උණ පිටින් පාරේ ගියොත් බඩු බනිස්

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මේ මොන පක්කුද වාහන නවත්තන්න. 😄 තුවක්කුත් තියාගෙන ඉන්නෙ කොවිඩ් හම්බ උනොත් වෙඩි තියන්න වගෙ
    ඉස්සර නං පාරේ යන රථවාහන නතර කරන්න හමුදාවට බැහැ. පොලිස් නිලධාරියෙක්ට විතරයි පුළුවන්. චෙක් පොයින්ට් වලත් පොලිසියෙන් ඉන්නේ ඒ නිසා. හැබැයි දැන් ගැසට් එකක් ගහලා තියෙන්නේ. ඊයේ පෙරේදා ඒකෙ කාලේ ආයේ දික් කරා
     
    • Like
    Reactions: vito and topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර නං පාරේ යන රථවාහන නතර කරන්න හමුදාවට බැහැ. පොලිස් නිලධාරියෙක්ට විතරයි පුළුවන්. චෙක් පොයින්ට් වලත් පොලිසියෙන් ඉන්නේ ඒ නිසා. හැබැයි දැන් ගැසට් එකක් ගහලා තියෙන්නේ. ඊයේ පෙරේදා ඒකෙ කාලේ ආයේ දික් කරා
    හපොයි. හමුදාව සිවිල් වැඩ වලට දාලද?
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඕකුන් අර තුවක්කුව කෙලින්ම මුනට අල්ලනකොට බැරිවෙලාවත් මොනවහරි විදිහකින් ඒක contaminate වෙලා තිබුනොත් දැනට කොවිඩ් නැති උනුත් එතෙන්දි ඉන්ෆෙක්ට් වෙනවනෙ බන්??? ඇස් දෙක ළඟටමනෙ අල්ලන්නේ. පොඩි හරි පොසිබිලිටි එකක් තියෙනවනෙ
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    :P
    112250016_295226685087986_3510872439204828865_o.jpg

    FB post eka daala thiyena ekaa beluwa..me inne .

    puduma wadayakne oii mungen..baleta pathwenna chande ganneth ne..ena hema aanduwatama eda kia kia radical wenna dagalanawa