උණුවට කෑම ගෙනියන්න

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබලා ලන්කාවේ වෙලා
    ලමයි යුකේ උනාම ඔහොම වෙනවා. :Pහොදම දේ සැන්විච් යවපන්
    එක්කෝ සැලට් එකක් එක්ක බ්‍රවුන් බ්‍රේඩ්
    වයිෆ්ටත් ලේසියි, ඒත් හැමදාම කාල එපාවෙලා බන්.
    පැස්ට ටිකක්, බත් ටිකක් වෙනසකට යවන්න හැදුවේ. මුන් කෑම සීතලයි කියලා කන්නේ නෑ. සමර් එකට අවුලක් නෑ, දැන් තමයි වලිය දාන්නේ

    ඉස්කොලේට මේවා හරියන්නේ නෑ මචන්
    ------ Post added on Oct 13, 2021 at 6:08 PM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වයිෆ්ටත් ලේසියි, ඒත් හැමදාම කාල එපාවෙලා බන්.
    පැස්ට ටිකක්, බත් ටිකක් වෙනසකට යවන්න හැදුවේ. මුන් කෑම සීතලයි කියලා කන්නේ නෑ. සමර් එකට අවුලක් නෑ, දැන් තමයි වලිය දාන්නේ
    microwave ekak aran deepan yana thanata podi ganak wenne
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොකු වැඩියි බන්. කිලෝ එකහමාරක් 😑හැබැයි මරු භාණ්ඩේ 😘

    school eke nadda restaurant ekak ?
    podi babala nisa assistant la kaurut nadda ?
    online delivery ekak set karanna barida ?
    ඉස්කෝලෙන් තමයි මෙච්චරකල් කෑවේ, එකම දේ කාල දැන් රස නෑ කියලා ගෙදරින් කෑම ගෙනියන්න ඕන කියනවා. කෑම සිතල වෙන එක තමයි ප්‍රශ්නේ.
    ඉස්කෝලේ නිසා ලොකු දේවල කරන්න බෑ. ලඟදි කියලා තිබුනා පරක්කු වෙලා කෑම අරන් එන්නත් එපා කියලා.
    ------ Post added on Oct 13, 2021 at 6:26 PM
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලන්ච් බොක්ස් නැති එක ප්‍රශ්නේ, ෆුඩ් ෆ්ලාස්ක් එක නං එලට රස්නෙට තියෙනවා

    eka aththa. Mama langadi gatta Thermos lunch box ekak habai eke flask eke wage insulation ekak na.