උඩ පැනලා kunfu පාරක් දෙනවා , දෙන්නෝ ඕන හුම්තට

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,581
    113
    Colombo, Sri Lanka
    කස්ටමර් ඔතන වැරද්දක් කෙරුවමනම් උව පොලිසියට අල්ලලා දෙන්න තිබුනා. කට්ටියම එකතුවෙලා වට පෝරියල් එක දුන්නම දැන් ඉතින් පාඩුව ෂොප් එකට තමයි
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කස්ටමර් මල පැනල පොඩ්ඩක් අරූගෙ බෙල්ලෙන් අල්ලල තල්ලු කරනව
    බලපංකො අඩුකුලේ මැනේජර් ඌට ගහන්න ඉස්සරහට පනින හැටි
    :lol: අපිට video එක විතරනෙ බන් පේන්නෙ. කස්ටා මැනේජරයව තල්ලු කරද්දි "අනේ යන්න උයා මේයා" කියල අමතන්නෙ නෑනෙ බන්.. අරූගෙ අම්ම මතක් කරල බෙල්ලෙන් අල්ලන්න ඇති. ඉතින් මොන පිරිමියද බන් දෙකට නැවිල ඉන්නෙ.. කස්ටා නෙමෙයි මොන රජා වුනත් සීමාවක් තියෙනව හැසිරෙන්න ඕන. උගේ වාහනේ ගන්න විදියක් නෑ කියල කඩේ උන් එක්ක ගහගන්න පනින එකද බන් කරන්න ඕන?

    මැනේජරයත් පුලුවන් තරම් ඩිෆෙන්ඩ් කරනවනෙ. අරූ තමයි පොන්නය වගේ කරේ යන්න එන්නෙ. ඉතින් ඔතන නෙමෙයි එලියකදි වුනත් වටේම උන්ගෙන් ගුටි කාල තමයි යන්න වෙන්නෙ ඔහොම වුනාම.
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    You better upload Un edited UN Cut video, rather than showing him messing around..!
    ++ With default time stamps in the video..
    Then we know what you are saying is true!
    🥹
    🥹
    🥹

    Still : shame on you and your staff !!! Clearly not the way to treat a *BAD* customer!

    PS :
    House of Fashions Mega Mall limited who can comment on this post.

    මෙක උනේ සෙනසුරාදා හවස. මෙම කතාව සත්‍යක් නොවේ. ඒ කස්ටමර් ගෙ බිරිඳ ඇතුලේ හිටියේ වාහනය හිර වෙලා තියයෙන්නේ කියල කිව්ව. මැනේජර් වෙන වෙන මිනිස්සු එක්ක කතා කර කර හිටියා. ඒ ගෑනු කෙනා කීප වරක්ම ගිහින් මැනේජර් එක්ක කතා කලා. පස්සේ එයාගේ හස්බන්ඩ් ඇවිත් මැනේජර්ට බනින්න පටන් ගත්තා. ඒ දෙන්නා අතර වාචිකව රන්ඩුවක් ගියා සද්දෙට. ටිකකට පස්සේ කඩේ වැඩ කරන අය 10ක් විතර පොලු අරන් පල්ලෙහාට ආව. ඇවිත් අර මනුස්සයට හොදටම ගහන්න පටන් ගත්තා සික්‍යුරිටි එකෙන් රන්ඩුව බේරුවෙ නෑ. අර මනුස්සයගෙ ඔලුවටම ගැහුවා. ඒක බෙරන්න ගිය ගෑනු කෙනාටත් හවුස් ඔෆ් ෆැශන් එකේ අය ගැහුවා. හවුස් ඔෆ් ෆැශන් එකේ අයගෙ හැසිරීම හරිම අශික්ක්ස්තයි. මොන ප්‍රශ්නයක් ාඅවත් මිනිස්සුන්ට මෙහෙම ගහනවද. කෝ මෙගොල්ලොන්ගෙ මනුස්සකම?
    ඒ ෙකනා වරරදි උනත් ඔෙහාම ගහන්න පුලුවන්ද නීතිය අතට ගන්න පුලුවන්ද? කාන්තාවට ගහපු එක නින්දිතයි.HOUSR OF FASHION අයිති කරැ ෙමෙයට නිසි ෙදයක් ෙනාකරනවා නම් ෙහට ද ෙමය විය හැක.
     
    Last edited:

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    sinhala ponnunta business karanna therenne naa .....

    customer mona sailen awath uta oluwa namala *ka dila bolayak bassala uge hitha sanasala yawanna one.. ...🤓

    20 k ekatu wela ekekta nelanawa mokadda yako ethana tiyena sadaranaya.....

    badu wikunana eka unge rassawa badu ganna eka customer ge rassawa nemeine 😂....

    customer manager ta gahuwot manager anek pattata customer ta nelala hariyanne naa.....manager represent karanne entire organization eka. 😊

    owa basic corporate etiquettes...
    adu kule ponnu owa dannawada bung...🤣😂😂🤣
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් උබලට පැහැදිලිද කස්ටමර් භාවනායෝගීව ඉදිද්දී නෙවෙයි HOF කොල්ලෝ ටික ඌට ගහලා තියෙන්නේ කියලා.Even the nicest people have their limits. හැබැයි බිස්නස් එකට ලොකු ඩැමේජ් එකක් උනා කියන එක පිළිගන්නම ඕන.ඒත් ඉතිං සමහර වෙලාවල් තියෙනවා රස්සාව තත්වේ තරාතිරම අමතකවෙන.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    මුන් දාලා තියෙන්නෙත් ඌ ගහපු ටික විතරනෙ. ඌට වට කරන් ගහපු ටික කෝ? සිද්ධියෙ මුල මොකක්ද කියල නෑනෙ මේකෙ.

    :lol: අපිට video එක විතරනෙ බන් පේන්නෙ. කස්ටා මැනේජරයව තල්ලු කරද්දි "අනේ යන්න උයා මේයා" කියල අමතන්නෙ නෑනෙ බන්.. අරූගෙ අම්ම මතක් කරල බෙල්ලෙන් අල්ලන්න ඇති. ඉතින් මොන පිරිමියද බන් දෙකට නැවිල ඉන්නෙ.. කස්ටා නෙමෙයි මොන රජා වුනත් සීමාවක් තියෙනව හැසිරෙන්න ඕන. උගේ වාහනේ ගන්න විදියක් නෑ කියල කඩේ උන් එක්ක ගහගන්න පනින එකද බන් කරන්න ඕන?

    මැනේජරයත් පුලුවන් තරම් ඩිෆෙන්ඩ් කරනවනෙ. අරූ තමයි පොන්නය වගේ කරේ යන්න එන්නෙ. ඉතින් ඔතන නෙමෙයි එලියකදි වුනත් වටේම උන්ගෙන් ගුටි කාල තමයි යන්න වෙන්නෙ ඔහොම වුනාම.
    මැනේජරුත් කැරි කතාවක් කියන්න ඇති අනිව. නැතුව නිකන් උගෙ බෙල්ලෙන් අල්ලයි කියල හිතන්න අමාරුයි.
    ------ Post added on Jan 24, 2023 at 8:02 AM

    දැන් උබලට පැහැදිලිද කස්ටමර් භාවනායෝගීව ඉදිද්දී නෙවෙයි HOF කොල්ලෝ ටික ඌට ගහලා තියෙන්නේ කියලා.Even the nicest people have their limits. හැබැයි බිස්නස් එකට ලොකු ඩැමේජ් එකක් උනා කියන එක පිළිගන්නම ඕන.ඒත් ඉතිං සමහර වෙලාවල් තියෙනවා රස්සාව තත්වේ තරාතිරම අමතකවෙන.
    Defend කරනවයි ගහනවයි කියන්නෙ දෙකක් බන්. HOF උන් එතන defend කරනව නෙමේ ගහනව අරූට පොලු අරන් ඇවිල්ල.
    ------ Post added on Jan 24, 2023 at 8:04 AM
     
    • Like
    Reactions: Ozone4

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    කස්ටමර් ඔතන වැරද්දක් කෙරුවමනම් උව පොලිසියට අල්ලලා දෙන්න තිබුනා. කට්ටියම එකතුවෙලා වට පෝරියල් එක දුන්නම දැන් ඉතින් පාඩුව ෂොප් එකට තමයි
    මෙතනදි කස්ටමර් තමා මුලින්ම ගහන්නේ..... ඌ ගහන්නෙත් මැනේජර් ලෙවෙල් එකේ එකෙක්ට.... ඔතන වටේ ඉන්නෙ ශොප් එකේ සෙල්ස් කොල්ලො ටික.... හිතපන්කො උන් ඔක්කොම වගේ අවුරුදු 30ට අඩු එවුන්.... තමන්ගෙ ලොක්කට පිට එකෙක් ඇවිත් නෙලද්දි කවුද බන් බලන් ඉන්නෙ... එකයි මෙතන උනේ

    අනික ලොක්ක කස්ටමර් එක්ක කතා කරද්දි කොල්ලො එකෙක්වත් මැදට පැන්නෙ නෑ නෙ. උන් කලේ තමන්ගෙ බොසාව කවර් කරපු එක....
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    sinhala ponnunta business karanna therenne naa .....

    customer mona sailen awath uta oluwa namala *ka dila bolayak bassala uge hitha sanasala yawanna one.. ...🤓

    20 k ekatu wela ekekta nelanawa mokadda yako ethana tiyena sadaranaya.....

    badu wikunana eka unge rassawa badu ganna eka customer ge rassawa nemeine 😂....

    customer manager ta gahuwot manager anek pattata customer ta nelala hariyanne naa.....manager represent karanne entire organization eka. 😊

    owa basic corporate etiquettes...
    adu kule ponnu owa dannawada bung...🤣😂😂🤣
    Kuhaka Sinhalu danna Business Etiquettes :lol::lol: .. Meke samahara unuth Hamaneris wela Justify karanawa.. illagena kawa arawada mewa kiyala.. Nelanda puluwan ithin eetapasse Business eka continue karanna thamai amaru.. Petti kadayak wage nemei ne.. oya wage joint walata noya inna tharamata hondai.. danatamath FB eke Cancel magulak yanawa.. Gonage wade booruwa karanna giyama ithin sorry.com thamai..
     
    • Like
    • Love
    Reactions: Jasonbrody and NRTG