සෙම බුරුල් කරගන්ඩ විදිහක් නැද්ද, නාල බැරිද, හෙම්බිරිසාවක් හැදුනොත් හරිද..
    එක්කො මූණෙන් දාඩිය බේරෙන කල් දුවන්න ඕන, නැත්තම් උදලු ගාන්න ඕන

    එහෙම නැත්තම් හරියට වෙදකම කොරගන්න ඕන
     
    • Love
    Reactions: madhawavish

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    අවුරුදු 2කට විතර කලින් සෙම හොඳටම වැඩිවෙලා(නහය හිරවුණා, හුස්ම ගන්ඩ අමාරුවුණා ) ඩොක්ට කෙනෙක් ගාවට ගියා, පොර නහයට ස්ප්‍රේ කරන්ඩ නොසල් ස්ප්‍රේ එකක් දුන්න, ඒකෙන් උගුරෙ තිබ්බ සෙම වේලිලා උගුරෙ හිරවෙන ගතියක් ආව, කෙල ගිලිද්දි හිරවෙන ගතියක් තියෙනව ලාවට, උගුර අල්ලද්දි ඉදිමිච්ච ගතියක් දැනෙනව..
    ඔය සීන් එකත් එක්කම ඔලුව පන නැතිව යන ගතියකුත් එනව එක පාරටම,ඔලුව මහන්සි වෙන දෙයක් (පොතක් පත්තරයක් බලනව වගේ )කරද්දියි මේක එන්නෙ, සෙමට මෙහෙම වෙන්ඩ පුලුහන්ද!!
    සිංහල බෙහෙත් වගේකුත් ගත්ත සෙමට, යන්තමට අඩුවක් තියෙනව ඒවට, දිවේ ගාන බෙහෙතකුයි, නස්න කරන බෙහෙත් වගේකුයි දුන්න, ඒත් ෆුල් රිකවර් වෙන්නෑ, ඉංග්‍රීසි බෙහෙත් ඇද්ද උගුරෙ වේලිච්ච සෙම ඔක්කොම අයින්වෙලා යන, සිංහල බෙහෙතක් හරි කමක් නෑ, ( ඩොක්ට කෙනෙක්ව චැනල් කරල බෙහෙත් ගත්ත ඉන්ෆෙක්ෂන් එකක් කියල බෙහෙත් දුන්න මිසක්, සෙමට බෙහෙත් දුන්නැ.. )
    ඕවා ඔක්කොම ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා ඇතිවන තත්වයන්. නිදි මැරීම, දුම් පානය වගේ දේවල් කරනවානම් ඒවා අඩු කරන්න. නාස් අවහිර වුණාම ආසාදන ඇති වෙනවා ඒ වගේම migraine වුණත් හැදෙනව.
    සෙම, උගුරෙ ගොඩගැහිලා තියෙන්නෙ නෑ ඒවා එදිනෙදා හැදෙන ඒවා. ස්වසන රෝග වෛද්‍යවරයෙක් ගෙන් දිගටම ප්‍රතිකාර ගන්න.
    ඔයට migraine තිබෙනවා කියලත් හිතෙනවා එකට vp කෙනෙක්ට පෙන්නන්න.
     
    Last edited:
    • Like
    Reactions: madhawavish

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Oya nasna karata passe eka wena widihakin enawa kiyanawa neda? Sema hondatama honda karoth angili palena wage seen enawa kiyala ahala thiyenawa. @pitiye.appu
    අහල තිබ්බට වෙලා නම් නෑ.

    සෑහෙන්න කෙට්ටු කෙනෙක්ට නස්න කළොත් නම් එහෙම වෙන්න අවදානමක් තියෙනවා , ඒ විතරක් නෙවෙයි වෙන තව සංකූලතා එන්නත් පුළුවන්.

    ඇඟේ ස්වාභාවය බලලයි නස්න කොරනවද නැද්ද කියල තීන්දු කරන්නේ.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    සෙම බුරුල් කරගන්ඩ විදිහක් නැද්ද, නාල බැරිද, හෙම්බිරිසාවක් හැදුනොත් හරිද..
    lesi widiyak thiyanawa.. (only if u drink)
    beer bottle 2k withara beela මූදෙ nanna..
    ilaga dawase ude idala sema yanne tap eka ariya wage
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    තැඹිලි

    Neti Pot
    rome.jpg

    ------ Post added on Aug 1, 2022 at 10:54 AM
     
    • Like
    Reactions: madhawavish

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    තැඹිලි

    Neti Pot
    View attachment 180448
    ------ Post added on Aug 1, 2022 at 10:54 AM
    NETI pot කරා අඩුවක් නෑ මචන්..සයිනස් වල CT ස්කෑන් එහෙකුත් කරා සයිනස් වල සෙම නෑලු.. උගුරෙ විතරයි සෙම තියෙන්නෙ දැන්