උඩතලවින්න දස පුද්ගල ඝාතනය

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    හරියට පර්ක්ෂණ කරන්නේ නෑ. බාගෙට කරන්නේ. ඉතිං සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරගන්න බෑ.
    මරණ දඩුවම දුන්නට , ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඒකයි .
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,669
    113
    Ursa Major
    NICE FICTION @Phone Hora
    විදේශ ඇමති මංගල සමරවීර : DEAD AND GONE
    ලොහාන් රත්වත්තේ : DEAD AND GONE

    No individual or group is ever justified in committing acts of violence or murder, regardless of race, religion, or political affiliation.
    Taking a life is a grave and inexcusable act, and must be recognized as such without exception.


    Commented for general awareness and not for you, of course.
    I’m fully aware that processing such a simple truth might be a bit too much for your intellectual capacity. 😉
    Ah, another colorful comment. This reminds me of the old HTML days when we used coloring tags sparingly. Ah good old days.

    March Madness Omg GIF
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය කාලේ එහෙම තමයි චන්දෙ දවස් වල. එක තැන ඔය වගේ ගොඩ දෙනෙක් මැරුවේ නැති උනාට හැම පළාත් වලම මිනි මැරුම් කෙළියට උනා චන්දෙ නිසා. ගෙවල් කුඩු කරනවා, කපනවා, බෝම්බ ගහනවා මරනවා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ලොහාන් රත්වත්තේ ගැන කතා කරද්දී ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනාව උඩතලවින්න සිදුවීම.

    එහි හරි වැරැද්ද කෙසේ වෙතත් නුවර දේශපාලනයේ දිශානතිය වෙනස් කරපු සිදුවීමක් ඒක.

    උඩතලවින්න සිදුවීමට පෙර ආසන්න කාලය සහ උඩතලවින්න සිදුවීමට පසු කාලය සම්පූර්ණයෙන්ම වෙනස්.

    උඩතලවින්න සිදුවීමට පෙර කාලයේ නුවර දේශපාලන බලය සම්පූර්ණයෙන්ම තිබුණේ මුස්ලිම් කොංග්‍රසය අතේ. හකීම් අතේ.

    හකීම් එරාවූර්, මඩකලපුව, සමන්තුරේ ප්‍රදේශ වලින් ගෙනාපු කල්ලියක් එක්ක තමයි දේශපාලනය කළේ.

    ඔවුන් හිටියේ එජාප කඳවුරේ.

    මේ කල්ලිය නුවර ඇවිද්දේ වාහන වල කඩු, T56 සහ බෝම්බ පුරවාගෙන.

    එවකට නුවර වමාංශික, සිංහල දේශපාලකයො සියලූම දෙනා හකීම්ට බය වුණා.

    නුවර රන් කළේ හකීම්. ඔහු එලිපිටම ශ්‍රී ලංකා කාරයොන්ගේ ගෙවල් වලට ගැහුවා.

    හැමෝම බය වුණා. රත්වත්තේ ලා හැර.

    උඩතලවින්නේ සිදුවීම දේශපාලනයට වඩා ජාතිවාදි සිදුවීමක්. එය UNP - ශ්‍රී ලංකා ගැටුමකට වඩා සිංහල මුස්ලිම් ගැටුමක්.

    අඩුම තරමේ ලොහාන් සහ හකීම් සිදුවීම දැක්කේ එහෙම.

    ඔය සිදුවීම වුණේ ඒ කල්ලියෙන් තමන්ගේ ආධාරකරුවන්ට ප්‍රහාරයක් එල්ල වූ බව ලොහාන් දැන ගැනීම එක්ක.

    ලොහාන් එක්ක හිටියේ හමුදා සොල්දාදුවො. ඔවුන් බෝයගනේ හමුදා කඳවුරෙන් ආපු අය. එතන විශේෂ හමුදා පුහුණු ලැබූ සොල්දාදුවන් ද හිටියා.

    ඔවුන් හකීම්ගේ කල්ලිය ලඟට ඇප්‍රොච් කරද්දි මුල්ම වෙඩි ප්‍රහාරය එල්ල වෙන්නේ හකීම්ගේ කල්ලියෙන්.

    එතැන් සිට හමුදා සෙබලුන්ගේ ප්‍රහාරය එල්ල වෙනවා.

    කොහොමත් මොන අයියට වුනත් වෘත්තීමය හමුදා සෙබලු එක්ක සටන් කරලා දිනන්න බැහැ.

    මේ සටනේ ප්‍රතිඵලය තමයි උඩුතලවින්න සිදුවීම.

    මම ප්‍රතිපත්තියක් වශයෙන් හිංසාවට විරුද්ධ මිනිහෙක්.

    හැබැයි උඩුතලවින්නේ මියගියේ අහිංසක සිවිල් මිනිස්සු නෙවෙයි.

    අවිගත්තු, දේශපාලනික චන්ඩි. ඒක නඩුවෙත් සාක්ෂි එක්කම ඔප්පු වුණා.

    ඔය සිදුවීමෙන් පස්සෙ තමයි නුවර මුස්ලිම් කොංග්‍රසයේ බලය තීරණාත්මක විදියට අඩුවුණේ.

    ආයෙම මන්නාරමෙන්, සමන්තුරෙන් කල්ලි නුවරට ආවේ නැහැ. එතැන් සිට හකීම් සාන්තුවරයෙක් වුණා.

    ඒ වගේම ප්‍රහාරයට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් නිරුපද්‍රිතව රටින් පිටමන් කරන්න ලොහාන්ට හැකිවුණා.

    ඒකට උදව් කළේ මහින්ද රාජපක්ෂ නෙවෙයි, විදේශ ඇමති මංගල සමරවීර.

    ඒක තමයි තිත්ත ඇත්ත!

    සචින් රත්වත්තේ
    ඇයි ඕක දැකල හකීම්ට චන්දේ දීපු වුන් ශ්‍රී ලංකා එකට දුන්නද? පක තමා
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,669
    113
    Ursa Major
    ඔය කාලේ එහෙම තමයි චන්දෙ දවස් වල. එක තැන ඔය වගේ ගොඩ දෙනෙක් මැරුවේ නැති උනාට හැම පළාත් වලම මිනි මැරුම් කෙළියට උනා චන්දෙ නිසා. ගෙවල් කුඩු කරනවා, කපනවා, බෝම්බ ගහනවා මරනවා.
    Yes, all those changed with the Yahapalana reforms.
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ලොහාන් රත්වත්තේ ගැන කතා කරද්දී ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනාව උඩතලවින්න සිදුවී
    මෙක කියපුවාම හිතන්නේ අපි නුවර නෙමෙයි ද ඉන්නෙ කියලා, කවදාවත් අපිට නම් Muslim ප්‍රශ්නයක් තිබුණා නෑ. හකීම් නුවරට ආවෙ Kandy District එකෙන් දිනන්න. Anuradha Rathwaththa, කලින් KMC එකෙ Mapanawatura seat එකෙ UNP MP නිතරගයෙන්, බාප්පා මැරුණට පස්සේ තමයි හම්බවුණේ, පස්සේ KMC mayor හම්බවුණේ නැති නිසා මැතිනිය සමග joint වෙලා, Senkadagala seat එකෙන් MP වුනෙ, පස්සෙ තමයි waththegama seat එකට ගියෙ.
     
    • Like
    Reactions: NRTG