මේක අාතල් site එක බං. ඉස්සර මොකක් හරි කරගන්න ඕන වුණාම ලබ්බෙ site අස්සෙ කාල් ගගා ඉන්ඩ එපැයි. දැන් මේකට ගියාම ඕනම document වැඩක් සුපිරියටම කරගන්න පුළුවන්. 
මුලින් නම් ඉඳල හිටල නිකන් check කරල බලන්න වගේ තමයි පාවිච්චි කරේ. දැන් ගොඩක් සැරයක් කරල බලල output එකේ කොලිටිය නිසා 100% ෂුවර්. අනික මේ site එක ජීවිතේට lag නෑ. වැඩකට නැති රෙද්දෙ කැටයමුත් නෑ. අවශ්‍ය වැඩේ සුපිරියටම වෙනවා කිසිම කරදරයක් නැතිව.
උඹලත් මේක මතක තියාගෙන පාවිච්චියට ගනින්. පට්ට site එක.
https://pdffreeonline.com
P. S. අඳුරන නංගියෙක්ට පන්තියෙ ළමයින්ට print කරල දෙන්න image එකක් pdf කරල හදා ගත්තා.

Last edited: