උත්තරය කීයද

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙන්න මෙහෙමයි විසඳන පිළිවෙල, ඇත්තටම ගොඩක් අය Calculator use කරන්න පුරුදු වෙලා නිසා, මේවගේ සරල දෙයක් වත් විසඳන්න තේරෙන්නෙ නෑ ...

    1) වර්ග කිරීමක් හෝ වර්ග මූලය (සමාන ප්‍රමුඛස්ථාන)
    2) වරහන් තිබේනම් ඒවා ඇතුලත ඇති අගයන් සුළු කිරීම

    මින් පසු සැම විටම වමේ සිට දකුණු දෙසට විසඳිය යුතුමය
    3) වැඩිකිරීම හෝ බෙදීම (සමාන ප්‍රමුඛස්ථාන)
    4) අඩු කිරීම හෝ එකතු කිරීම (සමාන ප්‍රමුඛස්ථාන)

    6/2 (1+2)
    6/2 X 3
    3X3
    = 9
    ඉතින් ඕකට එන්න ඕනෙ උත්තරේ 9 :yes::yes:

    vame sita dakunta visadanna kiyala thiyanavada ban
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Answer is 9. Bedima vadi kirima mulinma karana eka hari. Namuth eya piliwelata mula sita agata karagena yanna ona. Aga sita mulata nove. Mula sita agata bedim vadi kirim mulinma kara gena yana kota , answer is 9 is right answer.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113
    vame sita dakunta visadanna kiyala thiyanavada ban

    ඔව්, අංක 3,4 විතරයි වමේ ඉඳල දකුණට, නැත්තන් දිග ගානක් අවොත් උත්තරය වැරදෙනව :yes:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මෙන්න මෙහෙමයි විසඳන පිළිවෙල, ඇත්තටම ගොඩක් අය Calculator use කරන්න පුරුදු වෙලා නිසා, මේවගේ සරල දෙයක් වත් විසඳන්න තේරෙන්නෙ නෑ ...

    1) වර්ග කිරීමක් හෝ වර්ග මූලය (සමාන ප්‍රමුඛස්ථාන)
    2) වරහන් තිබේනම් ඒවා ඇතුලත ඇති අගයන් සුළු කිරීම

    මින් පසු සැම විටම වමේ සිට දකුණු දෙසට විසඳිය යුතුමය
    3) වැඩිකිරීම හෝ බෙදීම (සමාන ප්‍රමුඛස්ථාන)
    4) අඩු කිරීම හෝ එකතු කිරීම (සමාන ප්‍රමුඛස්ථාන)

    6/2 (1+2)
    6/2 X 3
    3X3
    = 9
    ඉතින් ඕකට එන්න ඕනෙ උත්තරේ 9 :yes::yes:

    ඔය 9 කියන උත්තරේ වැරදි මචං. මන් මේක අතින් සුළු කරාම මට ආවෙත් 1. පස්සේ බැරි තැන cal එක අරන් සුළු කළා. මෙන්න උත්තරේ... :lol: මේ cal එක ඇවිත් casio Fx-991 ES Plus එක, මේක තමා දැනට තියෙන අලුත්ම එක සහ හොදම එක. මේකෙත් උත්තරේ වැරදි කියල කියනවනම් අනිවාර්යෙන්ම ලොකුම ලොකු අව්ලක් තියෙනවා
    jb1zjk.jpg
    :lol::lol::lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113
    ඔය 9 කියන උත්තරේ වැරදි මචං. මන් මේක අතින් සුළු කරාම මට ආවෙත් 1. පස්සේ බැරි තැන cal එක අරන් සුළු කළා. මෙන්න උත්තරේ... :lol: මේ cal එක ඇවිත් casio Fx-991 ES Plus එක, මේක තමා දැනට තියෙන අලුත්ම එක සහ හොදම එක. මේකෙත් උත්තරේ වැරදි කියල කියනවනම් අනිවාර්යෙන්ම ලොකුම ලොකු අව්ලක් තියෙනවා
    jb1zjk.jpg
    :lol::lol::lol:

    ගොඩක් සයන්ටිෆික් කැල්කියුලේටර් පිළිවෙලට විසඳන්නේ නෑ. කැල්කියුලේටරේ හිතන්නෙ, පාවිච්චි කරන කෙනාට බේසික් වත් දන්නව ඇති කියල ;) මගෙ තියෙන්නෙ CASIO FX991MS එකක්, නිකන්ම කෙටුවොත් ඒකෙ එන්නෙත් වැරදි උත්තරේ (1) .
    කැල්කියුලේටරේ තිබ්බ පලියටම හරි උත්තර ගන්න බෑ, කැල්කියුලේටරේ පාවිච්චි කරන හැටිත් දැනගන්න ඕනෙ .. ;)
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මචන්..උබ ඔය සුලු කරනව වගෙ ප්‍රකාශනයකදි use කරන්න ඕන order එකක් තියෙනව..මුලින්ම වරහන් තුල තියෙන ඒව..ඊලගට "න්" වලින්.එ කියන්නෙ මෙන්න මෙ වගෙ අවස්තා..
    3(3+2)...
    මේක අපිට මෙහෙම ලියන්නත් පුලුවන්
    3න්(3+2) මේකෙ "න්" වලින් කියන්නෙත් ගුන කිරීමම තමයි...මෙකෙ උත්තරෙ 15

    ඊ ලගට බෙදීම.
    ඊලගට ගුන කිරීම..
    එ ලගට එකතු කිරීම..
    ඊලගට අඩුකිරිම..

    එ order eka තමඊ කට්ටිය ව,න්.බෙ,ගු කියල දාල තියෙන්නෙ

    දෑන් අපි ඒක දාමු උබ දීපු එකට..

    6\2(1+2) මුලින්ම වරහන් තුල තියෙන ඒව
    6\2(3)
    6\2න්(3) දෑන් "න්" සම්බන්ද වෙන එව...
    6\6
    1
    11.gif
    niyamai bro
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ගොඩක් සයන්ටිෆික් කැල්කියුලේටර් පිළිවෙලට විසඳන්නේ නෑ. කැල්කියුලේටරේ හිතන්නෙ, පාවිච්චි කරන කෙනාට බේසික් වත් දන්නව ඇති කියල ;) මගෙ තියෙන්නෙ CASIO FX991MS එකක්, නිකන්ම කෙටුවොත් ඒකෙ එන්නෙත් වැරදි උත්තරේ (1) .
    කැල්කියුලේටරේ තිබ්බ පලියටම හරි උත්තර ගන්න බෑ, කැල්කියුලේටරේ පාවිච්චි කරන හැටිත් දැනගන්න ඕනෙ .. ;)

    :eek::eek::eek::eek: එකත් එහෙමද? එහෙනම් මේක වැරදිද කියපන් කෝ?
    6/2(2+1);
    මුලින්ම වරහන්
    6/2(3)
    ඊට පස්සේ ගුණ කිරීම හෝ බෙදීම (දෙකටම සමාන ප්‍රමුඛ ඉස්තාන)
    හරය සහ ලවය විදිහට කොටස් දෙකකට ගත් විට
    6/6
    1
    උත්තරේ එකයි. බෙදීම කියන එක, හරය සහ ලවය යන කොටස් දෙකකට කඩල විසදන්න පුළුවන්
    6 ÷ 2(2+1)​
    එක කියන එක
    6/2(2+1)​
    ;
    හරය සහ ලවය ආකාරයට ගත එකට සමාන නැද්ද? එක්කෝ උබලට වැරදිලා නැත්තම් ගණන් හදපු එවුන්ට වැරදිලා
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    :eek::eek::eek::eek: එකත් එහෙමද? එහෙනම් මේක වැරදිද කියපන් කෝ?
    6/2(2+1);
    මුලින්ම වරහන්
    6/2(3)
    ඊට පස්සේ ගුණ කිරීම හෝ බෙදීම (දෙකටම සමාන ප්‍රමුඛ ඉස්තාන)
    හරය සහ ලවය විදිහට කොටස් දෙකකට ගත් විට
    6/6
    1
    උත්තරේ එකයි. බෙදීම කියන එක, හරය සහ ලවය යන කොටස් දෙකකට කඩල විසදන්න පුළුවන්
    6
    p7p94.jpg
    2(2+1)​
    එක කියන එක
    6/2(2+1)​
    ;
    හරය සහ ලවය ආකාරයට ගත එකට සමාන නැද්ද? එක්කෝ උබලට වැරදිලා නැත්තම් ගන්න හදපු එවුන්ට වැරදිලා
    ---OYATA VARADILA----6/2[2+1] VENAS VENAVA MEKATA VADA ---6/{2[2+1]}
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113

    :eek::eek::eek::eek: එකත් එහෙමද? එහෙනම් මේක වැරදිද කියපන් කෝ?
    6/2(2+1);
    මුලින්ම වරහන්
    6/2(3)
    ඊට පස්සේ ගුණ කිරීම හෝ බෙදීම (දෙකටම සමාන ප්‍රමුඛ ඉස්තාන)
    හරය සහ ලවය විදිහට කොටස් දෙකකට ගත් විට
    6/6
    1
    උත්තරේ එකයි. බෙදීම කියන එක, හරය සහ ලවය යන කොටස් දෙකකට කඩල විසදන්න පුළුවන්
    6
    p7p94.jpg
    2(2+1)​
    එක කියන එක
    6/2(2+1)​
    ;
    හරය සහ ලවය ආකාරයට ගත එකට සමාන නැද්ද? එක්කෝ උබලට වැරදිලා නැත්තම් ගන්න හදපු එවුන්ට වැරදිලා

    :) ඉස්සෙල්ලාම කියන්න ඕනෙ, මම කියපු එක නීතියක් ඔයා පිළිපැද්දේ නෑ. මම කිව්ව වර්ග කිරීමක් හෝ වර්ග මූලය සහ වරහන් තිබේනම් ඒවා ඇතුලත ඇති අගයන් සුළු කිරීමකට පස්සේ එන වැඩි කිරීම ,බෙදීම, අඩු කිරීම සහ එකතුකිරීමක් අවොත් ඒවා සුළු කරන්න ඕනෙ වමේ ඉඳල දකුණු පැත්තට .. ඔයා ලියල තියෙන එකටම ඒ නීතිය දැම්මොත් මෙහෙමයි

    6/2(2+1);
    මුලින්ම වරහන්
    6/2(3)
    ඊට පස්සේ ගුණ කිරීම හෝ බෙදීම (දෙකටම සමාන ප්‍රමුඛ ඉස්තාන)
    මෙන්න මෙතැනයි ප්‍රශ්නේ, මෙතැනදී වරහන් වගේ විශේෂ දේවල් ඇතුලෙ සුළු කරන්න දේවල් ඉතුරු නැති නිසා උඹට අමතක වෙච්ච මම කියපු වමේ සිට දකුණට අනිවා සුළු කල යුතුයි කියපු එක කරන්න ඕනෙ. එතකොට වමේ ඉඳල ඉස්සෙල්ලාම හම්බෙන්නෙ

    6/2 = 3 යි

    පස්සෙ තමයි x3 එන්නෙ .. ඉතින් ඔය දෙක එක තැනකට දැම්මාම

    3 x3 = 9 යි

    උත්තරය 9 යි. ;)

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :) ඉස්සෙල්ලාම කියන්න ඕනෙ, මම කියපු එක නීතියක් ඔයා පිළිපැද්දේ නෑ. මම කිව්ව වර්ග කිරීමක් හෝ වර්ග මූලය සහ වරහන් තිබේනම් ඒවා ඇතුලත ඇති අගයන් සුළු කිරීමකට පස්සේ එන වැඩි කිරීම ,බෙදීම, අඩු කිරීම සහ එකතුකිරීමක් අවොත් ඒවා සුළු කරන්න ඕනෙ වමේ ඉඳල දකුණු පැත්තට .. ඔයා ලියල තියෙන එකටම ඒ නීතිය දැම්මොත් මෙහෙමයි

    මෙන්න මෙතැනයි ප්‍රශ්නේ, මෙතැනදී වරහන් වගේ විශේෂ දේවල් ඇතුලෙ සුළු කරන්න දේවල් ඉතුරු නැති නිසා උඹට අමතක වෙච්ච මම කියපු වමේ සිට දකුණට අනිවා සුළු කල යුතුයි කියපු එක කරන්න ඕනෙ. එතකොට වමේ ඉඳල ඉස්සෙල්ලාම හම්බෙන්නෙ

    6/2 = 3 යි

    පස්සෙ තමයි x3 එන්නෙ .. ඉතින් ඔය දෙක එක තැනකට දැම්මාම

    3 x3 = 9 යි

    උත්තරය 9 යි. ;)

    නැ නැ මගේ ප්‍රශ්නේ මේක නෙමේ.
    6 ÷ 2(2+1)​
    එක කියන එක
    6
    2(2+1)​
    ;
    මම අහන්නේ ඔන්න ඔය දෙක සමාන න ද නැද්ද කියල