නැතනම් කොහෙන් සල්ලි හොයන්නද?මට තාම හිතාගන්න බැරි දැන දැනත් හිතාමතා අරින්නෙ ඇයි කියලා

ඔව් ඒක හරි. ඒත් මේ වැඩෙන් මේ ප්‍රශ්නෙ තව කොච්චර දුර ගිහින් නතර වෙයිද දන්නෑනැතනම් කොහෙන් සල්ලි හොයන්නද?
ටැක්ස් ගහනවට කවුද කැමති![]()
Wena karanna deyak ne ban. Komada salary gewnne? Dan meka temp deyak tax walin income enakan. Kabba inna kaaley ehema plan ekak tibbe ne. Wu marenakan print karanna hitiye.මට තාම හිතාගන්න බැරි දැන දැනත් හිතාමතා අරින්නෙ ඇයි කියලා
2020 කොල හැබැයි. මුදල් ඇමති මයිනා
අර බිලියන 900ක හිඟ ආදායම් බදු අයකරගන්න එකෙක් නැද්ද බන්?එක්කො සල්ලි අච්චු ගහන්න ඕනෙ
එක්කො නිකං ඉඳං පඩි ගන්න ආන්ඩුවෙ බයිස් ලගෙ පඩි කපන්න ඕනෙ
මේක විශම චක්‍රයක්
print karanakota loku lot ekak print karanne. release karanne wenama eken tika tika.2020 ට බැක් ඩේට් කරල මහින්ද අත්සන් කරන්නෙ ඇයි තාම????
ඒතකොට දැන් ඔය ඊයෙ පෙරේද ප්‍රින්ට් කරනව කියන ඒව රිලීස් වෙන්නෙ 2025 වගේද?print karanakota loku lot ekak print karanne. release karanne wenama eken tika tika.
oya print karanawa kiyala normal usage eke kiyanne release karana ekata thama bn.ඒතකොට දැන් ඔය ඊයෙ පෙරේද ප්‍රින්ට් කරනව කියන ඒව රිලීස් වෙන්නෙ 2025 වගේද?
කලින් ප්‍රින්ට් කරපුව තියෙනවානම් අවුරුදු දෙකකට පස්සෙ රිලීස් කරන්න දැන් සල්ලි ප්‍රින්ට් කරන්නෙ ඇයි?
ethakota hithaganin... basil sign karapu kola thama awe na.. ewa eddi thawa saneepeta thiyei... n ranil sign karapuwath thawa enta thiyenawaඒතකොට දැන් ඔය ඊයෙ පෙරේද ප්‍රින්ට් කරනව කියන ඒව රිලීස් වෙන්නෙ 2025 වගේද?
කලින් ප්‍රින්ට් කරපුව තියෙනවානම් අවුරුදු දෙකකට පස්සෙ රිලීස් කරන්න දැන් සල්ලි ප්‍රින්ට් කරන්නෙ ඇයි?
කලින් ප්‍රින්ට් කරපුව තියෙද්දිද, අලුත් ඒව ප්‍රින්ට් කරන්නෙ කියල දැන්ගන්න ඇහුවෙ...ethakota hithaganin... basil sign karapu kola thama awe na.. ewa eddi thawa saneepeta thiyei... n ranil sign karapuwath thawa enta thiyenawa![]()
මේ ගැන @Hamu mahaththaya1 මොකද කියන්නෙ??oya print karanawa kiyala normal usage eke kiyanne release karana ekata thama bn.