උට්ටලව මසට ගන්න තියෙන්නේ ඉක්මනට.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    පාඩුවේ ගිය මිනිහෙක්ටනේ ඇටෑක් කලේ හරකා. මගේ කාට හරි ඔහොම කලා නම් එතනම බාවනවා හරකව
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    පාඩුවේ ගිය මිනිහෙක්ටනේ ඇටෑක් කලේ හරකා. මගේ කාට හරි ඔහොම කලා නම් එතනම බාවනවා හරකව
    ඌ තිරිසන් සතෙක් පොන්නයො. ඌට තේරෙන්නෑ ඌ කරන දේවල්. ඕනමනං උන්ව නිදැල්ලෙ ඇරපු අයිතිකාර පොන්නයා හොයාගෙන ඌව බාවපන්
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඔයිට වඩා හරක් දැන් ඉන්නේ කැම්පස් වල 🤭උන්ගෙම එකෙක් මැරෙනකම් බලන් ඉදලා කෑගහනවා
    ඒකටත් ආන්ඩුවයි පාලනාදිකාරියයි පාරෙ යන උනුයි තමයි පලි
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    අර වැටිච්ච් මනුස්සයා පැනල දුවයි කියලද අරු අතින් ඇදගෙන ඉන්නේ.. :confused:

     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,338
    26,872
    113
    Kandy
    ඌ තිරිසන් සතෙක් පොන්නයො. ඌට තේරෙන්නෑ ඌ කරන දේවල්. ඕනමනං උන්ව නිදැල්ලෙ ඇරපු අයිතිකාර පොන්නයා හොයාගෙන ඌව බාවපන් 2
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,258
    12,301
    113
    Ohio, USA
    ඌ තිරිසන් සතෙක් පොන්නයො. ඌට තේරෙන්නෑ ඌ කරන දේවල්. ඕනමනං උන්ව නිදැල්ලෙ ඇරපු අයිතිකාර පොන්නයා හොයාගෙන ඌව බාවපන්
    YMBA
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    හම්බ වේසිගේ පුතෙක් දැක්කනම් ගෑනිගේ බුර්කාව අස්සේ ගහගන හරි ගෙනියනවා හරක් ටික.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කළුතර පැත්තෙ මාර සින් නේද වෙන්නෙ. :lol:
    විඩියෝ එක බොඳ කරන එකාට හරක් අනින්ඩ තියෙන්නෙ. :growl:
     
    • Haha
    Reactions: nalin0001

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    නාකී මයිනෙක් මේ හරක් මරන්න එපා කියල සෙසු හරක්ට පොරොන්දු උනා නේද

    දැන් ලංකාව ඉන්දියාව වගේමයි
    හරක් , බල්ලෝ තමා පාරවල් වල රජ කරන්නේ
    මිනිස්සු බල්ලෝ වගේ අයින් වෙලා යන්නෝන

    අපේ පාරේ බල්ලෝ ඉන්නවා. එක තැනක එකෙක් ඉන්නවා ඌ අයින් වෙන්නේ නෑ පාර මැද අපි අයින් වෙලා වලකින් දාල යන්න ඕන
    රෑ 11 ට විතර පොල්ලක් අරන් ඇවිත් දුන්න බෙල්ලටම
    එදායින් පස්සේ නෑ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,125
    1
    28,696
    113
    හරක් රැලේ අයිතිකාරයා ව මස් කඩේට දක්කපන් හරකෙක් වගේ තමන්ගේ හරක් රැල නිදැල්ලේ යැව්වාට.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113
    වල් උෟරෙක් මස් කරන හැටි බලන් ඉඳලා අදටත් මස් කන ඵක ඵපා වෙලා තියෙන්නේ..මස් කන්න ඵපා වෙන්න හොඳම වැඩේ තමා ඒක.. ඔය සත්තුන්ගෙ බඩ බොකු සෙට් ඵක ඵළියට ඵන හැටි දැක්කහම වමනෙ යන්න ඵනවා..ඵම්බාම් කරන උන් ඵහෙම බීලා ඒක කරන ඵක සාධාරණයි..😑
     
    • Like
    Reactions: War Fighter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    උබට පුදුම ඇරියස් එකක් තියෙන්නේ නේද . අද විතරක් නෙවේ මේ වගේ post දැම්මේ නෙහ් . මට නිකන් මතකයි වගේ අලි කේස් එකකටත් කිව්වා ඔහොම .
    සත්තුන්ට කලින් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ එච්චරයි කතාව. ලෝකයේ දියුණු හැම රටකම වගේ ප්‍රමුඛතාව දෙන්නේ මිනිස් ජීවිත වලට.