යකෝ බන් ..උඹ මේ වගේ කෙල්ලෙක්ගෙන් ගැලවුන එක ගැන සතුටු වෙයන් ..උඹ එක්ක සෙක්ස් කරන ගමන් අනිත් කොල්ල එක්ක ආදරය කරා නම් ඒකිගේ ඇති වැඩේ මොකද්ද බන් ..උඹ කවදා හරි ඒකිව බන්දා නම් උඹටත් වෙන්නේ මේ ටිකම තමයි .....උඹ පව් නෑ ...කාලයක් හොද ආතල් එකක් ගත්තා ..දැන් එක ඉවරයි ......එකයි උඹට දුක ....!!
apahu parak shape eke adinna planak gahapan bn.horen kanakotane raha wadi kiyanne

මචං බීපං ඔහොම..
ඊට පස්සේ පලයන් අම්මා ළගට..
උඹට හරි ලස්සනට කියල දෙයි ජීවිතේ ගැන...




ගෑනියෙක් නිසා පොන්නයෙක් වගේ අඩන්න එපා බන්මන් දැන දැනම ඌට ගොඩක වැරදි කලා බං..මන් මගේ ගැනී කරගෙන හිටපු කෙනා බන් ඌ අරනි ගියෙ... මන් දුප්පත් නිසා බන්.. මන් ඌවගේ මැනික් විකුනන එහකෙක් නෙවෙයි බන් යන්තන් පොඩියට ජිවත් වෙනවා.. මට ඌව මරතැහැකි ඒත් මන් වැරදි බන්.. මන් වරදිගග...![]()


could you tell me please how to spend reputations for this wise comments.. brilliant pers bro you''' yep i always subscribed money for these type of wokrss this is my heart and i cant hide this from me'' otherwise in front of mirror also i felt my aloness every time bro''
golden heart you have'' keep it up for every day for humanity.....![]()
යකෝ බන් ..උඹ මේ වගේ කෙල්ලෙක්ගෙන් ගැලවුන එක ගැන සතුටු වෙයන් ..උඹ එක්ක සෙක්ස් කරන ගමන් අනිත් කොල්ල එක්ක ආදරය කරා නම් ඒකිගේ ඇති වැඩේ මොකද්ද බන් ..උඹ කවදා හරි ඒකිව බන්දා නම් උඹටත් වෙන්නේ මේ ටිකම තමයි .....උඹ පව් නෑ ...කාලයක් හොද ආතල් එකක් ගත්තා ..දැන් එක ඉවරයි ......එකයි උඹට දුක ....!!
මචං බීපං ඔහොම..
ඊට පස්සේ පලයන් අම්මා ළගට..
උඹට හරි ලස්සනට කියල දෙයි ජීවිතේ ගැන...
apahu parak shape eke adinna planak gahapan bn.horen kanakotane raha wadi kiyanne
![]()
eki gana adarayak ati wenne ekiwa dakinakotai oya wage seen tiyenawa machan kohomawat set wenne nati kello innawa habai sex life ekedi ekata innakota pissu widihata adare hitenawa ea unata real life ekata hari yanne na...
kellawa hamba nowi idapan muna wat nodakina widiata ain weyan...
tika kalayak idala balapan oka hari yanawa
sirawatama
ගෑනියෙක් නිසා පොන්නයෙක් වගේ අඩන්න එපා බන්
ඉහි ඉහි ඉහි![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1729822
Oya thread eka poddak balapan machan, ubalaa denntama thiyenney similar type story ekak.
උබ ඔය නාස්ති කරන සල්ලි වලින් පාරේ අසරණ වෙලා ඉන්න බල්ලෙක්ව අරන් හදාගනින් හොදට සැප දීලා.
ඒ පිනම ඇති උබට ආත්ම ගානකට.
පාරේ බල්ලෙක් හදන්න බෑ වගේ නම් කමක් නෑ සල්ලි වියදම් කරලා බල්ලෙක් හදපන් හුරතලේට.
ගෝල්ඩන් රිට්‍රිවර් කෙනෙක්ව හදපන්.
ඌ එක්ක හැම වෙලාවේම සෙල්ලම් කරපන්.
ඔය මානසිකත්වේ නැති වෙනවා.
හුකන්න ඕන උනාම වැලක් බලන් අතේ පාරක් ගහපන්.
හැම වෙලාවේම පරිසරය එක්ක ඉන්න බලපන්.
බල්ලා එක්ක බීච් පලයන්,පාර්ක් පලයන්,සෙල්ලම් කරපන්,මැශින් එකේ ගේම් ගහපන්.
බණ අහපන්.
උබට නිකන් ඉන්න කාලය තියනවානම් මොනාහරි කෝර්ස් එකක් කරපන්.
owa monada bn
hoda kellek ekka gwithe hada ganin
ලස්සන ටැග් දාපු අයට ගොඩක් ස්තුතියි.
උඹ මර කොල්ලෙක් බන්,
සිරාවටම කියන්නේ, ඕක උඹේ පිනකට උන දෙයක්,
ඒ වගේ කෙල්ලෙක් උඹට ගැලපෙන්නේ නැති නිසා ස්වාබවද්ර්මය විසින්ම එක උඹෙන් ඇත කලා.
උඹ bawddayek කියල හිතනවා, පොඩ්ඩක් පන්සලකට ගිහින් නිදහසේ හිටපන්, හබයි එකී එක්ක ගිය තැන්වලට යන්න එපා.
මිට කලින් කවදාවත්ම නොකරපු දේවල් කරන්න පටන් ගනින්,
පොඩි උදාහරණයකට වගේ සාමාන්යෙන් හිගන්නෙක්ට කියාවත් නොදෙන කෙනෙක් නම්, rs100 වගේ අතට අරන් පොඩි පොඩි කලි වලට කලා අද මම මේ ඔක්කොම එවර වෙනකන් බෙදනවා කියල හිතාගෙන බෙදපන්.
එතකොට උඹ දන්නේ නැතුවම වෙලාව නාස්ති වෙනවා, උඹට කෙල්ල ගැන/ පරණ දේවල් ගැන හිතන්න වෙලාවක් නැති වෙනවා.
ඔහොම කාලයක් ගියාම ඕක ඇරිලා යනවා, ඊට පස්සේ උඹ ඔහොම හොඳ උනාම උරුමක්කාරය ළඟටම හොයන එනවා,
මනුත් මතක තිය ගනින් උඹ ඔය දැන් ඉන්න විදියට නම් උරුමක්කාරය ලඟට ආවත් තියාගන්න බැරි වෙනවා, ඒ නිසා පොඩ්ඩක් හිතල හදියන් මචන්,
තව උඹට උදව්වක් ගන්න පුළුවන් නුගේගොඩ සුධර්මයෝ කියල place එකෙක් තිනවා.
මට උඹ බීලා කියන එක නම් ෂුවර් මචො