උඩවැඩියා මලක් වෙලා - මේ සිංදුව පට්ට නේද බං. 😍😍

Wishmalokaya Official

Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    චාමර වීරසිංහ
    අපෝ මේ ලකඩම් බොකඩම් බස් සිංදුවද? ඔක්ට පෑඩ් බිස්කට් කුඩු බෙලෙක්කයක්නෙ. මේකෙ මොන ලස්සනක්ද ඕයි. අරූගෙ කවර් එකට වඩා මේක ලස්සනයි නම් උඹට සිරාවටම අන්ද කයිප්පු. 🤣

    මේ වගේ මළකඩ බිස්කට් කුඩු ජරාව හරි ගස්සලා, මනුස්සයෙක්ට අහන්ඩ හිතෙන විදිහට හදලා ගන්නවට කවර් කරන උන්ට පින් සිද්ධ වෙන්න ඕන. 🙏

    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අපෝ මේ ලකඩම් බොකඩම් බස් සිංදුවද? ඔක්ට පෑඩ් බිස්කට් කුඩු බෙලෙක්කයක්නෙ. මේකෙ මොන ලස්සනක්ද ඕයි. අරූගෙ කවර් එකට වඩා මේක ලස්සනයි නම් උඹට සිරාවටම අන්ද කයිප්පු. 🤣

    මේ වගේ මළකඩ බිස්කට් කුඩු ජරාව හරි ගස්සලා, මනුස්සයෙක්ට අහන්ඩ හිතෙන විදිහට හදලා ගන්නවට කවර් කරන උන්ට පින් සිද්ධ වෙන්න ඕන. 🙏

    one's meet is one's poison
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒ හුත්ත හොඳයි ලමයි නිදි කරවන්න.
    ekenma bn. :ROFLMAO:
    meka nikan slow motion dala wage. :ROFLMAO::ROFLMAO:
    chamarage voice ekath ekka thama lassana. original music nam set ekakata awul wenna puluwan bus sindu kiyala, eka understandable but chamarama remake ekak kalanam guitar, piano ekak music walata dala ehema supiriyata thiyei. me cover ekanam hodatama awul.
     
    Similar threads