Nodakin.. apitanan wahinawa palenna....

චුරු චුරු ගගා ඉන්නවා බන් වහින්නෙ නෑරෑට වහින්න වගේ හදන්නේ. උබ එළියේ නිදාගනින්. උදේට නාගෙනම ගේ ඇතුලට එන්න පුළුවන්

ලොල් උඹලටත් එහෙමද.. අපෙත් ලිඳේ වතුර නෑ.. හැමදාම හවසට වහින්න ඔන්න මෙන්න කියලා තියනවා ..වහින්නෑ![]()

උට්ට කෙකර ගාව නම් බිත්තරයක් දාපන්කෝ යකෝ