උණවටුන මුහුද හොදම කොයි කාලෙද ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ කලේ අව්ලක් නැ. මිනිස්සු අඩුයි ගොඩක්. පලයන් සුපිරි පොට් එකක් තියනව දලවැල්ල බීච් එක. එටන තියනව natural පූල් එකක් වගේ නාන්න කියපු තැන. හරියටම ඒ පුල් එක තියෙන්නේ විජය බීච් එක ඉස්සරහ. මිනිස්සු ගොඩක් අඩුයි, ගොඩක් අය දන්නේ නැ ඔය තැන.. නාන්න කියපු ප්ලේස් එක. උණවටුනේ ඉඳන් 1km වගේ..

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නිරිතදිග මෝසම් කාලය මගහරින්න තියෙන්නේ