උඩුවක ඇල්ල ### දුනුමාල ඇල්ල ### දේවින් පැන්න ඇල&

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    comment එකට ස්තූතී මචං..ඔව් අපිත් එදා විදුරු කටු ටිකක් ඇහිඳලා දැම්මා..කාගේ හරි කකුලක ඇනුනොත් සැහෙන දුර එයාව උස්සන් යන්නත් වෙනවා තමයි.ගොඩක්ම බෝතල් කඩලා දාන්නේ බේබද්දෝ බං(මම බේබද්දෝ කියලා අදහස් කළේ සිහිය විකල් වෙනකල් ගහපු උන්ට...හීනියට දාපු උන්ට නෙවෙයි.)සමහර උන් ඔය වගේ තැන් හිතන්නේ තමන්ගේ ගෙදර කුණු බක්කිය කියලා මචං.. ඇත්තටම ලංකාවේ ගොඩක් තැන් වලට ඔය ඉරණම අත් වෙලා ඉවරයි.හැබැයි මම ලගදි දවසක ගියා වංගෙඩිගලට හැබැයි එ කන්ද උඩ නම් පොලිතින් කෑල්ලක් වත් මම දැක්කේ නෑ..ඒක නම් සුභ ළකුණක් මචං...
    hama gamanedima Athata ahuwena polithin plastic okkoma bag ekakata dagena aran waren machan genna puluwan tharamak. ehemai oya places clean widihata thiyaganne , nattam owaye kunu dana kalakanni ona taram innawa :yes::yes::yes:
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    oya ellata yana keti paarak thibuna.. namuth dan eeka wahala thiyenne... mewa antharjalaye dammama oya than walata yana bahutharayak ma bebaddo saha kaala kanni...
     
    • Like
    Reactions: Elysium

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    oya ellata yana keti paarak thibuna.. namuth dan eeka wahala thiyenne... mewa antharjalaye dammama oya than walata yana bahutharayak ma bebaddo saha kaala kanni...
    උඹ කියන කතාව හරි මචං..ඔය වගේ තැන් වලට මිනිස්සු යනවට වඩා හොද නොයන එක.මොකද අපේ සමහරක් උන් ගිය ගිය තැන වනසනවා බං...
     
    SAM1989

    Junior member
  • Dec 16, 2016
    34
    14
    8
    Machan ,apith may place ekata giya den 1 month valata kalin.Supiri place eka.Colombo vala idala vedi durak nethi hinda oneday trip ekakata niyama place eka. Hebei apey kalakani musalayo fun ganna ghillla Bothal kudu karala Watafall eka awata thiyana podi wala wal valata dala thiyanawa. Apey ekekgay kakula kepila Mehum 7k demma. Ekanisa parissamen kakula thiyapan. Fun gattata kamak nay.anagathayata sobadahama ithurukarapan.
     
    Last edited:

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    Machan ,apith may place ekata giya den 1 month valata kalin.Supiri place eka.Colombo vala idala vedi durak nethi hinda oneday trip ekakata niyama place eka. Hebei apey kalakani musalayo fun ganna ghillla Bothal kudu karala Watafall eka awata thiyana podi wala wal valata dala thiyanawa. Apey ekekgay kakula kepila Mehum 7k demma. Ekanisa parissamen kakula thiyapan. Fun gattata kamak nay.anagathayata sobadahama ithurukarapan.

    උඹ කියන කතා සහතික අැත්ත තමයි මචං..මමත් දැන් සතියකට කලින් ගියා ඔතනට.නාන තටාෙක් තිබිලා ෙබා්තල් කටු 2 ක් අහුලලා විසි කළා.ඒක තමයි දැන් තත්ෙව් මචං..
     
    Similar threads