උත්තම මුනි දළඳා හිසින් ගෙන - එක්ස්ටසි ගහන න
උත්තම මුනි දළඳා හිසින් ගෙන - එක්ස්ටසි ගහන නඟා බලන් සකි.....
Posted by Paparasi News Wednesday, May 2, 2012
ළඟදී රූගත කිරීමට නියමිත ‘දළඳාගමනය’ චිත‍්‍රපටයේ ප‍්‍රධානතම චරිතය වන හේමමාලා කුමරියගේ චරිතය නිරූපනය කිරීමට තෝරා ගෙන ඇති පුෂ්පිකා සමන්මලී ද සිල්වාගේ කල්කිරියාව නිසා එම චිත‍්‍රපටයේ රූගත කිරීම් ඇනහිටින තත්ත්වයට පත්වී ඇති බව ‘පැපරාසියා’ වෙත වාර්තාවේ.
මෙම චිත‍්‍රපටයේ සම නිෂ්පාදකවරුන් වන ඊ.ඒ.පී. ෆිල්ම්ස් සමාගමේ සභාපතිනි ආචාර්ය සෝමා එදිරිසිංහ මේ වන විට පුෂ්පිකා සමන්මලීද සිල්වා වහාම එම චරිතයෙන් ඉවත් කර වෙනත් අයෙකු ඒ සඳහා යොදා ගන්නා ලෙස චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂක සනත් අබේසේකර මහතාට දැනුම් දී තිබෙන්නේ මේ පිළිබඳව නැඟ එන බෞද්ධ විරෝධයට පිලියමක් වශයෙනි.
තම මවගේ තීරණයට දැඩි ලෙස මේ වන විට විරෝධතාවය පළ කර ඇත්තේ ඊ.ඒ.පී. ෆිල්ම්ස් සමාගමේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරන අසංක එදිරිසිංහ මහතාය. තත්ත්වය එසේ වී ඇත්තේ පුෂ්පිකා මේ වන විට අසංගව දැලේ එලාගෙන සිටීම නිසාය.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට තම මව වන සෝමා එදිරිසිංහ හමු වී ඇති අසංග එදිරිසිංහ, පුෂ්පිකාව එම චරිතයෙන් ඉවත් නොකරන ලෙස බැගෑපත් වී ඉල්ලා තිබේ. මෙයින් කෝපයට පත් වී ඇති සෝමා එදිරිසිංහ මහත්මිය, ‘‘චිකේ බුකී (අසංග එදිරිසිංහ පවුලේ අය අමතන සුරතල් නාමය) ඔයාට ලැජ්ජ නැද්ද ඔය වගේ පෙති ගහන කෙල්ලො ආශ‍්‍රය කරන්න. ඔයා ඕන මඟුලක් නටා ගන්න ඒ කෙල්ල එක්ක. හැබැයි මට බෑ ඔයා නිසා මගේ ආගමට අගෞරව කරන්න’’ යනුවෙන් ස්ථීරව පවසා ඇත.
මවගේ පිළිතුරින් මඳක් පසු බා ඇති අසංක, එවිට පවසා ඇත්තේ, ‘‘අපි දැන් කන්ට‍්‍රැක් සේරම අත්සන් කරලා ඉවරයි. ඔය කෙල්ල අපි ගිවිසුම් කඩ කළා කියලා බර ගාණක් වන්දි ඉල්ලලා උසාවි යයි’’ යනුවෙනි. සිය පුතුගේ පිළිතුරෙන් වඩාත් කෝප වී ඇති සෝමා එදිරිසිංහ මහත්මිය, ‘‘බුකී.... ඒ කෙල්ල උසාවි ගියොත් යන්නෙ ඔයා නිසා. ගිවිසුම් කඩ කළා කියලා උසාවි ගියොත් මම ඒක බලාගන්නම්. මම සනත්ට (අධ්‍යක්‍ෂක) කියනවා ඔය ලක්‍ෂ පහ, හයක් දීලා ඒ ළමයව අයින් කරන්න කියලා’’ යනුවෙන් අසංගට උත්තර දී තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව තමන්ගේ සමීපතම යෙහෙළියකට පවසා ඇති සෝමා එදිරිසිංහ මහත්මිය, ‘‘ඒ ළමයව හේමමාලාගේ චරිතයට ගන්නවා නම් දන්ත කුමාරයගෙ චරිතයට ගන්න වෙන්න මාලක සිල්වාව. එතකොට දෙන්නට එක්කහු වෙලා කොන්ඬේ අස්සෙ ගහගෙන ඉන්දියාවෙ ඉදන් ‘එක්ස්ටසි’ පෙති අරන් එන්න පුළුවන්’’ යනුවෙන් සිනහ වෙමින් පවසා තිබේ.