උඩවේරිය කළුපහන හරහා නැග්රක් කරා...

ruwacj

Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    මේ යකාගේ පඩිපෙල පාර දිගේ ඔහියේ ඉදලා පයින්ම කළුපහණට එන්න කොච්චර වෙලාවක් යනවද කියලා දැන ගන්න පුලුවන් ද ? බයික් එකක ගියොත් කොච්චර වෙලාවක් යනවා ද ?


    පැය 3-4 යනවා මචන්..පාර පට්ට අව්ල්......
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Machan methanta yanna me para witharama da tiyenne..? Colombo - Badulla paren harila athulata yanawada..? Ubala giya para tikak kiyapan koo..
     

    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    Machan methanta yanna me para witharama da tiyenne..? Colombo - Badulla paren harila athulata yanawada..? Ubala giya para tikak kiyapan koo..


    ඔව් එ පාරෙන් යන්න පුළුවන්... බෙලිහුල් ඔය පහු කරලා ටික දුරක් යනකොට නැග්රක් යන පාර හම්බ වෙනවා....
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් ඔයාගෙ බ්ලොග් එකේ ගොඩක් ට්‍රිප් ගැන බාගෙටනේ දාලා තියෙන්නේ