තවමත් මහින්ද රාජපක්ෂට ඡන්දය දීමට සිතාගෙන සිටින මිතුරනි. ඔවුන්ගේ පරාජය ඔවුන්ම වටහාගෙන තිබියදීත්, පරාජය හමුවේ රට හැරයාමට ඔවුන් සූදානමින් සිටියදීත් ඔවුන් වෙනුවෙන් ඔබලා කුමක් කරන්නද?
ඊයේ 02 දා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් හෙලිදරව් කර ඇත්තේ නියත පරාජය පිළිගෙන ඇති රාජපක්ෂ රෙජීමයේ සුපිරි හෙංචයියන් තම තමන්ගේ වටිනා රේසිං කාර් හොර රහසේ රටින් පිට කරන ආකාරයයි. මෙහි දැක්වෙන සුපිරි රථ 4 රටින් පිට කර ඇත්තේ පසුගිය 31 වෙනිදා රාත්‍රියේ යැයි සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා පවසයි. (සේයාරූ අයිතිය සුජීව සේනසිංහ සතුය)
මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී චම්පික රණවක මන්ත්‍රීවරයා කියා සිටියේ ගෑස් ඩීල් වලට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන් දෙදෙනා ඔරිජිනල් ෆයිල් විපක්ෂයට ලැබෙන්නට සලස්වා මේ වන විටත් රටින් පැන ගොස් ඇති බවයි.
වාර්තා වන අන්දමට 9-10 දෙදින තුල ලංකාවෙන් පිටත් වීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා දෙකක් බ්ලොක් කර ගෙන සිටී. මෙම ‘බ්ලොක් කිරීම‘ යනුවෙන් අදහස් කරන්නේ එම යානා වල ගුවන් ටිකට් පත් විකිණී අවසාන යැයි කියා මගීන්ට කියන නමුත් එම යානා හිස්ව තබාගෙන ඇති බවයි. එනම් කිසියම් විශේෂ කණ්ඩායමකට රටින් පිටව යෑමට එම යානා නිල නොවන ආකාරයෙන් වෙන් කර තිබේ.

Last edited: