උණුසුමින්_බේරීමට_පිළියම්

applekukka

Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    ලංකාවේ අද කාලේ රස්නය උහුලන්න අමාරුයි. විශේෂයෙන් කොළඹ නගරයේ මේ වනවිට දැඩි උනුසුමක් පවතිනවා. අධික උනුසුම නිසා මිනිසාගේ පරිවෘත්තීය ක්රියා අඩාලවී මරණය පවා සිදුවෙන්න පුලුවන්. ඉන්දියාවේ වසරකට දහස් ගනනක් උනුසුම වැඩිවීම නිසා මියයනවා. මම අද ඔබට අධික උනුසුමෙන් බේරීමට කාරණා කිපයක් කියාදෙන්නම්. මේවා මම අන්තර්ජාලය පරිශීලනය කරනවිට සොයාගත්ත දේවල් ටිකක්. Holli Friedland තමයි මේ කරුණු මුලින්ම ඉංග්රීසි භාෂාවෙන් සම්පාදනය කරලා තියෙන්නේ.

    1. තමන්ට දාඩිය දාන්න ඉඩදෙන්න. දාඩිය තමාගේ සිරැරේ ඇති උශ්ණත්වය උරාගෙන වාශ්ප වීමන් ශරීරයට සිසිලක් ගෙන එනවා. ජලය තමාගේ ශරීරයට ඉසගෙන විදුලි පංකාවක් යට හිඳීමෙන් උනුසුම අඩුකරගන්නත් පුලුවන්

    2. තමන් අඳින ඇඳුම ගැන සැලකිලිමත් වෙන්න. ඉතා ලිහිල් කපු ඇඳුම අඳින්න. සුදු පාටට හුරැ ලා පාටවල් තෝරාගන්න

    3. තාපය පිටකරන උපාංග ඒවා භාවිත නොකරන වේලාවල ක්රියා විරහිත කරන්න. ඉතා කුඩා උපාංග පවා නොසලකා හරින්න එපා. පරිගණකය, මයික්රෝිවෙව් උඳුන වගේම දුරකථන චාර්ජරය වැනි භාන්ඩ ඒවා භාවිත නොකරන විට වසා තැබීමෙන් විදුලිය පවා ඉතිරි වෙනවා.

    4. ඔබ ජීවත් වන්නේ තට්ටු කීපයක නිවාසයක් නම් උණුසුම වැඩි වේලාවල යට තට්ටුවේ සිටීමට උත්සාහ කරන්න. නිවසක යට තට්ටුව සෑම විටම උඩ තට්ටුවට වඩා සිසිල් වීම මීට හේතුවයි

    5. තරමක සැර ආහාර අනුභාව කරන්න. බොහෝ උශ්ණ කලාපිය රටවල මිනිසුන් (ලංකාව, ඉන්දියාව, මෙක්සිකෝව වැනි )සැර ආහාර අනුභාව කරන්නේ එවැනි ආහාර වලින් දහඩිය පිටවීම වැඩි කරන නිසාය.

    6. සෑම වේලාවක දීම ස්නාන්යය කිරීමට නොහැකි නිසා අඩුතරමේ තමන්ගේ කකුල් දෙකවත් වතුරේ යම් වේලාවක් තබාගන්න.

    7. සීතල වතුර පිරුණු බෝතලයක් වැනි යමක් ගෙන නිතරම තමන්ගේ නලලේ හා ගෙලේ පිටුපස තබාගන්න. එමෙන්ම සීතල වතුර පානය කරන්න. නමුත් ශීත කල පැණි බීම වර්ග පානය කිරීමෙන් වලකින්න.

    8. ශාරීරික අභ්යාස කිරීමට දහවල් කාලය නොව රාත්රී කාලය යොදාගන්න.

    9. සීතල ආහාර ගන්න. සලාද වර්ග, පළතුරැ සහ චීස් වර්ග නිතර ආහාරයට එක්කරගන්න.

    10. ඔබේ අවසාන තේරීම ලෙස සීතල ස්ථානයකට (කෘතිම හේ ස්වාභාවික ) යන්න. සුපිරි වෙළඳසැල්, සාප්පු සංකීර්ණ හා ජල උද්යාන හොඳ තෝරාගැනීම වේ
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    rising_temperature.jpg

    I hope you get something from my post. Rep me if you this this is valuable :)

    Rep+++ Added