උඩහමුල්ල නුගේගොඩ හොද කන්න තැනක්

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    මචල

    උඩහමුල්ල, ජයා පාර, kapruka, station පැත්තේ ඔය පැතිවල, 2 km ඇතුලත, දවල්ට, රෑට කන්න තැනක් තියේද? ලොකු ගණන් නෙවෙයි... Shape පොට් එකක්..
     
    • Like
    Reactions: kinkon

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    නිරෝමි එක ඉස්සරහා මාතර බත් කඩේ හොඳයි. රසම නම් නැහැ. ඒත් ගානක් එක්ක හොදයි. රෑට නම් ඉතින් වටේම කඩ තියනවා. පැලවත්ත ට කලින් තියන කේටරින් එකත් හොදයි. දැන් කෑම ගනන් ටිකක්.
     
    • Like
    Reactions: weerarathne99

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    M
    නිරෝමි එක ඉස්සරහා මාතර බත් කඩේ හොඳයි. රසම නම් නැහැ. ඒත් ගානක් එක්ක හොදයි. රෑට නම් ඉතින් වටේම කඩ තියනවා. පැලවත්ත ට කලින් තියන කේටරින් එකත් හොදයි. දැන් කෑම ගනන් ටිකක්.
    Mirihana policiya lagama thiyena ekada?
     

    racool

    Well-known member
  • Sep 18, 2006
    1,688
    86
    48
    This might be Hell
    Jubilee post eke thiyanawa Cimply yummy eka ekath hodai. thawa handiyema kotte parata wenne Janu Food kiyala place ekakuth thiyanawa ekath hodai.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    M

    Mirihana policiya lagama thiyena ekada?
    නැහැ බන් ජුබිලි කණුව පහුකරලා නුගේගොඩ පැත්තට එනකොට තියන කඩ ටික. ස්ටැන්ලි තිලකරත්න මාවතේ.
     
    • Like
    Reactions: weerarathne99