උඩින්_ගිහින්_ට්‍රැෆික්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උඩින්_ගිහින්_ට්‍රැෆික්

    මේක මචංලා හෙලිකොප්ටරේ ගිහින් උඩින් බලලා ට්‍රැෆික් විස්තර කියන රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ගිහින් චා වෙච්ච සීන් එකක්..

    මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න බොළඳ ටෝක් දෙන නංගි කෙනෙක් ගත්තලු අලුතින්

    නංගි- හායි මෙයාලා ඔයාලා දැං අහන් ඉන්නේ උඩින් ගිහින් ට්‍රැෆික් ගැන කියන අපේ ඩිස්කස් එකයි...!!
    ඔව් අපි දැං ගොඩාක් උඩට ඇවිල්ලා ඉන්නේ... මිනිස්සු පේන්නෙ හරියට කූඹි වගේ.. බස් පේන්නෙ ගිනි පෙට්ටි වගේ.. හරී සෝයි..

    ප‍යිලට් අයියා-අපි තාම මේක ඉස්සුවෙ නෑ මෝඩි.. අපි තාම බිම ඉන්නෙ ඔය කූඹි රැලකුයි ගිනිපෙට්ටියකුයි තමා තියෙන්නෙ...

    (ටිකකට පස්සේ)

    නංගී- මේ පාරනං අපි උඩින් යන ගමන් ඉන්නේ.. ඔව් අපිට දැං ඉස්ස‍රහා තියන වට රවුම ගාව ලොකු ට්‍රැෆික් එකක් පේනවා.. ඒක හරි පුදුම ට්‍රැෆික් එකක්.. බයික් ඉස්සරහින්ම පේලියට නතර කරලා තියනවා.. ඊලගට කාර් පේලියක් නතර කරලා තියනවා. පස්සෙන් වෑන් පේලියක් ඊලගට බස් පේලියක් අන්තිමට ලොරි පේලියක් හරි ලස්සනට නවත්තලා තියනවා අනේ හරි සෝක්..

    ප‍යිලට් අයියා- කෑවා එලදෙන.. ඉවරයි වැඩේම ඉවරයි.. දවසම කෑවා.. මෝඩ ගොන් වැස්සියේ ඒ ට්‍රැෆික් එකක් නෙවේ අමනි ඒ වාහන සේල් එකක්..

    නංගි- අනා එහෙමද අයියා..??

    පයිලට් අයියා- වැඳලා කියන්නෙ මගේ ජොබ් එකටත් කෙලවන්නෙ නැතුව කට වහගෙන හිටපං ම‍යෙ අම්මා..

    නංගි- අයියෙ ඉක්මනට පහල බලන්නකෝ ලොකු වතුර ලීක් එකක්.. වතුර බටයක් කැඩිලද කොහෙද??

    ප‍යිලට් අයියා- කිව්වම කට වහගෙන හිටපන්කෝ මාව පිස්සෙක් ක‍රන් නැතුව මේක බිමට බානකන්..ඒ වතුර මලක් යකෝ...

    හිනා ගියෙ නැතත් කොටපු අමාරුව ගැන් හිතලවත් රෙපක් දාපල්ලා
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපි තාම මේක ඉස්සුවෙ නෑ මෝඩි.. අපි තාම බිම ඉන්නෙ ඔය කූඹි රැලකුයි ගිනිපෙට්ටියකුයි තමා තියෙන්නෙ...


    :lol::lol:මේකට නං හිනා ගියා....:rofl::rofl:

    අව්ලක් නෑ හොඳ උත්සහයක්..:)

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    funny-kid-with-eyes-rolling-smiley-emoticon.gif