උඩරට කඳුකරයේ ඔබ මොබ දිව යන නිල් යක්කු
උඩරට කඳුකරයේ ඔබ මොබ දිව යන නිල් යක්කු
· [FONT="]දුම්රිය පන්තිය [/FONT][FONT="] - S12[/FONT]
· [FONT="]ගෙන්වූ වර්ෂය - [/FONT][FONT="]2012[/FONT]
· [FONT="]නිෂ්පාදිත රට[/FONT][FONT="] - [/FONT][FONT="]චීනය ([/FONT][FONT="]China South Locomotive and Rolling Stock Corporation)[/FONT]
· [FONT="]දුම්රිය එන්ජින් වර්ගය [/FONT][FONT="] - Diesel Electric[/FONT]
· [FONT="]බල සැපයුම් එන්ජිම[/FONT][FONT="] - MTU 12V4000R41[/FONT]
· [FONT="]උපරිම බලය[/FONT][FONT="] - 1950hp(1450kW) - 1800RPM[/FONT]
· [FONT="]උපරිම වේගය[/FONT][FONT="] - 100 km h (80km h [/FONT][FONT="]වලට සීමා කර ඇත)[/FONT]
· [FONT="]මැදිරියක දිග - [/FONT][FONT="]50 feet[/FONT]
· [FONT="]Axel Arrangement - Bo-Bo[/FONT]
· [FONT="]එන්ජින් මැදිරියක බර[/FONT][FONT="] - [/FONT][FONT="]ටොන් [/FONT][FONT="]76[/FONT]
· [FONT="]වර්ණය[/FONT][FONT="] - [/FONT][FONT="]නිල් පැහැය ([/FONT][FONT="]තද පැහැය උඩරට සහ ලා පැහැය කැළණිවැලි[/FONT][FONT="])[/FONT]
· [FONT="]දුම්රිය කට්ටල ගණන[/FONT][FONT="] - [/FONT][FONT="]13[/FONT]
· [FONT="]එන්ජින් සහිත එලැවුම් මැදිරි[/FONT][FONT="] - 23 (No 917-939)[/FONT]
[FONT="]
[/FONT][FONT="]උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කරන දුම්රියන් තරමක් පැරණි වීම සහ ඒවායේ[/FONT][FONT="]පහසුකම් අවම වීම යන කරුණු සැලකිල්ලට ගෙන උඩරට මාර්ගයේ ධාවනය කරවීම සඳහා නව[/FONT][FONT="]දුම්රියන් කිහිපයක අවශ්‍යතාවය කලක පටන්ම ඇතිවී තිබිණි. ඒ අනුව චීන රජයේ[/FONT][FONT="]සමග ඇතිකරගත් ගිවිසුම් වලට අනුව චීන එක්සීම් බැංකුවේ දිගු කාලීන ණය පහසුකම්[/FONT][FONT="]මගින් මෙම දුම්රියන් මෙරටට ආනයනය කරන ලදී. මෙම දුම්රියන් නිපදවා ඇත්තේ අපට[/FONT][FONT="]හුරුපුරුදු[/FONT][FONT="], S9 [/FONT][FONT="]සහ[/FONT][FONT="]S10 [FONT="]බලවේග දුම්රිය[/FONT][/FONT][FONT="]න් නිපදවූ[/FONT][FONT="]චීනයේ [/FONT][FONT="]CSR [/FONT][FONT="]හෙවත්[/FONT][FONT="]China South Locomotive and Rolling Stock Corporation [/FONT][FONT="]නැමැති සමාගමෙනි.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙම දුම්රිය කට්ටලයන් උඩරට මාර්ගයේ මෙන්ම කැළණිවැලි මාර්ගයේද ධාවනය[/FONT][FONT="]කරවිය හැකි ලෙසට නිපදවා තිබේ. ඒ සඳහා උඩරට මාර්ගයට ගැලපෙන ලෙස දුම්රිය[/FONT][FONT="]කට්ටල කිහිපයක් සහ කැළණිවැළි මාර්ගයට ගැලපෙන ලෙස නිපදවූ කට්ටල කිහිපයක්[/FONT][FONT="]ආනයනය කර තිබේ. ඒවායේ වෙනස්කම් පහත විස්තර කර ඇත.[/FONT]
[FONT="]මෙම දුම්රිය කට්ටල වල පිලියෙල කිරීම පහත පරිදි වේ[/FONT]
[/FONT][FONT="]මේ අනුව මුලු දුම්රිය එන්ජින් සංඛ්‍යාව [/FONT][FONT="]22[/FONT][FONT="]ක් විය යුතු වුවද එන්ජින් [/FONT][FONT="]23[/FONT][FONT="]ක්[/FONT][FONT="]ආනයනය කර තිබේ. එනම් අමතර දුම්රිය එන්ජිමක්ද ආනයනය කල එන්ජින් බලඇණියට[/FONT][FONT="]අයත්ය. මීට අමතරව සෑම දුම්රිය මැදිරි වර්ගයකින්ම අමතර එකක් බැගින් ගෙන්වා[/FONT][FONT="]තිබීමද විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය. මේ අනුව එන්ජින් සහ දුම්රිය මැදිරි[/FONT][FONT="]සියල්ලේම එකතුව [/FONT][FONT="]120[/FONT][FONT="]ක් වේ. අවශ්‍යතා අනුව එම එන්ජින් සහ මැදිරි උපයෝගී කරගෙන[/FONT][FONT="]දුම්රිය කට්ටලයන් පිලියෙල කිරීමේ හැකියාව ඇත.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙම දුම්රියන් වල තාක්ෂණික පිරිවිතරයන් ([/FONT][FONT="]Technical Specification) [/FONT][FONT="]සෑම අතින්ම[/FONT][FONT="]S10 [FONT="]පන්තියේ බලවේග දුම්රියන්[/FONT][/FONT][FONT="]ට සමාන වන අතර එම විස්තර දැනගැනීමට[/FONT][FONT="]S10 [FONT="]දුම්රිය පිලිබඳ ලිපිය[/FONT][/FONT][FONT="]ට යොමු වන්න.[/FONT][FONT="]
[/FONT][FONT="]උඩරට මාර්ගයේ සහ කැළණිවැලි මාර්ගයේ ධාවනය කරන දුම්රිය කට්ටලයන් අතර[/FONT][FONT="]කැපීපෙනෙන වෙනස්කම් කිහිපයක්ද තිබේ. මෙයින් කැපිපෙනෙන වෙනස වනුයේ[/FONT][FONT="]උඩරට[/FONT][FONT="]කට්ටලයන් වල ආලේප කර ඇති වර්ණයට වඩා තරමක් ලා පැහැයක් කැළණිවැලි දුම්රිය[/FONT][FONT="]කට්ටල වල ආලේප කර තිබීමයි. එමෙන්ම මේ දුම්රිය කට්ටල වල දකින්නට අනෙක්[/FONT][FONT="]සුවිශේෂි වෙනස් කම වනුයේ එක් එක් උඩරට දුම්රිය කට්ටලයන් සඳහා එන්ජින් දෙකක්[/FONT][FONT="]බැගින් යොදා තිබීමයි. (කැළණිවැලි කට්ටල වන ඇත්තේ එක් එන්ජිමක් බැගිනි. )[/FONT][FONT="]
[/FONT][FONT="]ඉදිරියෙන් සහ පසුපසින් ඈඳා ඇති ([/FONT][FONT="]Push & pull type) [/FONT][FONT="]මෙම[/FONT][FONT="]එන්ජින් දෙකෙහිම රියදුරු කුටියක් බැගින් තිබෙන අතර නියාමකට ගමන්කල හැකි[/FONT][FONT="]කොටසද එම එන්ජින් මැදිරියේම සකසා තිබේ ([/FONT][FONT="]MCG) . [/FONT][FONT="]නියාමක[/FONT][FONT="]සඳහා වෙන්කල[/FONT][FONT="]වැසිකිලියක් එහිම සකසා තිබීමද[/FONT][FONT="]විශේෂත්වයකි.[/FONT][FONT="]
[/FONT]
[FONT="]උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රියන් වල ආසන ඇත්තේ සාමාන්‍ය දුම්රියන්[/FONT][FONT="]වල ආසන පිහිටා ඇති ආකාරයටය. ගාස්තු ක්රමයන් අනුව [/FONT][FONT="]1[/FONT][FONT="] පන්තිය[/FONT][FONT="], 2[/FONT][FONT="] පන්තිය සහ [/FONT][FONT="]3 [/FONT][FONT="]පන්තිය (වර්තමාන [/FONT][FONT="]E Class) [/FONT][FONT="]ලෙස මැදිරි වර්ග කොට ඇති අතර ඒ ඒ පන්තීන් සඳහා[/FONT][FONT="]වෙනස් පහසුකම් අන්තර්ගත කර තිබේ. වායුසමීකරණය කර ඇති පළමු වන පන්තිය[/FONT][FONT="]සුඛෝපභෝගී ලෙස සකසා ඇති අතර එහි ආසන ද වඩාත් සුවපහසු ලෙස සකසා තිබේ.[/FONT][FONT="]අභ්‍යන්තර [/FONT][FONT="]LCD [/FONT][FONT="]තිර දෙකක් සහ ශ්‍රව්‍ය පද්ධතියක්ද මෙයට අඩංගු කර තිබේ.[/FONT][FONT="]
[/FONT][FONT="]පළමු පන්තියේ අභ්‍යන්තර ද්වාර ක්‍රියාත්මක කරනුයේ ස්පර්ෂ සංවේදි[/FONT][FONT="]ස්විචයන් මගිනි. එමෙන්ම එම දුම්රිය මැදිරියේ විදුලි පේනූ ([/FONT][FONT="]Power Sockets) [/FONT][FONT="]කිහිපයක්ද ඇති නිසා මගීන්ට ගමන අතර තුරදී තමන්ගේ ලැප්ටොප් යන්ත්‍ර භාවිතා[/FONT][FONT="]කිරීම හෝ ජංගම දුරකථන ආරෝපණය කරගැනීම වුවද සිදුකරගත හැකිය. පළමු පන්තියේ[/FONT][FONT="]ආසන අවශ්‍ය විටෙකදි ඉදිරියට හෝ පසුපසට හරවාගත හැකිය.[/FONT]
[FONT="]දෙවැනි පන්තිය ඉහත විස්තර කල පහසුකම් නොමැති වුවද එහි ආසන තුන්වැනි[/FONT][FONT="]පන්තියට වඩා තරමක් සුවපහසු අයුරින් නිමවා ඇත. දෙවැනි පන්තියේ ආසන සඳහා[/FONT][FONT="]ඇකිලිය හැකි කුඩා මේසයක් සහ තෙවැනි පන්තිවල ආසන සඳහා ස්ථිරව සවිකල කුඩා[/FONT][FONT="]මේසයක් බැගින් ඇතුලත් කර තිබීමද විශේෂත්වයකි. (ඡායාරූප බලන්න). එසේම මෙම[/FONT][FONT="]උඩරට දුම්රිය කට්ටලයන් සඳහා භෝජනාගාර රථයක්ද බැගින්ද ඈඳා තිබේ.[/FONT][FONT="]
[/FONT]
උඩරට කඳුකරයේ ඔබ මොබ දිව යන නිල් යක්කු
[FONT="]ඡායාරූපය - ගයන්ත සමරදිවාකර[/FONT]
[FONT="]උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය වඩාත් පහසු කිරීම සඳහා බලවේග දුම්රිය යෙදවීමේ[/FONT][FONT="]අදහස දුම්රිය බලධාරීන් විසින් කාලයක් තිස්සේ සැලකිල්ලට ගැනිමෙන් පසු උඩරට[/FONT][FONT="]සහ කැළණිවැලි දුම්රිය මාර්ග වල ධාවනය කරවීම සඳහා චීනයෙන් මෙම [/FONT][FONT="]S12 [/FONT][FONT="]පන්තියේ[/FONT][FONT="]බලවේග දුම්රියන් ආනයනය කරන ලදී.[/FONT][FONT="] S10 [FONT="]වර්ගයේ දුම්රියන්[/FONT][/FONT][FONT="]ට හැඩයෙන් අතිශයින්ම සමාන මෙම දුම්රියන් වල අලුත් අංගෝපාංග සහ පහසුකම් රැසක් සහිතව නිපදවා ඇත.[/FONT]· [FONT="]දුම්රිය පන්තිය [/FONT][FONT="] - S12[/FONT]
· [FONT="]ගෙන්වූ වර්ෂය - [/FONT][FONT="]2012[/FONT]
· [FONT="]නිෂ්පාදිත රට[/FONT][FONT="] - [/FONT][FONT="]චීනය ([/FONT][FONT="]China South Locomotive and Rolling Stock Corporation)[/FONT]
· [FONT="]දුම්රිය එන්ජින් වර්ගය [/FONT][FONT="] - Diesel Electric[/FONT]
· [FONT="]බල සැපයුම් එන්ජිම[/FONT][FONT="] - MTU 12V4000R41[/FONT]
· [FONT="]උපරිම බලය[/FONT][FONT="] - 1950hp(1450kW) - 1800RPM[/FONT]
· [FONT="]උපරිම වේගය[/FONT][FONT="] - 100 km h (80km h [/FONT][FONT="]වලට සීමා කර ඇත)[/FONT]
· [FONT="]මැදිරියක දිග - [/FONT][FONT="]50 feet[/FONT]
· [FONT="]Axel Arrangement - Bo-Bo[/FONT]
· [FONT="]එන්ජින් මැදිරියක බර[/FONT][FONT="] - [/FONT][FONT="]ටොන් [/FONT][FONT="]76[/FONT]
· [FONT="]වර්ණය[/FONT][FONT="] - [/FONT][FONT="]නිල් පැහැය ([/FONT][FONT="]තද පැහැය උඩරට සහ ලා පැහැය කැළණිවැලි[/FONT][FONT="])[/FONT]
· [FONT="]දුම්රිය කට්ටල ගණන[/FONT][FONT="] - [/FONT][FONT="]13[/FONT]
· [FONT="]එන්ජින් සහිත එලැවුම් මැදිරි[/FONT][FONT="] - 23 (No 917-939)[/FONT]
[FONT="]
[/FONT][FONT="]උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කරන දුම්රියන් තරමක් පැරණි වීම සහ ඒවායේ[/FONT][FONT="]පහසුකම් අවම වීම යන කරුණු සැලකිල්ලට ගෙන උඩරට මාර්ගයේ ධාවනය කරවීම සඳහා නව[/FONT][FONT="]දුම්රියන් කිහිපයක අවශ්‍යතාවය කලක පටන්ම ඇතිවී තිබිණි. ඒ අනුව චීන රජයේ[/FONT][FONT="]සමග ඇතිකරගත් ගිවිසුම් වලට අනුව චීන එක්සීම් බැංකුවේ දිගු කාලීන ණය පහසුකම්[/FONT][FONT="]මගින් මෙම දුම්රියන් මෙරටට ආනයනය කරන ලදී. මෙම දුම්රියන් නිපදවා ඇත්තේ අපට[/FONT][FONT="]හුරුපුරුදු[/FONT][FONT="], S9 [/FONT][FONT="]සහ[/FONT][FONT="]S10 [FONT="]බලවේග දුම්රිය[/FONT][/FONT][FONT="]න් නිපදවූ[/FONT][FONT="]චීනයේ [/FONT][FONT="]CSR [/FONT][FONT="]හෙවත්[/FONT][FONT="]China South Locomotive and Rolling Stock Corporation [/FONT][FONT="]නැමැති සමාගමෙනි.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙම දුම්රිය කට්ටලයන් උඩරට මාර්ගයේ මෙන්ම කැළණිවැලි මාර්ගයේද ධාවනය[/FONT][FONT="]කරවිය හැකි ලෙසට නිපදවා තිබේ. ඒ සඳහා උඩරට මාර්ගයට ගැලපෙන ලෙස දුම්රිය[/FONT][FONT="]කට්ටල කිහිපයක් සහ කැළණිවැළි මාර්ගයට ගැලපෙන ලෙස නිපදවූ කට්ටල කිහිපයක්[/FONT][FONT="]ආනයනය කර තිබේ. ඒවායේ වෙනස්කම් පහත විස්තර කර ඇත.[/FONT]
[FONT="]මෙම දුම්රිය කට්ටල වල පිලියෙල කිරීම පහත පරිදි වේ[/FONT]
- [FONT="]උඩරට මාර්ගය - දුම්රිය කට්ටල [/FONT][FONT="]7[/FONT][FONT="]ක් (ද්විත්ව එන්ජින්)[/FONT]
- [FONT="]කැළණිවැලි මාර්ගය -[/FONT][FONT="]දුම්රිය කට්ටල [/FONT][FONT="]4[/FONT][FONT="]ක්[/FONT][FONT="] ([/FONT][FONT="]එක් එන්ජිමක් සහිත)[/FONT]
- [FONT="]සම්පුර්ණයෙන් වායුසමීකරණය කල - දුම්රිය කට්ටල [/FONT][FONT="]2[/FONT][FONT="]ක්[/FONT][FONT="] ([/FONT][FONT="]ද්විත්ව එන්ජින්)[/FONT]
[/FONT][FONT="]මේ අනුව මුලු දුම්රිය එන්ජින් සංඛ්‍යාව [/FONT][FONT="]22[/FONT][FONT="]ක් විය යුතු වුවද එන්ජින් [/FONT][FONT="]23[/FONT][FONT="]ක්[/FONT][FONT="]ආනයනය කර තිබේ. එනම් අමතර දුම්රිය එන්ජිමක්ද ආනයනය කල එන්ජින් බලඇණියට[/FONT][FONT="]අයත්ය. මීට අමතරව සෑම දුම්රිය මැදිරි වර්ගයකින්ම අමතර එකක් බැගින් ගෙන්වා[/FONT][FONT="]තිබීමද විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය. මේ අනුව එන්ජින් සහ දුම්රිය මැදිරි[/FONT][FONT="]සියල්ලේම එකතුව [/FONT][FONT="]120[/FONT][FONT="]ක් වේ. අවශ්‍යතා අනුව එම එන්ජින් සහ මැදිරි උපයෝගී කරගෙන[/FONT][FONT="]දුම්රිය කට්ටලයන් පිලියෙල කිරීමේ හැකියාව ඇත.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙම දුම්රියන් වල තාක්ෂණික පිරිවිතරයන් ([/FONT][FONT="]Technical Specification) [/FONT][FONT="]සෑම අතින්ම[/FONT][FONT="]S10 [FONT="]පන්තියේ බලවේග දුම්රියන්[/FONT][/FONT][FONT="]ට සමාන වන අතර එම විස්තර දැනගැනීමට[/FONT][FONT="]S10 [FONT="]දුම්රිය පිලිබඳ ලිපිය[/FONT][/FONT][FONT="]ට යොමු වන්න.[/FONT][FONT="]
[/FONT][FONT="]උඩරට මාර්ගයේ සහ කැළණිවැලි මාර්ගයේ ධාවනය කරන දුම්රිය කට්ටලයන් අතර[/FONT][FONT="]කැපීපෙනෙන වෙනස්කම් කිහිපයක්ද තිබේ. මෙයින් කැපිපෙනෙන වෙනස වනුයේ[/FONT][FONT="]උඩරට[/FONT][FONT="]කට්ටලයන් වල ආලේප කර ඇති වර්ණයට වඩා තරමක් ලා පැහැයක් කැළණිවැලි දුම්රිය[/FONT][FONT="]කට්ටල වල ආලේප කර තිබීමයි. එමෙන්ම මේ දුම්රිය කට්ටල වල දකින්නට අනෙක්[/FONT][FONT="]සුවිශේෂි වෙනස් කම වනුයේ එක් එක් උඩරට දුම්රිය කට්ටලයන් සඳහා එන්ජින් දෙකක්[/FONT][FONT="]බැගින් යොදා තිබීමයි. (කැළණිවැලි කට්ටල වන ඇත්තේ එක් එන්ජිමක් බැගිනි. )[/FONT][FONT="]
[/FONT][FONT="]ඉදිරියෙන් සහ පසුපසින් ඈඳා ඇති ([/FONT][FONT="]Push & pull type) [/FONT][FONT="]මෙම[/FONT][FONT="]එන්ජින් දෙකෙහිම රියදුරු කුටියක් බැගින් තිබෙන අතර නියාමකට ගමන්කල හැකි[/FONT][FONT="]කොටසද එම එන්ජින් මැදිරියේම සකසා තිබේ ([/FONT][FONT="]MCG) . [/FONT][FONT="]නියාමක[/FONT][FONT="]සඳහා වෙන්කල[/FONT][FONT="]වැසිකිලියක් එහිම සකසා තිබීමද[/FONT][FONT="]විශේෂත්වයකි.[/FONT][FONT="]
[/FONT]
[FONT="]රියදුරු කුටියෙහි ඇති පරිගණක තිරය[/FONT]
[/FONT][FONT="]පළමු පන්තියේ අභ්‍යන්තර ද්වාර ක්‍රියාත්මක කරනුයේ ස්පර්ෂ සංවේදි[/FONT][FONT="]ස්විචයන් මගිනි. එමෙන්ම එම දුම්රිය මැදිරියේ විදුලි පේනූ ([/FONT][FONT="]Power Sockets) [/FONT][FONT="]කිහිපයක්ද ඇති නිසා මගීන්ට ගමන අතර තුරදී තමන්ගේ ලැප්ටොප් යන්ත්‍ර භාවිතා[/FONT][FONT="]කිරීම හෝ ජංගම දුරකථන ආරෝපණය කරගැනීම වුවද සිදුකරගත හැකිය. පළමු පන්තියේ[/FONT][FONT="]ආසන අවශ්‍ය විටෙකදි ඉදිරියට හෝ පසුපසට හරවාගත හැකිය.[/FONT]
[FONT="]උඩරට කට්ටලයක පළමුවැනි පන්තියේ[/FONT][FONT="]
[/FONT][FONT="]ඇතුලත ආසන සැකැස්ම[/FONT]
[/FONT][FONT="]ඇතුලත ආසන සැකැස්ම[/FONT]
[/FONT]
Last edited:
[/FONT]
[/FONT]