උඩවලව_Elephant_Attack

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
මෙතන හිටපු අය මෙයාව එක්ක ආපු අයව හොය හොයා ඉන්න වෙලාවේ කනට දෙකක් ගහල පිටිපස්සට ඇදල ගත්තනම් බේරගන්න තිබුන පස්සේ එක්කගෙන ආපු අයව හොයල ස්තූති කරන්න තිබුනා
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං කලින් දැක්කා බං.. මූ පිස්සෙක්.. ඌට විතරක් නෙමෙයි ඌත් එක්ක ආපු උන්ටත් පිස්සු..:yes: මම නම් ඔය වගේ කාලකන්නියො බේරගන්න දගලන්නෑ.. ඕන ලබ්බක් කරගනිං කියලා යනව යන්න.. වෑන් එකේ උන් ආතල් එකේ බලන් ඉන්නවා අරූ පාගනකං..:rofl:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    кσяη ησρє;18027634 said:
    :confused: ai ban repost da...? :shocked:

    monawa hari dekka gaman elakiri tamai matak wenne... a nisa share kare....:no::no:

    මේවගේ දෙයක් දැක්කොත් ඉතින් කාටත් මුලින්ම මතක් වෙන්නේ ඇටප.... නෑ නෑ එලකිරිනේ
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මං කලින් දැක්කා බං.. මූ පිස්සෙක්.. ඌට විතරක් නෙමෙයි ඌත් එක්ක ආපු උන්ටත් පිස්සු..:yes: මම නම් ඔය වගේ කාලකන්නියො බේරගන්න දගලන්නෑ.. ඕන ලබ්බක් කරගනිං කියලා යනව යන්න.. වෑන් එකේ උන් ආතල් එකේ බලන් ඉන්නවා අරූ පාගනකං..:rofl:

    a unata bipu minihekne balan hitapu un kagagaha inna wele uwa adala ganna tibuna podi ekekuth pora lagama hitiye mun vedio karaganna ona nisada koheda uwa beraganna giye na kauruth
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ගමේ එවුන්ට සතියක් බුරුවො ගහන්න තිබ්බ chance එක Miss උනා ......