උඩවේරිය කළුපහන හරහා නැග්රක් කරා...

ruwacj

Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    මචන් ඔයාගෙ බ්ලොග් එකේ ගොඩක් ට්‍රිප් ගැන බාගෙටනේ දාලා තියෙන්නේ


    ඔව් බන් අලුත් ඒවා දාන්නන් සොරි වේවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    full face දාගෙන යනකොට පොලීසිය අවුලක් දැම්මද? දැන් දාන්න පුළුවන්ද? :eek:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    මචං petrol එහෙම කොහොමද? අමතරව bag එකේ ගෙනියන එක හොඳයිද? :confused:
     

    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    මචං petrol එහෙම කොහොමද? අමතරව bag එකේ ගෙනියන එක හොඳයිද? :confused:

    අව්ලක් නෑ ... අපි මුළු ගමනටම fill කරේ නුවර එළියේදී විතරයි..