උඩන්ඩා වෙසිට නොමිනේශන් දුන්නෙ මොකාද

ErangaJaY

Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    එක තාම කලුතරෙන් හිද්ද තවත් කෙස් එහෙන් NPP උඩින්ම දිනනවනෙ


    මන් එදා පුත්තලමෙ මිටින් එකකත් දැක්ක අපෙක්ශිකාවත් lawyer කෙනෙක් කියල හරියට කතාවක්වත් කරගන්න බැරි හුත්තියක්
    ------ Post added on Oct 26, 2024 at 11:16 AM
    FB_IMG_1729927469623.jpg
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මෙ මොන වෙසියක්ද බන්, තනිකරම බයි මානසිකත්වයක් තියන ගොන් වෙසියක්, අර squad දගෙන වාහන පොලිම් වල යන්න ආස මිනිස්සුන්ට ලොකුකම් දාගෙන ඉන්න හොරුන්ට තියන මාන්සිකත්වයක්නෙ මෙකිට තියෙන්නෙ, කලුතර ඉන්න උන්ට කියන්නෙ මෙකිව ගෙදර තියපල්ල කොහොමහරි

    ටොබය්යො කලබල වෙන්න එපා, මෙකෙ මෙහෙමයි කියල සජිත් හාමු හරි රනිල් හාමු හරි ආයෙ ගෙන්න ඔන නැ


    මටත් හිතුනා අලි ඔලුවෙන් ඉන්නෙ, රැල්ලට පෙල්ලෙල්ලක් දැම්මත් දැන් යනවා ඔව්න්, ලොකු සීන් බලන් ඉන්න එක තමා කරන්න තියෙන්නෙ අවුරුදු 5
     
    • Sad
    Reactions: handley

    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113
    උඹලගේ සුළු ජනාගේ favourite කෙනෙක් ද කොහෙද :lol: එකනේ මෙහෙම publicity එකක් දෙන්නේ

     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කවුද කලුතර ඉන්නෙ? කලුතර ඉන්න උන් වරෙල්ලා..
    @Heshan Daminda inne Kaluthara

    කලුතරෙන් 6ක් 7ක් සිට් ආවොත් මෙකි එයිද, කොල්ලො ගොඩක් ඉන්න නිසා එන්නෙ නැති වෙයි මන් හිතන්නෙ, හැබැයි ෆෙමස් වෙලා ඉන්න නිසා බයි චන්ද දායකයො දෙන්නත් ඉඩ තියනව
    අනිවා එනවා. ගෑණු එක මනාපයක් හරි ගෑණියෙක්ට දෙනවා. එහෙම උනාම දෙවෙනියා වෙයි වගේ. 52%k witara inne ganu.
    ------ Post added on Oct 26, 2024 at 2:09 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය කොට්ටහච්චිද කවුද නාමල්ගෙ නිල් බලකායෙ හිටියෙ ටිපිකල් ගිලෙන නැවෙන් පනින මීයො
    ඔවු.. දෑන් ලෝයර්කම ගෑන මෙහෙම කියවනවා නම් නාමල්ට කොහොම දෙන්න ඈද්ද 😂 😂
     
    • Like
    Reactions: zid2021

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,319
    5,428
    113
    Panadura
    උගන්ඩාවල ඩොලර් නැති වුනාට ඩුබායි වල ඩොලර් තියෙනවා කියලා චන්ද්‍රිකා කිව්වේ. ඒ නිසා ඒ වැඩේ ශේප් වුනා. කළුතරින් මාලිමාවට ආසන 8ක් එනවා. මෙයා කළුතරින් 2ට එයි ගොඩක් වෙලාවට. :yes: ඒ කාලේ ඉදන් TV එකේ පේන්න හිටපු කෙල්ලනේ. හොද කාන්තා නියෝජනයක් හිරුණිකා, පවිත්‍රා, තලතා වගේ අය එක්ක බලද්දී.

    මගේ එක මනාපයක් මන් දෙනවා මේ ළමයට. තාම අවුරුදු 35යි දේශපාලනේට එන්න හොද වයසක්. :yes:
     
    • Haha
    Reactions: zid2021

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,412
    113
    kandy
    මෙ මොන වෙසියක්ද බන්, තනිකරම බයි මානසිකත්වයක් තියන ගොන් වෙසියක්, අර squad දගෙන වාහන පොලිම් වල යන්න ආස මිනිස්සුන්ට ලොකුකම් දාගෙන ඉන්න හොරුන්ට තියන මාන්සිකත්වයක්නෙ මෙකිට තියෙන්නෙ, කලුතර ඉන්න උන්ට කියන්නෙ මෙකිව ගෙදර තියපල්ල කොහොමහරි

    ටොබය්යො කලබල වෙන්න එපා, මෙකෙ මෙහෙමයි කියල සජිත් හාමු හරි රනිල් හාමු හරි ආයෙ ගෙන්න ඔන නැ


    Mun nm saapa

    Mun wage un nisa thama issarahata women's rights, feminism walin kela wenna enne
     
    • Like
    Reactions: handley

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කලුතර පියල් කියන එකාවනම් මම අදුරනවා.උගේ පුතා මගේ යාලුවෙක්.‍යහපාලන කාලේ අග්‍රමාතය කාර්‍යයාලයේ ජොබ් එක හම්බවුනා දේශපාලනය කරලා.මිට්සුබිශි L200 එකයි ඩ්‍රියිවර් හම්බවුනා.පවුලේ වැඩ ට්‍රිප් ඔක්කොම ඉතින් ඒකේ තමා.මම හිතුවේ උන් වාහනයක් අරන් කියලා.ගෝටා ආවට පස්සේ වාහනෙයි ජොබ් එකයි දෙකම නැති වුනා.ඊට පස්සේ තමා දැනගත්තේ වාහනේ හම්බවුන එකක් කියලා.ගෙයක් වත් නෑ මුඩුක්කු මහගෙදර ඉන්නේ.මුන් එන්නේ පවුල් ගොඩගන්න.... අපි නොදන්නවයෑ ලංකාවේ දේශපාලනය..
    piyal nishantha?