උඩින් යන කාර්

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
තවමත් මහින්ද රාජපක්ෂට ඡන්දය දීමට සිතාගෙන සිටින මිතුරනි. ඔවුන්ගේ පරාජය ඔවුන්ම වටහාගෙන තිබියදීත්, පරාජය හමුවේ රට හැරයාමට ඔවුන් සූදානමින් සිටියදීත් ඔවුන් වෙනුවෙන් ඔබලා කුමක් කරන්නද?

ඊයේ 02 දා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් හෙලිදරව් කර ඇත්තේ නියත පරාජය පිළිගෙන ඇති රාජපක්ෂ රෙජීමයේ සුපිරි හෙංචයියන් තම තමන්ගේ වටිනා රේසිං කාර් හොර රහසේ රටින් පිට කරන ආකාරයයි. මෙහි දැක්වෙන සුපිරි රථ 4 රටින් පිට කර ඇත්තේ පසුගිය 31 වෙනිදා රාත්‍රියේ යැයි සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා පවසයි. (සේයාරූ අයිතිය සුජීව සේනසිංහ සතුය)

මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී චම්පික රණවක මන්ත්‍රීවරයා කියා සිටියේ ගෑස් ඩීල් වලට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන් දෙදෙනා ඔරිජිනල් ෆයිල් විපක්ෂයට ලැබෙන්නට සලස්වා මේ වන විටත් රටින් පැන ගොස් ඇති බවයි.

වාර්තා වන අන්දමට 9-10 දෙදින තුල ලංකාවෙන් පිටත් වීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා දෙකක් බ්ලොක් කර ගෙන සිටී. මෙම ‘බ්ලොක් කිරීම‘ යනුවෙන් අදහස් කරන්නේ එම යානා වල ගුවන් ටිකට් පත් විකිණී අවසාන යැයි කියා මගීන්ට කියන නමුත් එම යානා හිස්ව තබාගෙන ඇති බවයි. එනම් කිසියම් විශේෂ කණ්ඩායමකට රටින් පිටව යෑමට එම යානා නිල නොවන ආකාරයෙන් වෙන් කර තිබේ.

10891833_10152895491301259_4847035330242382132_n.jpg

10312461_10152895491336259_5552058402463022694_n.jpg

1557571_10152895491366259_4953003039180679892_n.jpg

10882324_10152895491341259_2952845781059848277_n.jpg
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මගේ අම්මේ මුන් මෙවා ඔක්කොම ගෙන්නවලද අන්තිම එක බලහන්කො කටට කෙලත් උනනවා..... :rofl:
     
    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    oya boru..oya giyapara colombo night race ekata gennapu ewa, ahapau yawaddi gaththa 4tos wagayak...parajayen bankoloth wi athi my3 pramuka UNP eka awasana mohathe boru puwath mawamin sitathi..budduimath janathawani hasu nowannna
     
    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    oya boru..oya giyapara colombo night race ekata gennapu ewa, ahapau yawaddi gaththa 4tos wagayak...parajayen bankoloth wi athi my3 pramuka UNP eka awasana mohathe boru puwath mawamin sitathi..budduimath janathawani hasu nowannna
    oya boru..oya giyapara colombo night race ekata gennapu ewa, ahapau yawaddi gaththa 4tos wagayak...parajayen bankoloth wi athi my3 pramuka UNP eka awasana mohathe boru puwath mawamin sitathi..budduimath janathawani hasu nowannna
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමාජයේ මෙසේ කියන මිනිසුන් කොටසක් සිටිති.

    "අපි දෙන්නේ මහින්ද මහත්තයට... මේ රට බේරාගත්තු නායකයා... යුද්දෙ ඉවර කලා...රට සංවර්ධනය වෙනවා... වෙන මොනවද?"
    ----------------------------
    දැනුවත්භාවය පිළිබඳ ප්‍රශ්නයකි. ඔවුන් සමග කතා කරන්න. ඇතැම්විට (අනාගත ආයෝජනයක් ලෙසින් හෝ) යම් වෙනසක් සිදුකල හැකිවනු ඇත.
    ____________________________________

    තව පිරිසක් මෙසේ කියති.
    "අපිත් මෛත්‍රීපාලට කැමැත්තෙන් හිටියා... ඒ උනාට (අහවල් සිද්දියෙන්) පස්සේ නං තිත්තම උනා... එයා එන්නේ වෙනම වැඩකට... නොදන්න දෙයියට වඩා දන්න යකා හොඳයි....."
    ---------------------------
    අම්බ තක්කඩියෙකි. ඔහු/ඇය සමග ඉන් එහාට කොතෙක් කතා කලත් කිසිදු පලක් නොවේ. ඔබගේ වචන සහ වටිනා කාලය නාස්ති කරගන්න එපා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තවමත් මහින්ද රාජපක්ෂට ඡන්දය දීමට සිතාගෙන සිටින මිතුරනි. ඔවුන්ගේ පරාජය ඔවුන්ම වටහාගෙන තිබියදීත්, පරාජය හමුවේ රට හැරයාමට ඔවුන් සූදානමින් සිටියදීත් ඔවුන් වෙනුවෙන් ඔබලා කුමක් කරන්නද?

    ඊයේ 02 දා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් හෙලිදරව් කර ඇත්තේ නියත පරාජය පිළිගෙන ඇති රාජපක්ෂ රෙජීමයේ සුපිරි හෙංචයියන් තම තමන්ගේ වටිනා රේසිං කාර් හොර රහසේ රටින් පිට කරන ආකාරයයි. මෙහි දැක්වෙන සුපිරි රථ 4 රටින් පිට කර ඇත්තේ පසුගිය 31 වෙනිදා රාත්‍රියේ යැයි සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා පවසයි. (සේයාරූ අයිතිය සුජීව සේනසිංහ සතුය)

    මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී චම්පික රණවක මන්ත්‍රීවරයා කියා සිටියේ ගෑස් ඩීල් වලට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන් දෙදෙනා ඔරිජිනල් ෆයිල් විපක්ෂයට ලැබෙන්නට සලස්වා මේ වන විටත් රටින් පැන ගොස් ඇති බවයි.

    වාර්තා වන අන්දමට 9-10 දෙදින තුල ලංකාවෙන් පිටත් වීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා දෙකක් බ්ලොක් කර ගෙන සිටී. මෙම ‘බ්ලොක් කිරීම‘ යනුවෙන් අදහස් කරන්නේ එම යානා වල ගුවන් ටිකට් පත් විකිණී අවසාන යැයි කියා මගීන්ට කියන නමුත් එම යානා හිස්ව තබාගෙන ඇති බවයි. එනම් කිසියම් විශේෂ කණ්ඩායමකට රටින් පිටව යෑමට එම යානා නිල නොවන ආකාරයෙන් වෙන් කර තිබේ.

    10891833_10152895491301259_4847035330242382132_n.jpg

    10312461_10152895491336259_5552058402463022694_n.jpg

    1557571_10152895491366259_4953003039180679892_n.jpg

    10882324_10152895491341259_2952845781059848277_n.jpg

    ඒක :lol::lol::lol:

    මූ බනාන සුජියගේ පොරක්නේ
    :lol::lol::lol: :shocked: :lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාර් උඩින් ගිහිල්ල යකෝ පියාඹන කාර්නෙ පැදල තියෙනෙ බේබිල.. :angry::angry::angry::angry:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    සමාජයේ මෙසේ කියන මිනිසුන් කොටසක් සිටිති.

    "අපි දෙන්නේ මහින්ද මහත්තයට... මේ රට බේරාගත්තු නායකයා... යුද්දෙ ඉවර කලා...රට සංවර්ධනය වෙනවා... වෙන මොනවද?"
    ----------------------------
    දැනුවත්භාවය පිළිබඳ ප්‍රශ්නයකි. ඔවුන් සමග කතා කරන්න. ඇතැම්විට (අනාගත ආයෝජනයක් ලෙසින් හෝ) යම් වෙනසක් සිදුකල හැකිවනු ඇත.
    ____________________________________

    තව පිරිසක් මෙසේ කියති.
    "අපිත් මෛත්‍රීපාලට කැමැත්තෙන් හිටියා... ඒ උනාට (අහවල් සිද්දියෙන්) පස්සේ නං තිත්තම උනා... එයා එන්නේ වෙනම වැඩකට... නොදන්න දෙයියට වඩා දන්න යකා හොඳයි....."
    ---------------------------
    අම්බ තක්කඩියෙකි. ඔහු/ඇය සමග ඉන් එහාට කොතෙක් කතා කලත් කිසිදු පලක් නොවේ. ඔබගේ වචන සහ වටිනා කාලය නාස්ති කරගන්න එපා.

    :lol::lol::lol:
     
    Similar threads