උණු වතුර බිව්වම වෙන දේ දන්නව ද?

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
උණු වතුර බිව්වම වෙන දේ දන්නව ද?

Life_New-436178959.jpg

සාමාන්‍යයෙන් අසනීපයක් ඇති වූ විට ඕනෑම කෙනෙක් කියමට පවා සඳහන් කරන්නේ උණු ජලය පානය කළා නම් හොඳයි යනුවෙනි. එසේම වෛද්‍යවරු නිර්දේශ කරන්නේ ද අසනීපය සුවවන තුරු උණු ජලය පානය කරන ලෙසයි. එහෙත් බොහෝ දෙනෙක් උණු ජලය පානය කිරීමට දක්වන්නේ අඩු නැඹුරුතාවයකි. එහෙත් උණු ජලය පානය කිරීමෙන් ශරීරයට හිතකර බලපෑම් රැසක් ලැබේ. එනම්,
ආයුර්වේද ග්‍රන්ථවලට අනුව රාත්‍රී කාලයේ දී උණු ජලය පානයෙන්,
සෙම් රෝග
ආම වාත (රුමැටොයිඩ් ආතරයිටිස් හා සසඳයි)
ශරීරයේ මේද තැන්පත් වීම
මුත්‍රාශ රෝග
කැස්ස සහ උණ යන රෝග සඳහා ඉතා ගුණ දායක ය.
ඊට අමතරව උණු ජලය පානයෙන්,
ශරීරයේ බර අඩු කරයි.
ශරීරයේ මේදය තැන්පත් කිරීම අඩු කරයි.
මුත්‍රාශය පිරිසිදු කරයි.
මල බද්ධය අඩු කරයි. (දිනපතා උදෑසන හිස්බඩ මඳ උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීම පුරුද්දක් කර ගන්න.)
බෝවන රෝගවලින් ආරක්ෂා කරයි.
නීරෝගී, දීප්තිමත් කෙස් කළඹක් ලබා දෙයි.
තරුණ පෙනුමැති, නිරෝගී, පැහැපත් සමක් ලබා දෙයි.
රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.
ශරීරයේ විෂ පදාර්ථ බැහැර කරයි.
සමේ හට ගන්නා බිබිලි, කුරුලෑ, සම අවපැහැගැන්වීම් ආදිය නැති කරයි.
ඔසප් කාලයේ දී මාංෂ පේශි සංකෝචනයෙන් ඇතිවන වේදනා හා අපහසුතා මග හරවයි.
කාර්ය බහුල ඔබට, උදෑසන සහ රාත්‍රියටවත් මඳ උණුසුම් ජලය වීදුරු 02/ 03 ක් බැගින් හෝ පානය කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගත හැකි ය.

WADAGATHNAM REP++++++
 
Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113

    rep dded
    TFS
     
    THILINANB

    Junior member
  • Oct 20, 2008
    148
    11
    18
    I must add some point to this.
    If we have fever we must discourage hot water.
    Becoz physiologically ur body temperature will riseup and may be endup with a seizure ( fit )
    So discourage hot water in fever.
    Please keep this in mind.