පහුගිය ආණ්ඩු වගේම තමයි මේ ආණ්ඩුවත් බලන කොට... තමන්ගේ වැරදි වහ ගන්න එක එක මන්ත්‍රීවරු, Youtubeකාරයෝ දාගෙන මඩ හොද ගන්නවා ඇරෙන්න වෙන වැඩක් නැහැ වගේ....
විපක්ෂය සිගිති ආතල් ගන්නවා උන්ගේ පාක්ෂිකයෝ එක්ක...
USAID අල්ලන් කෑ ගහනවා...මේ ටිකේ...රෑට රාජපක්ෂ සෙට් එක.... පස්සේ ජූලි චන්ගේ පස්සේ යනවා දවල්ට
එකෙක්ට ලංකාවේ අනාගතයක් ඕනේ නැහැ ! මුන් හැම දෙනාටම මේක ක්‍රිකට් මැච් එකක් වෙලා ... එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි
( මම මේකේ පොස්ට් දාන්නේ අද ඊයේ නෙමෙයි... මට ඔය කොයි ආණ්ඩුත් එකයි වැඩ කරන්න බැරි නම් )
ලංකාවේ එවුන් ඉන්නේ ලිදේ ඉන්න මැඩියෝ වගේ !
උන් ලංකාවේ දෙස්පාලුවොන්ගේ රෙදි හෝදන කොට... දෙපැත්ත බෙදිලා...
පිට රටවල් වල උන්..... ලංකාව මේ අසරණ වෙච්ච වේලාවෙන් ප්‍රයෝජනය ගන්න හදනවා එහෙන්...
අනිත් පැත්තෙන් ලංකාවේ ආරක්ෂාව තියෙන්නේ ඉතාම පහල මට්ටමක....
ජාතික සමගිය හදන්නේ නැහැ !
ඒ වෙනුවට උතුරට එක නීතියක් නැගෙනහිරට එකක් දකුණට එකක්... කලින් එවුන්ගේ ප්‍රතිපත්තියම තමයි මේ සෙට් එකක් කරන්න යන්නේ....
කතා කරන්නේ digital id, cashless society, man made climate change, 2SLGBTQIA+ වගේ පිටරට බිලියනපතියෝ සෙට් එක හදලා දුන්න ප්‍රශ්න ගැන....
digital id, cashless society ගෙන්න ඉස්සෙල්ලා කෝ ලංකාවේ cyber security ගැන කතිකාවක් ! ඒ ගැන උපාධි තිබ්බට පෞද්ගලික විශ්ව විද්‍යාලවල කෝ ලංකාවේ කොම්පැනි වල ජොබ් ? ඉතින් රජය ගැන මොන කතාද ?
පොඩ්ඩක් හොයල බලපං ඇමරිකාව එංගලන්තය කොයි තරම් වියදම් කරනවද කියලා ජාතික ආරක්ෂාවට cyber security වලට.... රජයේ ඒ අංශයේ පඩි දීමනා දෙන හැටි...ඒත් වලට හැමදාම cyber attacks එනවා ඒවගෙන් ප්‍රසිද්ධ වෙන්නේ ලොකු cyber attacks ටික විතරයි
Government Communications Headquarters is an intelligence and security organisation ( the UK's intelligence, security and cyber agency ) යටතේ තියෙන National Cyber Security Centre එක තමයි එංගලන්ත cyber security උපාධි වල syllabus හදන්නේ ! හැම අවුරුදු වලම ඒ ගැන හොයල බලනවා වෙනම තමන්ට අවශ්‍ය work force එක හදා ගන්න.
https://www.ncsc.gov.uk/information/ncsc-certified-degrees
අනිත් පැත්ත බලලා මේ පැත්ත බලන කොට digital wallets වල සල්ලි නැති වුනොත්... මහ බැංකුව ලග මරා ගෙන මැරෙනවද ?
digital idවල තියෙන sensitive information leak වුනොත් මොකද වෙන්නේ !
එතකොට ඒ ගැන විමර්ශනය කරන්න පිට රට agency වලට ඩොලර් මිලියන ගණන් බදු සල්ලි වියදම් කරනවද ? පහුගිය ටිකේ IMF රෙපොර්ට් හදන්න වියදම් කළා වගේ..ඒ accounting ආයතන....cyber security firm කීයක් විතර ගනියිද ?
( දැන් හොයලා බලපන් ඔය ලංකාවේ ඉදලා ඔය ඇමරිකාව එංගලන්තයට ගිහිල්ල ඉන්න එවුන් ඕවා ගැන දන්නවද කියලා...
අර ලංකාවේ පැත්තේ ඇවිල්ල චන්දෙ දාල යන සෙට් එක.... )
එක එක බිලියනපතියන්ට ඕන විදිහට රටවල් කරන්න යන්නේ නැහැ! රටවල් හදන්න ඕන හැබැයි එක එකාට උවමනාවට නෙමෙයි!
Elon musk සහ Trump හදන්නේ USA විකාරයක් කර ගන්න උන් දෙන්නට ඕන විදිහට...
අපිව රකින්න නෙමෙයි උන්ගේ පක්ෂෙට ඕන හැටියට ඔය Deep State agency ටිකයි අනිත් බිලියනපතියෝ ටිකයි නටවන්න ...
ඔය බොරුවට USAID වලට කෑ ගහලා.... උන්ම ආයෙත් USAID පටන් ගන්නවා උන්ගේ වැඩ කර ගන්න.

Elon musk ට ඕන උගේ අගහරු යන වැඩේට ඇමරිකාවේ මිනිසුන්ගේ බදු ටික ගසා කන්න Trump Government හරහා....
මේ ටිකේ ඔය ඇමරිකාවේ මිනිසුන්ගේ බදු ආරක්ෂා කරන්න ආව වීරයා වෙන්න හදන්න ඒකට USAID වලට කෑ ගගහා....
( බලා ගෙන ඉන්න මතක තියා ගෙන ඉන්න මම මේ කිව්වා ටික ලංකාවේ එකෙක්වත් කියන්නේ නැහැ....... ලංකාවේ සමහර උන්ට මේ ටිකේ වීරයා වෙලා ඉන්නේ Elon musk සහ Trump )

Last edited: