හිටපු ඇමති පාඨලීගේ රිය අනතුරු නඩුව යළි කැඳවයි🔥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    හිටපු ඇමති පාඨලීගේ රිය අනතුරු නඩුව යළි කැඳවයි


    2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේ දී බරපතළ රිය අනතුරක් සිදුකිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි මස 20 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව ඊයේ (18) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුළි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    ඕකව නම් හිරේ දාන්නම ඕන..ඵහෙට මෙහෙට පැන පැන පඬි ටෝක්ස් දෙන අපතයා.
    Mu Maha kuhakaya hena kaeriya haebaeyi Knowledge ekak thiyenava mu hadanne Janathipathi kamata katta gahanna
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නදීසා හේමමාලි එක්ක ජිඟිය දදා ගිහින් හප්පලා වෙන ඩ්‍රයිවර් කෙනෙක් උසාවියට ඉදිරිපත් කරලා නඩුවෙන් බේරුන BDSM පැනමා පේපර් විදුලි ආඳා ගල් අඟුරුසුදා. කැරි ලොන්තයා, සෝම හාමුදුරුවෝ විකුනලා පාර්ලිමේන්තු ඇවිලා කැරියා නොකරපු දහදුරා වැඩක් නෑ. නොගිය පක්ශයක් නෑ. ප්‍රතිපත්තියක් නැති අමුම අමු කුපාඩි කැරි බල්ලෙක් ඕකා. 🤮 🤮 🤮
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඕකව නම් හිරේ දාන්නම ඕන..ඵහෙට මෙහෙට පැන පැන පඬි ටෝක්ස් දෙන අපතයා.
    මේකනම් ඇත්ත
    කැරිම පඩ ටෝක් දෙන එකෙක්
    මෝඩයන්ට මූ බුද්ධිමතෙක්
    මූ ඇමරිකාව චීනයට ගහනව තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගන්නව කියල පහුවද ඇමරිකාව ඉරානෙට ගහන එකත් නැවැත්තුව 😂
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,303
    113
    35
    Spain
    පැත්තෙන් හැපුවම හප්පපු එකා නේ වැරදිකරු. මේ නඩු ගෙනියන්නේ පාඨලී වැඩ්ඩෙක් නිසා ඌ කපල දාන්න.
     
    • Like
    • Haha
    Reactions: wpril5 and saturn

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,550
    7,968
    113
    තරුණ කොල්ලෙක්ව සදාකාලික අබ්බගාත කරපූ මේ කැරියට නැෂනල් එක උස්සලා පුකේ අරින්න ඕනේ!
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    @RandomGuy ritigala jayasena මෙන්න උඹ podcast අහල ඉවරයි. උඹේ වීරයා ඉවරයි :rofl:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    අර නලුවෙක් drunk driving කරල හප්පල තුන් දෙනෙක්ද කොහෙද මැරුනෙ බන් විඩියො එහෙමහ්ට් තිබ්බෙ උව හිරෙ දාන්නෙ නැද්ද
     
    • Like
    Reactions: eksudda

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    415
    549
    93
    සිල් ආතා වගේ හිටියට ශාරුක් ඛාන් ටත් බෝම්බ ගහපු කැරියෙක් තමා
     
    • Haha
    Reactions: wpril5

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,434
    113
    වැඩියෙන්ම Open Close වෙච්ච නඩුව විදියට ඔකයි තාජුදීන්ගෙ නඩුවයි ගිනස් එකට යනවා ලගදීම 😂
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,484
    13,147
    113
    🌎
    නදීසා හේමමාලි එක්ක ජිඟිය දදා ගිහින් හප්පලා වෙන ඩ්‍රයිවර් කෙනෙක් උසාවියට ඉදිරිපත් කරලා නඩුවෙන් බේරුන BDSM
    Explain please
     
    • Haha
    Reactions: Cypress

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    නදීසා හේමමාලි එක්ක ජිඟිය දදා ගිහින් හප්පලා වෙන ඩ්‍රයිවර් කෙනෙක් උසාවියට ඉදිරිපත් කරලා නඩුවෙන් බේරුන BDSM පැනමා පේපර් විදුලි ආඳා ගල් අඟුරුසුදා. කැරි ලොන්තයා, සෝම හාමුදුරුවෝ විකුනලා පාර්ලිමේන්තු ඇවිලා කැරියා නොකරපු දහදුරා වැඩක් නෑ. නොගිය පක්ශයක් නෑ. ප්‍රතිපත්තියක් නැති අමුම අමු කුපාඩි කැරි බල්ලෙක් ඕකා. 🤮 🤮 🤮

    උඹ බලන් හිටියද?
     
    • Haha
    Reactions: Cypress and saturn