උගේ පුකට දෙකක් දිලා මේක පෙන්වපන්....

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මීටිම ඉවර වෙලා යන්නෙ ඔබාමා බලන්න..අපෙ හිටන් තුමා...
    බාෂා පරිවරතක කියනවා...
    සර් ඔබාමා මීට් වුනු ගමන් සර් කියන්න
    ..how are you..
    එතකොට ඔබාම කියාවි ...
    ..i am fine and you..
    සර් එතකොට කියන්න ..
    Me too...
    එච්චරයි ..ඉතිරි ටික අපි බලාගන්නම්......
    ඔන්න ඔබාම එනවා..හිටන් අවුල් ගියා...
    එක පාරටම වයර් මාරු වෙලා how are you ..පැටලුනා.....හිටන් අහුවා...
    Who are you..........
    ඔබාම බය වුනා, හිතුවෙ විහිලුවක් කරනව කියලා...ඔබාමා කීවා..
    I am michelle's husband...
    හිටන් කිව්වා me to ha ha.....😍😍😍