හයිකු සම්ප්රදායේ තවත් කවියක් මල්ලියගෙන්..
එකින් එක හිතේ මතුවෙන ශීතල සිතුවිලි මෙසේ උනුසුම්ව් අකුරු කිරීම ඔබ මුහුන පා සිටිනා තත්ත්වයට සාපේක්ෂව සාධාරණයි..
මිනිස් සිතේ හැඟුම් ප්රබලව උත්සන්න වෙන්නේ, උඩ පහත යන්නේ අපටත් නොදැනිම...
මල්ලියා මං මේක කීප වරක් කියවපු අමුතුම ආරක් ගත් සුන්දර පද පෙලක්..
සියල්ල එකට හකුලූවා ලියන ලද අගනා කවක්..
මල්ලියට ජය..
Lassanai.........
hmmm...Freezing cold, will give headache bro.. poor heater can't help!!
so everything upto u bro & highly appreciated ur curtsy!!
be brave!
loku adahasak peli 3kin liyala thiyanawa! loku kalpanaawaka sitina kenekugen nodenima piawana susumak se umbe hithe athi thanikama,paaluwa me padawel 3n lassanata liyala thyanawa!
umbata jaya!![]()
hoda padawalak..,hugak dewal kiyanawa.............prarthanawa ikmanatama aththa wei.....
thanks for your comment brothis is really superb and so painful.
we feel hw your feeling with this loneliness
Wow.....wt a poem is this bro...
Great...
දරා ගන්න බැරි සීතලට පුන්චි උනුහුමත් කොච්චර වටිනවද..
ලස්සනයි මචන්
thanks I willketi unath pewasiya yuthu de hodinma penena nirmanayak.......
b strong..for her .she will come soon
thanks broit is kind of like in a lil frozen box right ..good poem bro