උණු උණුවේ අලුත් සල්ලි

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    නැතනම් කොහෙන් සල්ලි හොයන්නද?
    ටැක්ස් ගහනවට කවුද කැමති :lol:
    ඔව් ඒක හරි. ඒත් මේ වැඩෙන් මේ ප්‍රශ්නෙ තව කොච්චර දුර ගිහින් නතර වෙයිද දන්නෑ
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    thama tax income eka wadi une na hariyata. eka settle wenakan kohomath oka nawaththanna ba. current bill ehema thama wadi kaleth nane. last quarter eke idan thama income tax eka hambenne. e nisa 2022 aniwa print karana eka nawaththanna ba.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,842
    113
    මට තාම හිතාගන්න බැරි දැන දැනත් හිතාමතා අරින්නෙ ඇයි කියලා

    2020 කොල හැබැයි. මුදල් ඇමති මයිනා
    Wena karanna deyak ne ban. Komada salary gewnne? Dan meka temp deyak tax walin income enakan. Kabba inna kaaley ehema plan ekak tibbe ne. Wu marenakan print karanna hitiye.

    Anyway hama huththema waradi hoyana jepponta rewenne Lapaya waradila hari aapu welawaka okatath okama karanna unama tama :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: TonyMontana83

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    එක්කො සල්ලි අච්චු ගහන්න ඕනෙ
    එක්කො නිකං ඉඳං පඩි ගන්න ආන්ඩුවෙ බයිස් ලගෙ පඩි කපන්න ඕනෙ
    මේක විශම චක්‍රයක්
    අර බිලියන 900ක හිඟ ආදායම් බදු අයකරගන්න එකෙක් නැද්ද බන්?
     
    • Like
    Reactions: War Fighter

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    2020 ට බැක් ඩේට් කරල මහින්ද අත්සන් කරන්නෙ ඇයි තාම????
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Palaweni para atm card ekak hambechcha 2000n passe ekekda koheda. Eka laga number dakala nathi ekekta hodai. money printing kiwwata hama welema notes print karanne naha. Salaries gewanna ehema nm e money thamai.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    print karanakota loku lot ekak print karanne. release karanne wenama eken tika tika.
    ඒතකොට දැන් ඔය ඊයෙ පෙරේද ප්‍රින්ට් කරනව කියන ඒව රිලීස් වෙන්නෙ 2025 වගේද?
    කලින් ප්‍රින්ට් කරපුව තියෙනවානම් අවුරුදු දෙකකට පස්සෙ රිලීස් කරන්න දැන් සල්ලි ප්‍රින්ට් කරන්නෙ ඇයි?
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    ඒතකොට දැන් ඔය ඊයෙ පෙරේද ප්‍රින්ට් කරනව කියන ඒව රිලීස් වෙන්නෙ 2025 වගේද?
    කලින් ප්‍රින්ට් කරපුව තියෙනවානම් අවුරුදු දෙකකට පස්සෙ රිලීස් කරන්න දැන් සල්ලි ප්‍රින්ට් කරන්නෙ ඇයි?
    oya print karanawa kiyala normal usage eke kiyanne release karana ekata thama bn.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    ඒතකොට දැන් ඔය ඊයෙ පෙරේද ප්‍රින්ට් කරනව කියන ඒව රිලීස් වෙන්නෙ 2025 වගේද?
    කලින් ප්‍රින්ට් කරපුව තියෙනවානම් අවුරුදු දෙකකට පස්සෙ රිලීස් කරන්න දැන් සල්ලි ප්‍රින්ට් කරන්නෙ ඇයි?
    ethakota hithaganin... basil sign karapu kola thama awe na.. ewa eddi thawa saneepeta thiyei... n ranil sign karapuwath thawa enta thiyenawa 😍😍😍
     
    • Love
    Reactions: TonyMontana83

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ethakota hithaganin... basil sign karapu kola thama awe na.. ewa eddi thawa saneepeta thiyei... n ranil sign karapuwath thawa enta thiyenawa 😍😍😍
    කලින් ප්‍රින්ට් කරපුව තියෙද්දිද, අලුත් ඒව ප්‍රින්ට් කරන්නෙ කියල දැන්ගන්න ඇහුවෙ...

    oya print karanawa kiyala normal usage eke kiyanne release karana ekata thama bn.
    මේ ගැන @Hamu mahaththaya1 මොකද කියන්නෙ??
    ප්‍රින්ට් කරලද රිලීස් කරල ද? බැසිල් ද? රනිල් ද? මට නම් පැහැදිලි නෑ...
    ------ Post added on Jun 28, 2022 at 10:14 AM