උණුසුම් පුවත් :North Korea VS S. Korea & USA

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උ. කො න්‍යෂ්ටික ප්‍රහාරයක් කලොත් ඒ ඔවුන්ගේ අවසානේ. මොකද ලෝකෙන් 70% විතර අල්ලන්න බෑ ඔවුන්ට.
    න්‍යෂ්ටික ප්‍රති ප්‍රහාරයක් අනිව හම්බවෙයි.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඔය යුද්දේ නැති වෙයන් කියලා ප්‍රර්ථනා කරපල්ලා.. ලංකාවට ගොඩක් විදේශ විනිමය ගෙනෙන. කොල්ලෝ ගොඩක් ගොඩ ගිය රටක් තමයි කොරියාව කියන්නේ...
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    boy%20at%20movies%20eat%20popcorn.jpg
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    දෙන්න රේප් නැ බන්..නැත්නම් අනිවා දෙනවා..මාර වටින පොස්ට් එකක්..දිගටම කරගෙන පලයන්..අපි දිගටම සප් එක දෙනවා..