උඩ පැනලා kunfu පාරක් දෙනවා , දෙන්නෝ ඕන හුම්තට

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    a kiwwe HOF paththata case eka danawada
    ඔතන මුලින්ම ගුටි ගහගන්න එන්නේ කවුද කියන එක පැහැදිලියි. මෙතන කොල්ලො ටික එකතු වෙන්නේ ඒ යකා උන්ට ගහලා ගේම ඉල්ලන නිසා.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    ඔතන මුලින්ම ගුටි ගහගන්න එන්නේ කවුද කියන එක පැහැදිලියි. මෙතන කොල්ලො ටික එකතු වෙන්නේ ඒ යකා උන්ට ගහලා ගේම ඉල්ලන නිසා.
    පේන විදියට ඒ වගේ, කස්ටමර් තමයි මුලින් ගහල තියෙන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,548
    113
    ඔතන මුලින්ම ගුටි ගහගන්න එන්නේ කවුද කියන එක පැහැදිලියි. මෙතන කොල්ලො ටික එකතු වෙන්නේ ඒ යකා උන්ට ගහලා ගේම ඉල්ලන නිසා.
    හේතු වැඩක් නෑ ඉතින් සිද්ධිය උනාට පස්සෙ. ගහන්නෙ කවුද මොකද්ද කියන එක වැඩක් වෙන්නෙ උසාවියට. බිස්නස් වලට ඕක අදාල වෙන්නෙ ප්‍රොෆිට් බහින්න.
     

    AnuradhaRa

    Well-known member
  • සමහර මිනිස්සු ඉන්නව අත පය උස්සල අමාරුවෙ වැටෙන්නෙ නෑ
    හැබැයි බනින එක බනිනව නැති වෙන්නම...
    බැන්න කියල කවුරුත් පොලිසි යන්නෙ නෑනෙ
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    සමහර මිනිස්සු ඉන්නව අත පය උස්සල අමාරුවෙ වැටෙන්නෙ නෑ
    හැබැයි බනින එක බනිනව නැති වෙන්නම...
    බැන්න කියල කවුරුත් පොලිසි යන්නෙ නෑනෙ
    uba baninnath bayai neda, kawuruhari bannama danahis wewulala wachana patalenawa neda?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    අඩුකුලේ ෆැශන්
    :lol:
     
    • Like
    Reactions: NRTG