පිස්සුද බන් සල්ලි අපරාදේ , අපේ Building එකක් තියෙනවා ස්ලැබ් square feet 2600 එකක් තියනවා අඟල් 4ට දාපු , ස්ලැබ් එක උඩින් waterproofing එකක් ගෑවා ඊට පස්සේ 3" ක විතර slop එක තියලා බදාම කට්ටයක් දාලා සිමෙන්ති මැද්දා, slop එක හොඳට තියෙන නිසා වතුර රැදෙන්නේ නැතිව ඉක්මනට බහිනවා
දැන් අවුරුදු 7-8ක් වෙනවා ලඟකදී සිමෙන්ති මැද්ද එක පොඩි ඉටි තැලුම් ටිකක් තිබිලා සිමෙන්ති දාලා ඒවා වැහුවා දෙයියනේ කියලා කිසිම අවුලක් වෙලා නෑ තවම