උඩට rooftop ඵකක් ඵනවනම් ස්ලැබ් ඵක අඟල් 6ක් මදිදි?

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පිස්සුද බන් සල්ලි අපරාදේ , අපේ Building එකක් තියෙනවා ස්ලැබ් square feet 2600 එකක් තියනවා අඟල් 4ට දාපු , ස්ලැබ් එක උඩින් waterproofing එකක් ගෑවා ඊට පස්සේ 3" ක විතර slop එක තියලා බදාම කට්ටයක් දාලා සිමෙන්ති මැද්දා, slop එක හොඳට තියෙන නිසා වතුර රැදෙන්නේ නැතිව ඉක්මනට බහිනවා

    දැන් අවුරුදු 7-8ක් වෙනවා ලඟකදී සිමෙන්ති මැද්ද එක පොඩි ඉටි තැලුම් ටිකක් තිබිලා සිමෙන්ති දාලා ඒවා වැහුවා දෙයියනේ කියලා කිසිම අවුලක් වෙලා නෑ තවම
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    5 inch tamai mama dala tiyenne.

    Contractor civil eng kenek nemei nam u kiyana ewa poddak hoyala balala piliganna,
    Samahara bass la innawa Engineers la danneth ne un danna taram,
     
    • Haha
    Reactions: Truth Hurts

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    4" හෝ 100 mm හොදටම ඇති. කොමර්ෂල් බිල්ඩිම කට ගිහිල්ල බලන්න. ලෙක්චර්ස් හෝල් වලත් තියෙන්නේ 4"
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    සාමාන්‍යයෙන් අඟල් 4.5 ක් දාපුවාම ඇති. මගෙත් ස්ලැබ් එක ඔය විදිහට දාලා රූෆ් ටොප් එකකුත් හදලා තියන්නේ දැන් අවුරුදු 7 ක්. කිසිම අවුලක් නැහැ. හැබැයි හොඳට water proof කරපන්.