Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උණ වෙඩිල්ලක් හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උණ වෙඩිල්ලක් හදමු

ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ හැම දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!

මේ සිංහල අවුරුදු කාලේ කරන්න පුළුවන් වැඩක් තමයි මම කියන්න යන්නේ... කොහොමද උණවෙඩිල්ලක් හැදුවොත්... ඩෝං පටෝං ගාලා පත්තු කරන්න... මමනම් අවුරුද්දට උණවෙඩි හදල පත්තු කරල තියෙනව... (මෑත අවුරුදු 4 කින් විතරනම් බැරිවුණා ඕං)

වැඩි විච්චූරණ ඕනෙ නෑ... කෙලින්ම වැඩේ කරන හැටි බලමුකො...

01__________________________________________________________________________________

ඉස්සෙල්ලම හොදට (සඤ්ඤක 'ද' ගහන හැටි දන්නෙ නෑ ) මෝරපු උණ ගහක් හොයාගන්න වෙනව වැඩේට. ඊට පස්සෙ ඒකෙ මුලම හරියෙන් පුරුක් 5ක විතර කොටසක් කපාගන්න ඕනෙ. (මම හැදුවෙ එහෙමයි හරිය...) එහෙම කපද්දි බටේ ඉස්සරහ පැත්තෙ පුරුක අයින් වෙන්නත්... පසුපස පැත්තෙ පුරුක ඉතුරු වෙන්නත් කපාගනිල්ල ඕං... හැබැයි උණබටේ පිටතින් තියෙන කහපාට හරිය කීරි නොයන්න (පතුරු නොයන්න) පරිස්සමෙන් කපාගන්න... (පිහියකින් නම් හොදට මුවහත තියෙන එකකින්... නැත්නම් කියතකින් උනත් කමක් නෑ) නැත්නම් පත්තු කරනකොට එකපාරින් පුපුරයි.

*පුළුවන් විදියට පින්තූරෙකුත් දැම්ම ඕං...

ඔය විදිහට කපාගත්ත උණබටේ ඇතුලෙ තියෙන පුරුක් ටික යකඩ ඉන්නකින් හරි වෙන හයිය තියෙන දණ්ඩකින් හරි හිල් කරගන්න ඕනෙ. හැබැයි ඔය උඩ පින්තූරෙ තියෙන විදිහට අන්තිම පුරුක හිල් කරන්න එපා. මතක තියාගන්න හිල් කරනකොට උණබටේ ඇතුලෙ තියෙන පුරුක් ගොඩක් ලොකු නොවෙන්න හිල් කරගන්න. ඊට පස්සෙ ඇතුලෙ තියෙන කෑලි ටික ඔක්කොම එලියට එන්න පහලට හරවල ගහන්න බිම... (පැලෙන්න ගහනව එහෙම නෙවයි.... හෙමීට)

02________________________________________________________________________________

ඊට පස්සෙ ඔහොම හිල්කරගත්තු උණබටේ අන්තිම පුරුක තියෙන තැන පොඩි හිලක් විදගන්න ඕනෙ. ඒක උණබටේ අවසාන පුරුකට ටිකක් උඩින් (පුරුක මැදට වෙන්න නෙවෙයි) වෙන්න විදගන්න... ඕකට ඉතින් බුරුමයක් හරි, ඩ්රිල් එකක් හරි පාවිච්චි කරන්න. හිල ලොකු කරගන්නව එහෙම නෙවෙයි... ඒකෙ විශ්කම්භය සෙ.මී. 1 කට ටිකක් අඩුවෙන් විතර හිල් කරගන්න.

* හිල් කරගන්නකොට දගර වානේ කම්බියක් හොදට රත් කරල (රතු වෙන්න රත් කරල) උණබටේ උඩින් තියල තද කළාම හිල් වෙනව. බොරුනං කොරල බලන්ඩෝ....

*ඕං පින්තූරෙ

03________________________________________________________________________________

ඔන්න ඉතිං මුලටික හරි... ඊට පස්සෙ පහල පින්තූරෙ තියෙන විදිහට කරුවකට තියල ඔය උණබටේ බැදගන්න. පහල කොටසට ගඩොලක් වාගෙ වැඩිය උස නැති මොකක් හරි තියාගන්න. ඊට පස්සෙ අර කලින් විදගත්ත හිල තුළින් භූමිතෙල් දාන්න ඕන. පිරෙන්න භූමිතෙල් දාන්න එපා. ටිකක් දාන්න. නැත්නම් පත්තු කරද්දි මූනට භූමිතෙල් එයි. (පින්තූරෙ පෙන්නල තියෙන ප්රමාණයට වඩා අඩුවෙන් භූමිතෙල් දාන්න)

04________________________________________________________________________________

දැං ඉතිං ඕක පත්තු කරන්න කලියෙන් හොදට පදම් කරගන්න ඕන. ඉහළ පින්තූරෙ තියෙන විදිහට කරුවකට තියල බැදගෙන (බැන්දගෙන___සඤ්ඤක අකුරු බෑ යකෝ...) තියෙන උණබටේ රත් කරන්න ඕනෙ. පහල පින්තූරෙ බලන්නකො.

ඔය විදිහට රත් කරනකොට... අන්තිම පුරුක (භූමිතෙල් දාල තියෙන පුරුක) හොදට රත් කරන්න. ඒ එක්කම අනිත් ඉහස්සරහ තියෙන පුරුක් ටිකත් රත් කරන්න. එහෙම රත් කරනකොට උණබටේ ඉස්සරහ පැත්තෙන් දුම් එන්න පටන් ගනියි... ටිකක් වෙලා රත් කරන ගමන් අර පහල තියෙන හිලට කටින් පිඹල බලන්න... ඉස්සරහින් දුම් එනවනං රත් කරන එක නවත්තන්න... දැං ඩෝං කියන්න පටන් ගන්න ළගයි. ඊට පස්සෙ හනස්සක් අරගෙන (අර පොල්මලේ කේස් එක) හීනි තීරු වලට ඉරාගන්න. දැං එකක් අරං භූමිතෙල් පොඩ්ඩක පොගවල (ආයෙත් සඤ්ඤක බෑ) පත්තු කරගන්න. ඊට පස්සෙ අර රත් කරපු උණබටේ හිලට කටින් දෙපාරක් තුන්පාරක් පිඹල අර හනසු කෑල්ලෙං ඒ හිලට ගිනි තියන්න... මුලදි එච්චර සද්දයක් එන්නෙ නෑ... හරියට පදං උනාම හොදට සද්දෙ එනව. ඔය විදිහට එක පාරක්, දෙපාරක් හරි තුන්පාරක් හරි පිඹල අර හනසු කෑල්ලෙං හිලට ගිනි තියන්න... ගිනි තිබ්බ හැම පාරකටම පස්සෙ ආයෙත් පිඹින්න...

උණ වෙඩිල්ල හරියට රත් උනාම සමහර වෙලාවට පිඹින්න ඕනෙ නෑ. හනස්සෙන් ගිනි තිබ්බ ගමන් වෙඩිල්ල යනව. ආයෙත් පිටත තියෙන හුලං ඉබේම ඇතුලට ඇදගන්නව... ඒ කියන්නෙ එළටම පදං වෙලා...

එහෙනං ඔයාලත් හදල බලන්න... මේක ගැන දන්න අය ඔයාලගෙ අත්දැකීම් කියන්න... මම හදපු උණවෙඩි (මීට අවුරුදු 4 කට විතර කලිං හරිය...) සුපිරියටම පත්තු උනා... පුරුක් 5කට වැඩිය දිගට ගන්නවනම්... 6ක් විතර වෙන්න ගන්න. ඊට වැඩිය දිගට ගන්න එපා... පුරුක් 4 කුත් හොදයි වැඩේට.

අන්ත්රාවයි - උණබටේ ඇතුලෙ තියෙන භූමිතෙල් හොදට රත් උනාම ගොඩක් පවර් එක වැඩියි... ගිණි තියනකොට මූන ළං කරන්න එපා... පිඹිනකොට පරිස්සමෙන්... අහළ පහළ ගින්දර අගුරු එහෙම තිබුණොත් ඇවිලෙනව... අවුරුදු ගාන නම් වැඩක් නෑ. වැඩිහිටි, පොඩිහිටි හැමෝම පරිස්සම් වෙන්න. පොඩි අයනම් කරන්නම එපා. ගින්දර, භූමිතෙල් එක්ක කරන වැඩක් නිසා ඉතාම පරිස්සම් වෙන්න. නැත්නම් අවුරුද්ද සුං... මම ආයෙත් කියන්නෙ මේක සෙල්ලමට කරනව වගේම ඉතාමත් පරිස්සම් වෙන්න ඕන දෙයක්.

බලන අය පුළුවන්නම් අදහස් දක්වල යන්න. බල කරන්නෙ නෑ. මේක මම දැම්මෙ මම ලබපු අත්දැකීමක් ඔයාල එක්ක බෙදාගන්නයි.

එහෙනං හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

[QUOTE="sdlsajeewa, post: 14770678, member: 340450"] [b]උණ වෙඩිල්ලක් හදමු[/b] [SIZE="4"][/SIZE][B][B][/B][/B][SIZE="4"][COLOR="DarkOrange"][SIZE="5"]ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ හැම දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා![/SIZE][/COLOR] [COLOR="Blue"]මේ සිංහල අවුරුදු කාලේ කරන්න පුළුවන් වැඩක් තමයි මම කියන්න යන්නේ...:D කොහොමද උණවෙඩිල්ලක් හැදුවොත්... ඩෝං පටෝං ගාලා පත්තු කරන්න... මමනම් අවුරුද්දට උණවෙඩි හදල පත්තු කරල තියෙනව... [I](මෑත අවුරුදු 4 කින් විතරනම් බැරිවුණා ඕං)[/I] [COLOR="Blue"]වැඩි විච්චූරණ ඕනෙ නෑ... කෙලින්ම වැඩේ කරන හැටි බලමුකො...[/COLOR] [/COLOR] [COLOR="Orange"]01__________________________________________________________________________________[/COLOR] [COLOR="blue"]ඉස්සෙල්ලම හොදට [I](සඤ්ඤක 'ද' ගහන හැටි දන්නෙ නෑ :sorry:)[/I] මෝරපු උණ ගහක් හොයාගන්න වෙනව වැඩේට. ඊට පස්සෙ ඒකෙ මුලම හරියෙන් පුරුක් 5ක විතර කොටසක් කපාගන්න ඕනෙ. (මම හැදුවෙ එහෙමයි හරිය...:D) එහෙම කපද්දි බටේ ඉස්සරහ පැත්තෙ පුරුක අයින් වෙන්නත්... පසුපස පැත්තෙ පුරුක ඉතුරු වෙන්නත් කපාගනිල්ල ඕං... හැබැයි උණබටේ පිටතින් තියෙන කහපාට හරිය කීරි නොයන්න (පතුරු නොයන්න) පරිස්සමෙන් කපාගන්න...[I] (පිහියකින් නම් හොදට මුවහත තියෙන එකකින්... නැත්නම් කියතකින් උනත් කමක් නෑ)[/I] නැත්නම් පත්තු කරනකොට එකපාරින් පුපුරයි. *පුළුවන් විදියට පින්තූරෙකුත් දැම්ම ඕං...[/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1560&pictureid=11673[/IMG] [COLOR="blue"]ඔය විදිහට කපාගත්ත උණබටේ ඇතුලෙ තියෙන පුරුක් ටික යකඩ ඉන්නකින් හරි වෙන හයිය තියෙන දණ්ඩකින් හරි හිල් කරගන්න ඕනෙ. හැබැයි ඔය උඩ පින්තූරෙ තියෙන විදිහට අන්තිම පුරුක හිල් කරන්න එපා. මතක තියාගන්න හිල් කරනකොට උණබටේ ඇතුලෙ තියෙන පුරුක් ගොඩක් ලොකු නොවෙන්න හිල් කරගන්න. ඊට පස්සෙ ඇතුලෙ තියෙන කෑලි ටික ඔක්කොම එලියට එන්න පහලට හරවල ගහන්න බිම... [I](පැලෙන්න ගහනව එහෙම නෙවයි.... හෙමීට;))[/I][/COLOR] [COLOR="Orange"]02________________________________________________________________________________[/COLOR] [COLOR="blue"]ඊට පස්සෙ ඔහොම හිල්කරගත්තු උණබටේ අන්තිම පුරුක තියෙන තැන පොඩි හිලක් විදගන්න ඕනෙ. ඒක උණබටේ අවසාන පුරුකට ටිකක් උඩින් [I](පුරුක මැදට වෙන්න නෙවෙයි)[/I] වෙන්න විදගන්න... ඕකට ඉතින් බුරුමයක් හරි, ඩ්රිල් එකක් හරි පාවිච්චි කරන්න. හිල ලොකු කරගන්නව එහෙම නෙවෙයි...:lol: ඒකෙ විශ්කම්භය සෙ.මී. 1 කට ටිකක් අඩුවෙන් විතර හිල් කරගන්න. * හිල් කරගන්නකොට දගර වානේ කම්බියක් හොදට රත් කරල [I](රතු වෙන්න රත් කරල) [/I]උණබටේ උඩින් තියල තද කළාම හිල් වෙනව. බොරුනං කොරල බලන්ඩෝ.... *ඕං පින්තූරෙ[/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1560&pictureid=11674[/IMG] [COLOR="Orange"]03________________________________________________________________________________ [/COLOR] [COLOR="blue"]ඔන්න ඉතිං මුලටික හරි... ඊට පස්සෙ පහල පින්තූරෙ තියෙන විදිහට කරුවකට තියල ඔය උණබටේ බැදගන්න. පහල කොටසට ගඩොලක් වාගෙ වැඩිය උස නැති මොකක් හරි තියාගන්න. ඊට පස්සෙ අර කලින් විදගත්ත හිල තුළින් භූමිතෙල් දාන්න ඕන. පිරෙන්න භූමිතෙල් දාන්න එපා. ටිකක් දාන්න. නැත්නම් පත්තු කරද්දි මූනට භූමිතෙල් එයි. [I](පින්තූරෙ පෙන්නල තියෙන ප්රමාණයට වඩා අඩුවෙන් භූමිතෙල් දාන්න)[/I][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1560&pictureid=11675[/IMG] [COLOR="Orange"]04________________________________________________________________________________ [/COLOR] [COLOR="blue"]දැං ඉතිං ඕක පත්තු කරන්න කලියෙන් හොදට පදම් කරගන්න ඕන. ඉහළ පින්තූරෙ තියෙන විදිහට කරුවකට තියල බැදගෙන [I](බැන්දගෙන___සඤ්ඤක අකුරු බෑ යකෝ...)[/I] තියෙන උණබටේ රත් කරන්න ඕනෙ. පහල පින්තූරෙ බලන්නකො.[/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1560&pictureid=11676[/IMG] [COLOR="blue"]ඔය විදිහට රත් කරනකොට... අන්තිම පුරුක [I](භූමිතෙල් දාල තියෙන පුරුක) [/I]හොදට රත් කරන්න. ඒ එක්කම අනිත් ඉහස්සරහ තියෙන පුරුක් ටිකත් රත් කරන්න. එහෙම රත් කරනකොට උණබටේ ඉස්සරහ පැත්තෙන් දුම් එන්න පටන් ගනියි... ටිකක් වෙලා රත් කරන ගමන් අර පහල තියෙන හිලට කටින් පිඹල බලන්න... ඉස්සරහින් දුම් එනවනං රත් කරන එක නවත්තන්න... දැං ඩෝං කියන්න පටන් ගන්න ළගයි. ඊට පස්සෙ හනස්සක් අරගෙන[I] (අර පොල්මලේ කේස් එක:D)[/I] හීනි තීරු වලට ඉරාගන්න. දැං එකක් අරං භූමිතෙල් පොඩ්ඩක පොගවල[I] (ආයෙත් සඤ්ඤක බෑ)[/I] පත්තු කරගන්න. ඊට පස්සෙ අර රත් කරපු උණබටේ හිලට කටින් දෙපාරක් තුන්පාරක් පිඹල අර හනසු කෑල්ලෙං ඒ හිලට ගිනි තියන්න... මුලදි එච්චර සද්දයක් එන්නෙ නෑ... හරියට පදං උනාම හොදට සද්දෙ එනව. ඔය විදිහට එක පාරක්, දෙපාරක් හරි තුන්පාරක් හරි පිඹල අර හනසු කෑල්ලෙං හිලට ගිනි තියන්න... ගිනි තිබ්බ හැම පාරකටම පස්සෙ ආයෙත් පිඹින්න... උණ වෙඩිල්ල හරියට රත් උනාම සමහර වෙලාවට පිඹින්න ඕනෙ නෑ. හනස්සෙන් ගිනි තිබ්බ ගමන් වෙඩිල්ල යනව. ආයෙත් පිටත තියෙන හුලං ඉබේම ඇතුලට ඇදගන්නව... ඒ කියන්නෙ එළටම පදං වෙලා... එහෙනං ඔයාලත් හදල බලන්න... මේක ගැන දන්න අය ඔයාලගෙ අත්දැකීම් කියන්න... මම හදපු උණවෙඩි[I] (මීට අවුරුදු 4 කට විතර කලිං හරිය...)[/I] සුපිරියටම පත්තු උනා... පුරුක් 5කට වැඩිය දිගට ගන්නවනම්... 6ක් විතර වෙන්න ගන්න. ඊට වැඩිය දිගට ගන්න එපා... පුරුක් 4 කුත් හොදයි වැඩේට.[/COLOR] [COLOR="Red"][SIZE="6"]අන්ත්රාවයි - උණබටේ ඇතුලෙ තියෙන භූමිතෙල් හොදට රත් උනාම ගොඩක් පවර් එක වැඩියි... ගිණි තියනකොට මූන ළං කරන්න එපා... පිඹිනකොට පරිස්සමෙන්... අහළ පහළ ගින්දර අගුරු එහෙම තිබුණොත් ඇවිලෙනව... අවුරුදු ගාන නම් වැඩක් නෑ. වැඩිහිටි, පොඩිහිටි හැමෝම පරිස්සම් වෙන්න. පොඩි අයනම් කරන්නම එපා. ගින්දර, භූමිතෙල් එක්ක කරන වැඩක් නිසා ඉතාම පරිස්සම් වෙන්න. නැත්නම් අවුරුද්ද සුං... මම ආයෙත් කියන්නෙ මේක සෙල්ලමට කරනව වගේම ඉතාමත් පරිස්සම් වෙන්න ඕන දෙයක්.[/SIZE][/COLOR] [COLOR="DarkOrange"]බලන අය පුළුවන්නම් අදහස් දක්වල යන්න. බල කරන්නෙ නෑ. මේක මම දැම්මෙ මම ලබපු අත්දැකීමක් ඔයාල එක්ක බෙදාගන්නයි. [SIZE="6"]එහෙනං හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා![/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom