උඩුවක ඇල්ල ### දුනුමාල ඇල්ල ### දේවින් පැන්න ඇල&

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    උඩුවක ඇල්ල ### දුනුමාල ඇල්ල ### දේවින් පැන්න ඇල&

    [FONT=&quot]උඩුවක ඇල්ල[/FONT] ### [FONT=&quot]දුනුමාල ඇල්ල[/FONT] ### [FONT=&quot]දේවින් පැන්න ඇල්ල[/FONT]



    [FONT=&quot] [FONT=&quot]උඩුවක ඇල්ල --දුනුමාල ඇල්ල --දේවින් පැන්න ඇල්ල යන නම් සියල්ලෙන්ම කියවෙන්නේ එකම ඇල්ල තමයි. මෙම සුන්දර ලලනාවිය පිහිටා ඇත්තේ අත්තනගල්ල ගලපිටමඩ මාර්ගයේ දුනුමාල නම් වූ ප්‍රදේශයේ ය.[/FONT]
    [FONT=&quot]ගමනට සහභාගී වූයේ මමත් තවත් මිතුරන් දෙදෙනෙකුත් පමණි. එදින අප තිදෙනාටම නිවාඩු දිනයක් වූ බැවින් හදිසියේම කොහේ හෝ යමු දැයි කතිකා කර ගතිමු.ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් තිදෙනාම එකහෙලාම දුනුමාල ඇල්ල බලන්නට යමු යයි තීරණය කළෙමු.[/FONT]
    [FONT=&quot]වැඩි බයිලා අනම් මනම් අවශ්‍ය නැත..මේ තැනට එන මාර්ගය වනුයේ (කොළඹ සිට එන්නකුට)[/FONT]
    [FONT=&quot]කොළඹ -[/FONT][FONT=&quot]>[/FONT][FONT=&quot]නිට්ටඹුව -[/FONT][FONT=&quot]>[/FONT][FONT=&quot] අත්තනගල්ල -[/FONT][FONT=&quot]>[/FONT][FONT=&quot] අල්ගම -[/FONT][FONT=&quot]>[/FONT][FONT=&quot] දුනුමාල


    yIHaW5Sh.jpg


    [/FONT]
    [/FONT]

    [FONT=&quot]ඔන්න සිතියම....
    [/FONT]
    [FONT=&quot]අපි නම් ගියේ නිට්ටඹුව අත්තනගල්ල හරහා...[/FONT]



    [FONT=&quot] http://sandeepajayasinghe.blogspot.com/[FONT=&quot]2014/05/[/FONT]

    [FONT=&quot]මෙන්න මේ යාළුවාගේ බ්ලොග් එකේ ඔක්කොම විස්තර තියේ..ඕන උන් කියවපල්ලා....(සංදීප ජයසිංහ සහෝදරයා ඔබට ස්තූතී)[/FONT]
    [FONT=&quot]මේ ඇල්ල පිළිබද රස කතා ගොඩක් තියේ....[/FONT]
    [FONT=&quot]අත්තනගල්ල ගලපිටමඩ මාර්ගයේ පැමිණ දුණුමාල හන්දියෙන් වමට හැරී ටික දුරක් ගමන් කළ විට මෙන්න මේ කඩය හමු වනවා..[/FONT]



    Tm1lPwBh.jpg

    [/FONT]


    rfvCQ7xh.jpg



    [FONT=&quot]එතනින් එහාට පාගමනේ තමයි ඉතිං....එම ස්ථානයේ වාහනය නතර කිරීමේ පහසුකම් තිබේ.හැබැයි පොඩි ගානක් ගන්නවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    ibljiW8h.jpg


    [FONT=&quot]මෙන්න මෙහෙම බැනර් එකකුත් ගහලා තිබුනාට ක්‍රියාත්මක වන බවක් නම් තිබුනේ නැත....පොලිසිය සිටිය ද මත්පැන් නම් යහමින් කට්ටිය අරගෙන එන පාටයි..බිව්වට කමක් නැත..අශෝබන හැසිරීම් හා බෝතල් කටු තමයි අවුල...[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    EKibpUuh.jpg


    [FONT=&quot]ඇල්ලට යන පාර.....[/FONT]



    Y5yApCHh.jpg


    CYpoNslh.jpg


    pZhZkDph.jpg


    [FONT=&quot]ඔන්න දැන් ඇල්ල කිට්ටුවම.....[/FONT]

    rsLiRqQh.jpg


    askdtn9h.jpg


    NyNCc0Eh.jpg


    [FONT=&quot]මෙම පුවරු සවිකළ ආයතනයන්ට අපගේ හදපිරි ප්‍රණාමය....[/FONT]

    [FONT=&quot]මෙම ලළනාවිය අඩි 40-45 ක් පමණ උස් වන අතර එහි සුන්දරත්වයට උසින් අඩු බව නම් බලපෑමක් එල්ල නොකරයි..ඇල්ලෙහි ජලය වැටෙනා ස්ථානයටම ගමන් කළ හැකි වුව ද තරමක ලිස්සන ස්වභාවයක් ද ඇති හෙයින් තමාගේ ආරක්ෂාව තමන්ම සපයා ගැනීම වඩා සුදුසු වේ..අප නම් ඇල්ලෙහි වතුර වැටෙනා ස්ථානයටම ගොස් නා ගතිමු..ඇල්ලෙන් ජලය ඇඟට වැටෙනා විට ගල් වලින් ගසන්නාක් මෙන් දැණුන ද එය අප හට නම් මහත් සුවදායි බවක් ගෙන දුනි..[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    T2S0TrFh.jpg


    UgcgEc9h.jpg


    1ISHkBjh.jpg


    Z7TfzDqh.jpg

    [FONT=&quot]ආ....හ්...නංගිලා නානවා වගේ.....

    [/FONT]
    K5qbaWSh.jpg

    නංගිලා විතරක් නෙවෙයි මල්ලිලත් නාන්නේ....

    6NMjGqVh.jpg


    eyXhK0Gh.jpg


    Vctitfrh.jpg


    nPoSvXEh.jpg

    [FONT=&quot]මෙහි පවුල් පිටින් පැමිණ විනොද විය හැකි ස්[/FONT][FONT=&quot][FONT=&quot]ථා[/FONT]නයකි...

    [/FONT]
    9hixYdTh.jpg



    TMGl46xh.jpg


    CQ4znmCh.jpg


    zeAHkTSh.jpg


    Xmf3PXnh.jpg


    jyRXjpmh.jpg


    [FONT=&quot]මෙහි ඇල්ල පහළ ඉතාම ආරක්ෂිතව ස්නානය කිරීම සඳහා වූ තටාකයක් පවතී.මෙය ඉතා ගැඹුරු නොවන අතර අඩි 4ක් පමණ වේ.[/FONT]
    jTopsD7h.jpg


    [FONT=&quot]පැය දෙකකටත් වඩා ජලයේ සිටි අපට ඉන් දැන්වත් ඉවත්ව යන්නට යයි අණ කරමින් කිඹුහුමක් දෙකක් පිටවූයෙන් අප ගොඩබිම කරා සේන්දු උනෙමු..[/FONT]

    [FONT=&quot]ඇල්ල අවට නිරීක්ෂණය කළ අපට දැක ගන්නට හැකි වූයේ නම් සතුටු දායක පරිසරයක් නොවේ ය.[/FONT]

    fthEjuBh.jpg


    [FONT=&quot]තැන තැන දමා ඇති නරිජ්ජ වතුර බෝතල් ද සිසිල් පැන් බෝතල් ද වෙනත් නොදිරණ අපද්‍රව්‍ය නිසා අවට පරිසරයේ සුන්දරත්වයට වින කටිමින් පවතී.තවත් භයානක තත්ත්වයක් වනුයේ බිඳ දමාඇති මත් පැන් බෝතල් ය. මෙය කාගේ හෝ කකුලක් පසාරු කර යාම නම් නොවැලැක්විය හැකි ය. මෙවැනි අමන ක්‍රියාවන් පරිසරයට ආදරය කරන අයෙකු අතින් නම් කිසිදා නොවනු ඇත.

    [/FONT]
    4sNlSJth.jpg


    [FONT=&quot]අවසානයේ ....මෙම අගනා වැකියෙහි හරය සිතෙහි රඳවා ගනිමින් අප රටෙහි සුන්දර ස්ථාන නැරඹීමට යනවා නම් ඉතා අගනේ යයි මම සිතමි..[/FONT]
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    Pattai Machan. :cool:

    Habai allen ena wathura kelinma nana eka nam godak awadanm wadak :eek:

    podi gal kallak e watura ekka awith oluwata watuna nam ati :shocked:

    TFS Rep +

    ස්තූතී මචං...ඔව් ගලක් එහෙම ආවොත් නම් සොරි ඩොට් කොම් තමයි හැබැයි..ඒ ගැන මතක් කරලා දුන්නාට පිං....
     

    Similar threads