ඔය කොට්ටහච්චිද කවුද නාමල්ගෙ නිල් බලකායෙ හිටියෙ ටිපිකල් ගිලෙන නැවෙන් පනින මීයොනාමල් හාමු නයි ඩිලිට් ගේමුද එහෙනම්![]()
ඔය කොට්ටහච්චිද කවුද නාමල්ගෙ නිල් බලකායෙ හිටියෙ ටිපිකල් ගිලෙන නැවෙන් පනින මීයොනාමල් හාමු නයි ඩිලිට් ගේමුද එහෙනම්![]()
එක තාම කලුතරෙන් හිද්ද තවත් කෙස් එහෙන් NPP උඩින්ම දිනනවනෙ
මන් එදා පුත්තලමෙ මිටින් එකකත් දැක්ක අපෙක්ශිකාවත් lawyer කෙනෙක් කියල හරියට කතාවක්වත් කරගන්න බැරි හුත්තියක්
------ Post added on Oct 26, 2024 at 11:16 AM
මෙ මොන වෙසියක්ද බන්, තනිකරම බයි මානසිකත්වයක් තියන ගොන් වෙසියක්, අර squad දගෙන වාහන පොලිම් වල යන්න ආස මිනිස්සුන්ට ලොකුකම් දාගෙන ඉන්න හොරුන්ට තියන මාන්සිකත්වයක්නෙ මෙකිට තියෙන්නෙ, කලුතර ඉන්න උන්ට කියන්නෙ මෙකිව ගෙදර තියපල්ල කොහොමහරි
ටොබය්යො කලබල වෙන්න එපා, මෙකෙ මෙහෙමයි කියල සජිත් හාමු හරි රනිල් හාමු හරි ආයෙ ගෙන්න ඔන නැ
අපිත් විරුද්දයි මචන්ජෙප්පෙක් වෙලා මේ දැරිවිට එක එක ඒවා කියන එක හරි නෑනෙ
nalinda jathissatai nihal abeysinha tai withrai mn denne meparaකවුද කලුතර ඉන්නෙ? කලුතර ඉන්න උන් වරෙල්ලා..
උඹලගේ සුළු ජනාගේ favourite කෙනෙක් ද කොහෙදඑකනේ මෙහෙම publicity එකක් දෙන්නේ
meki thama
@Heshan Daminda inne Kalutharaකවුද කලුතර ඉන්නෙ? කලුතර ඉන්න උන් වරෙල්ලා..
අනිවා එනවා. ගෑණු එක මනාපයක් හරි ගෑණියෙක්ට දෙනවා. එහෙම උනාම දෙවෙනියා වෙයි වගේ. 52%k witara inne ganu.කලුතරෙන් 6ක් 7ක් සිට් ආවොත් මෙකි එයිද, කොල්ලො ගොඩක් ඉන්න නිසා එන්නෙ නැති වෙයි මන් හිතන්නෙ, හැබැයි ෆෙමස් වෙලා ඉන්න නිසා බයි චන්ද දායකයො දෙන්නත් ඉඩ තියනව
ඔවු.. දෑන් ලෝයර්කම ගෑන මෙහෙම කියවනවා නම් නාමල්ට කොහොම දෙන්න ඈද්දඔය කොට්ටහච්චිද කවුද නාමල්ගෙ නිල් බලකායෙ හිටියෙ ටිපිකල් ගිලෙන නැවෙන් පනින මීයො
ඒ කාලේ ඉදන් TV එකේ පේන්න හිටපු කෙල්ලනේ. හොද කාන්තා නියෝජනයක් හිරුණිකා, පවිත්‍රා, තලතා වගේ අය එක්ක බලද්දී. 
මෙ මොන වෙසියක්ද බන්, තනිකරම බයි මානසිකත්වයක් තියන ගොන් වෙසියක්, අර squad දගෙන වාහන පොලිම් වල යන්න ආස මිනිස්සුන්ට ලොකුකම් දාගෙන ඉන්න හොරුන්ට තියන මාන්සිකත්වයක්නෙ මෙකිට තියෙන්නෙ, කලුතර ඉන්න උන්ට කියන්නෙ මෙකිව ගෙදර තියපල්ල කොහොමහරි
ටොබය්යො කලබල වෙන්න එපා, මෙකෙ මෙහෙමයි කියල සජිත් හාමු හරි රනිල් හාමු හරි ආයෙ ගෙන්න ඔන නැ
piyal nishantha?කලුතර පියල් කියන එකාවනම් මම අදුරනවා.උගේ පුතා මගේ යාලුවෙක්.යහපාලන කාලේ අග්‍රමාතය කාර්‍යයාලයේ ජොබ් එක හම්බවුනා දේශපාලනය කරලා.මිට්සුබිශි L200 එකයි ඩ්‍රියිවර් හම්බවුනා.පවුලේ වැඩ ට්‍රිප් ඔක්කොම ඉතින් ඒකේ තමා.මම හිතුවේ උන් වාහනයක් අරන් කියලා.ගෝටා ආවට පස්සේ වාහනෙයි ජොබ් එකයි දෙකම නැති වුනා.ඊට පස්සේ තමා දැනගත්තේ වාහනේ හම්බවුන එකක් කියලා.ගෙයක් වත් නෑ මුඩුක්කු මහගෙදර ඉන්නේ.මුන් එන්නේ පවුල් ගොඩගන්න.... අපි නොදන්නවයෑ ලංකාවේ දේශපාලනය..