උඩින්ම දුන්න හෝමාගම හරක්ට පු*රුදය ඉහලින්ම උදාවෙයි!

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    @emoji diaries
    කොටිකාවත්ත මුල්ලේරියාව
    සියලු කොට්ඨාස මාලිමාව

    අපේ හෝමාගම ආසනයත් හරි

    රතිඤ්ඤා ගහන්න විනාඩි 5යි.

    හෝමාගම සාමකාමි.

    දැක්කානේ මම උබලාට හෝමාගම පෙන්න දැගලුවේ ඇයි කියාල

    හෝමාගම , ගම්පහ ටික එද්දි ලෙෆ්ට් වෙන තැන හිතාගන්න බැ. මේ කොමිසම පරක්කුනේ කියන්න

    මෙන්න හෝමාගම මාලිමා ඩොබියා. දැන් පළාතේ නැහැ එළකිරි එකේ. මුන් තමයි නියම වහල්ලු.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ගෑස් ලොරිය ආවම පොලිමට ගියා නම් ඉවරනේ අනිත් පැති වල නම් එහෙමලු වෙන්නේ 🥴
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,933
    26,474
    113
    Sathi dekakata kalin mona gas higayakwat tibbe na thopi wage adu mola siyumali un hiru eke thari dara pacha walata ahu wela gas tanki ussan polim wala puka dunna misak.
    uba lankawe neweda inne? dan 1 month witahra idan mehe gas naththe

    ගෑස් ලොරිය ආවම පොලිමට ගියා නම් ඉවරනේ අනිත් පැති වල නම් එහෙමලු වෙන්නේ 🥴
    denne cylinder 15-20 , polime innawa 50 withara 🥴
    ------ Post added on Mar 12, 2026 at 7:03 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,916
    15,275
    113
    35
    Spain
    Tho kariya war thread eke trump ponnayata puka deela deela awilla dn kiyanawa gas nalu. Pako thoge trump buruwa hinda thama gas natte. Awilla dn puka deepan gas polimata.
    ට්‍රම්ප් ගේ යුද්දෙට කලින් ඉඳලම ගෑස් තිබ්බේ නෑ නේ බන්.

    Tonight Show What GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    denne cylinder 15-20 , polime innawa 50 withara 🥴
    ගෑස් එන්නේ බට්ටා ලොරියක නෙවෙයි බං. අපිත් තොග කඩේ ගෑස් ඒජන්සි කරනවා එන්නේ අඩි 20සේ ලොකු ලොරි වල 🥴 මේ සතියේ මුල අඩි 40හේ ප්‍රයිම් මූවර් එකක් ඇවිත් පෝලිමේ හිටිය උන්ටත් දීලා කඩෙත් බාලා ගියා 🥴 ඒකයි මං කලිනුත් කිව්වේ උබලගේ පැත්තේ ගෑස් ඒජන්සියේ එකා බයියෙක්ද බලපන් 😂
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,610
    21,185
    113
    Panadura

    බයියෝ තොපි වගේ කඩාකප්පල්කාරී වැඩ කරන්නේ නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,244
    1
    16,106
    113
    Mmmm ranil 😍
    ජන්දෙන් එන්නම් බැරි එකේ ගෑස් එකෙන් හරි ට්‍රයි කරන්න ඕනේ
     
    • Haha
    Reactions: vito

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    බයියෝ තොපි වගේ කඩාකප්පල්කාරී වැඩ කරන්නේ නෑ
    බයියෝ කරපු කඩාකප්පල් කාරි වැඩ වලට එලිවෙනකම් ලැට් වලවල් වල හැංගිලා හිටියා අපිට මතකය් බං. පිම්පි පොන්නයෝ කරපුවා අමතක වෙන්න මිනිස්සු මැරිලා ඉපදිලා නෑ. 😂
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    ගෑස් පෝලිම් නොදැකපු නොහිටපු උන්ට මේවා මැජික් :lol: :lol: :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,610
    21,185
    113
    Panadura
    බයියෝ කරපු කඩාකප්පල් කාරි වැඩ වලට එලිවෙනකම් ලැට් වලවල් වල හැංගිලා හිටියා අපිට මතකය් බං. පිම්පි පොන්නයෝ කරපුවා අමතක වෙන්න මිනිස්සු මැරිලා ඉපදිලා නෑ. 😂
    මිනීමරු ජෙප්පෝ තියෙන පොන්නකමට මිනිස්සු කුපිත කරපුවා දැන් දන්නවා මිනිස්සු
     
    • Love
    Reactions: monson

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    ඔලුව වාමාංශික කඳ ධනවාදී හෝමාගම මහරගම කඩුවෙල කැස්බෑව දෙබිඩ්ඩෝ තමයි හැමදාම රටට කෙලවන පුරෝගාමියෝ :lol:

    ඇයි කෝට්ටේ අමතක කරන්න එපා..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,933
    26,474
    113
    ගෑස් එන්නේ බට්ටා ලොරියක නෙවෙයි බං. අපිත් තොග කඩේ ගෑස් ඒජන්සි කරනවා එන්නේ අඩි 20සේ ලොකු ලොරි වල 🥴 මේ සතියේ මුල අඩි 40හේ ප්‍රයිම් මූවර් එකක් ඇවිත් පෝලිමේ හිටිය උන්ටත් දීලා කඩෙත් බාලා ගියා 🥴 ඒකයි මං කලිනුත් කිව්වේ උබලගේ පැත්තේ ගෑස් ඒජන්සියේ එකා බයියෙක්ද බලපන් 😂
    enawa pakak. lorrya loku unata shop ekata 15-20 denne. hotel walata nam batta lorryaka awith 5-6 deela yanawa cariyo
     
    • Like
    Reactions: monson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ගෑස් ලොරිය ආවම පොලිමට ගියා නම් ඉවරනේ අනිත් පැති වල නම් එහෙමලු වෙන්නේ 🥴
    එතකොට වෙන එවුන් ගැස් අරගෙන ගිහින් ඉවරයි😂😂
    ඉල්ලුමට සැපයුම තිබ්බා නම් ඔහොම වෙන්නේ නැ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,248
    27,953
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනේ අපේ රනිල් මාතිය හිටිය නම් ට්‍රම්පට පුක පයින් දීලා තමා ගෑස් ගෙනාවා