hama gamanedima Athata ahuwena polithin plastic okkoma bag ekakata dagena aran waren machan genna puluwan tharamak. ehemai oya places clean widihata thiyaganne , nattam owaye kunu dana kalakanni ona taram innawacomment එකට ස්තූතී මචං..ඔව් අපිත් එදා විදුරු කටු ටිකක් ඇහිඳලා දැම්මා..කාගේ හරි කකුලක ඇනුනොත් සැහෙන දුර එයාව උස්සන් යන්නත් වෙනවා තමයි.ගොඩක්ම බෝතල් කඩලා දාන්නේ බේබද්දෝ බං(මම බේබද්දෝ කියලා අදහස් කළේ සිහිය විකල් වෙනකල් ගහපු උන්ට...හීනියට දාපු උන්ට නෙවෙයි.)සමහර උන් ඔය වගේ තැන් හිතන්නේ තමන්ගේ ගෙදර කුණු බක්කිය කියලා මචං.. ඇත්තටම ලංකාවේ ගොඩක් තැන් වලට ඔය ඉරණම අත් වෙලා ඉවරයි.හැබැයි මම ලගදි දවසක ගියා වංගෙඩිගලට හැබැයි එ කන්ද උඩ නම් පොලිතින් කෑල්ලක් වත් මම දැක්කේ නෑ..ඒක නම් සුභ ළකුණක් මචං...



