උඩුවක ඇල්ල ### දුනුමාල ඇල්ල ### දේවින් පැන්න ඇල&

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    Oka thiyenne ape game machan... Okata en kaalakanni beela bothal kudukarala allata visikarala yanawa.. Lassanata pirisiduwata game minissunt wathura tikak naann thibuna thana kohewath yana kaalakanni kawith wanasala yanawa...

    මමත් දැක්කා මචං උඹ ඔය කියන දේවල් ටිකම...ඒකයි මම ආටිකල් එකේ අන්තිමට ඒ ගැනත් සඳහන් කලේ "අමන ක්‍රියා" කියලාම..මටත් ඔය බීලා බෝතල් කුඩු කරලා දාන ඒවයි...හිස් බෝතල්, පොලිතින් විසි කරලා යන එකයි පේන්නම බැරි වැඩක් මචං..අනික අපි අරන් යන දේවල් ආයේ අරන් එන්න දැන ගන්න ඕන.ඒක අපේ ඇතුලාන්තෙන්ම එන්න ඕන දෙයක් බං.සමහරක් ට කොච්චර කිවුවත් අහන්නේ නෑ බං..එක අතකට මේ වගේ දේවල් අන්තර්ජාලයේ දාන එකත් වැරදිද මංද..එතකොට තමයි කොල්ලයි බල්ලයි හැම එකාම එතනට යන්නේ...ඇත්තටම මේ දේවල් කිව්වේ මම හිතේ වේදනාවෙන් මචං..:(:(:(
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මුකුත් කුණු දාන්න එපා වගේම පුළුවන් නම් වෙන මූසලයෙක් දාලා ගියපු පොලිතින් කෑල්ලක් වත් ආපහු එනකොට ගෙනැල්ලා කුණු බක්කියට දාපන්. ඒක විතරයි අපිට කරන්න පුළුවන්
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මුකුත් කුණු දාන්න එපා වගේම පුළුවන් නම් වෙන මූසලයෙක් දාලා ගියපු පොලිතින් කෑල්ලක් වත් ආපහු එනකොට ගෙනැල්ලා කුණු බක්කියට දාපන්. ඒක විතරයි අපිට කරන්න පුළුවන්
    comment එකට ස්තූතී මචං..ඔව් අපිත් එදා විදුරු කටු ටිකක් ඇහිඳලා දැම්මා..කාගේ හරි කකුලක ඇනුනොත් සැහෙන දුර එයාව උස්සන් යන්නත් වෙනවා තමයි.ගොඩක්ම බෝතල් කඩලා දාන්නේ බේබද්දෝ බං(මම බේබද්දෝ කියලා අදහස් කළේ සිහිය විකල් වෙනකල් ගහපු උන්ට...හීනියට දාපු උන්ට නෙවෙයි.)සමහර උන් ඔය වගේ තැන් හිතන්නේ තමන්ගේ ගෙදර කුණු බක්කිය කියලා මචං.. ඇත්තටම ලංකාවේ ගොඩක් තැන් වලට ඔය ඉරණම අත් වෙලා ඉවරයි.හැබැයි මම ලගදි දවසක ගියා වංගෙඩිගලට හැබැයි එ කන්ද උඩ නම් පොලිතින් කෑල්ලක් වත් මම දැක්කේ නෑ..ඒක නම් සුභ ළකුණක් මචං...
     

    Similar threads