උත්තරය කීයද

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ඕනෑම බෙදිමක හරය සහ ලවය කියල කොටස් දෙකක් තියෙනවා. 6 ÷ 2(2+1) කියන එක අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. එක වැරදි නැ. 3 නේ පන්තියෙදේ දී මේක කලේ..
6
2(2+1)​
මේක වැරදි නැනේ?? එහෙනම් උත්තරේ 1. cal එකට වරදිලත් නැ මචං :yes:
මේක ගත්තේ Wikipedia එකෙන්
yoqv5.png
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
නැ නැ මගේ ප්‍රශ්නේ මේක නෙමේ.
6 ÷ 2(2+1)​
එක කියන එක
6
2(2+1)​
;
මම අහන්නේ ඔන්න ඔය දෙක සමාන න ද නැද්ද කියල
SAMANA NAHA. Mama udin deela thiyena answer eka balanna.
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
SAMANA NAHA. Mama udin deela thiyena answer eka balanna.
ඒ කොහොමද බන් සමාන නැ කියල උබ කියන්නේ, දෙකම බෙදීම නේ. ඕනෙම එකක් බෙදීමක් තිබ්බොත් හරය සහ ලවය ( හරකා සහ ළමය) ආකාරය අපි ලිය ගන්නවනේ
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113
    නැ නැ මගේ ප්‍රශ්නේ මේක නෙමේ.
    6 ÷ 2(2+1)
    එක කියන එක
    6
    2(2+1)
    ;
    මම අහන්නේ ඔන්න ඔය දෙක සමාන න ද නැද්ද කියල

    නෑනෙ මචන්. එහෙම ලියන්න බෑනෙ. ඉස්සෙල්ලාම අනිවාර්යෙන් වරහන් ඇතුලෙ තියෙන එක සුළු කරන්න ඕනෙ ඊට පස්සෙ තමයි බලන්න ඕනෙ අනිත් ඒව. වරහන් ඇතුලෙ තියෙන එක සුළු කරපු ගමන් ඕක 6 ÷ 2 x 3 වෙනවනෙ ... ඉතින් ඕක උඹ අන්තිමටම ලියපු විදිහට ලියන්න බෑනෙ ...
    මට නිදිමතයි බන් පස්සෙ රිප්ලයි දාන්නම් .. එහෙනම් අපි ගියා ..
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :) ඉස්සෙල්ලාම කියන්න ඕනෙ, මම කියපු එක නීතියක් ඔයා පිළිපැද්දේ නෑ. මම කිව්ව වර්ග කිරීමක් හෝ වර්ග මූලය සහ වරහන් තිබේනම් ඒවා ඇතුලත ඇති අගයන් සුළු කිරීමකට පස්සේ එන වැඩි කිරීම ,බෙදීම, අඩු කිරීම සහ එකතුකිරීමක් අවොත් ඒවා සුළු කරන්න ඕනෙ වමේ ඉඳල දකුණු පැත්තට .. ඔයා ලියල තියෙන එකටම ඒ නීතිය දැම්මොත් මෙහෙමයි

    මෙන්න මෙතැනයි ප්‍රශ්නේ, මෙතැනදී වරහන් වගේ විශේෂ දේවල් ඇතුලෙ සුළු කරන්න දේවල් ඉතුරු නැති නිසා උඹට අමතක වෙච්ච මම කියපු වමේ සිට දකුණට අනිවා සුළු කල යුතුයි කියපු එක කරන්න ඕනෙ. එතකොට වමේ ඉඳල ඉස්සෙල්ලාම හම්බෙන්නෙ

    6/2 = 3 යි

    පස්සෙ තමයි x3 එන්නෙ .. ඉතින් ඔය දෙක එක තැනකට දැම්මාම

    3 x3 = 9 යි

    උත්තරය 9 යි. ;)

    Ado ubage Agema Mole . yako podi ekektath therenawa meke answer eka 1 kiya. Guu weda karanna epa yako
    .
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඒ කොහොමද බන් සමාන නැ කියල උබ කියන්නේ, දෙකම බෙදීම නේ. ඕනෙම එකක් බෙදීමක් තිබ්බොත් හරය සහ ලවය ( හරකා සහ ළමය) ආකාරය අපි ලිය ගන්නවනේ
    ---OYATA VARADILA----6/2[2+1] VENAS VENAVA MEKATA VADA ---6/{2[2+1]}
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    නෑනෙ මචන්. එහෙම ලියන්න බෑනෙ. ඉස්සෙල්ලාම අනිවාර්යෙන් වරහන් ඇතුලෙ තියෙන එක සුළු කරන්න ඕනෙ ඊට පස්සෙ තමයි බලන්න ඕනෙ අනිත් ඒව. වරහන් ඇතුලෙ තියෙන එක සුළු කරපු ගමන් ඕක 6 ÷ 2 x 3 වෙනවනෙ ... ඉතින් ඕක උඹ අන්තිමටම ලියපු විදිහට ලියන්න බෑනෙ ...

    ඇයි බන් එහෙම ලියන්න බැරි.. 4 වසරේ ගණිත පොතක් අරන් පොඩ්ඩක් බලපන්කො.. අපි A/L math'S class එකෙත් ඔහොම ලියාගෙන නේ ගණන් හැදුවේ. උබ මට හේතුවක් දීපන් ඇයි මන් කියන එක වැරදි වෙන්නේ කියල. ඕනිම බෙදීමක් තිබ්බොත් එක හරය සහ ලවය ආකාරයට කොටස් දෙකකට ලිය ගන්න පුළුවන් නේ
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    නෑනෙ මචන්. එහෙම ලියන්න බෑනෙ. ඉස්සෙල්ලාම අනිවාර්යෙන් වරහන් ඇතුලෙ තියෙන එක සුළු කරන්න ඕනෙ ඊට පස්සෙ තමයි බලන්න ඕනෙ අනිත් ඒව. වරහන් ඇතුලෙ තියෙන එක සුළු කරපු ගමන් ඕක 6 ÷ 2 x 3 වෙනවනෙ ... ඉතින් ඕක උඹ අන්තිමටම ලියපු විදිහට ලියන්න බෑනෙ ...
    මට නිදිමතයි බන් පස්සෙ රිප්ලයි දාන්නම් .. එහෙනම් අපි ගියා ..
    Pala pala
     
    • Like
    Reactions: Black Puma

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    6/2[2+1] VENAS VENAVA MEKATA VADA ---6/{2[2+1]}----------------palaveni ekata answer eka 9 -----deveni ekata answer eka 1
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    6/2[2+1] VENAS VENAVA MEKATA VADA ---6/{2[2+1]}----------------palaveni ekata answer eka 9 -----deveni ekata answer eka 1
    ubath dan nida ganin. wediya mole wehesanna epa.sakvithita una wede mathakane. u dan angoda
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    6/2[2+1] VENAS VENAVA MEKATA VADA ---6/{2[2+1]}----------------palaveni ekata answer eka 9 -----deveni ekata answer eka 1

    මට ඔය කතා වැඩක් නෑ. උබ මන් කියපු එක හරිද නැද්ද කියපන්කො තවත් මෙතන වරහන් දදා ඉන්නේ නැතුව. මේ යටින් තියෙන පින්තුරේ තියෙන එක වරදීද?
    yoqv5.png

    හා දැන් එක වැරදි නැත්තම් අපි බලමු දීල තියෙන ගාන අපි පහසු විදිහට ලියා ගන්නේ කොහොමද කියල 6 ÷ 2(2+1) කියන එක සමාන වෙනවා
    6
    2(2+1)​
    කියන එකට. උබට එක එහෙම පෙන්නේ නැත්තම් උබේ ලොකු අව්ලක් :lol:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ඕනෑම බෙදිමක හරය සහ ලවය කියල කොටස් දෙකක් තියෙනවා. 6 ÷ 2(2+1) කියන එක අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. එක වැරදි නැ. 3 නේ පන්තියෙදේ දී මේක කලේ..
    6
    2(2+1)​
    මේක වැරදි නැනේ?? එහෙනම් උත්තරේ 1. cal එකට වරදිලත් නැ මචං :yes:
    මේක ගත්තේ Wikipedia එකෙන්
    yoqv5.png
    meka balapan... correct answer is 9...
     
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    meka balapan... correct answer is 9...
    HOLLY SHIT ඒ කියන්නේ මන් A/L Maths fail එකේ ද :shocked::shocked::shocked:
    ඒ උනාට CAL එකෙන් එන්නෙත් 1, math mode එකේ type කලාම. එක නිසා මම A/L PASS. lol :lol::lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මට ඔය කතා වැඩක් නෑ. උබ මන් කියපු එක හරිද නැද්ද කියපන්කො තවත් මෙතන වරහන් දදා ඉන්නේ නැතුව. මේ යටින් තියෙන පින්තුරේ තියෙන එක වරදීද?
    yoqv5.png

    හා දැන් එක වැරදි නැත්තම් අපි බලමු දීල තියෙන ගාන අපි පහසු විදිහට ලියා ගන්නේ කොහොමද කියල 6 ÷ 2(2+1) කියන එක සමාන වෙනවා
    6
    2(2+1)​
    කියන එකට. උබට එක එහෙම පෙන්නේ නැත්තම් උබේ ලොකු අව්ලක් :lol:
    Mage neve ban , ube eye eke avlak thiyenva. Ube eye eke uda yata maru vela penne. Aka nisa girl kenek innavanam parissam vanna. UBANE BAN UDA THIYENA X YATATA DAGENA THIYENNE.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොඩක් සයන්ටිෆික් කැල්කියුලේටර් පිළිවෙලට විසඳන්නේ නෑ. කැල්කියුලේටරේ හිතන්නෙ, පාවිච්චි කරන කෙනාට බේසික් වත් දන්නව ඇති කියල ;) මගෙ තියෙන්නෙ CASIO FX991MS එකක්, නිකන්ම කෙටුවොත් ඒකෙ එන්නෙත් වැරදි උත්තරේ (1) .
    කැල්කියුලේටරේ තිබ්බ පලියටම හරි උත්තර ගන්න බෑ, කැල්කියුලේටරේ පාවිච්චි කරන හැටිත් දැනගන්න ඕනෙ .. ;)

    ube uththre varadi ban. 1 thayi uthtyhre. vame idan dakunata yanna kiyala sin ekak naha man danna vidiyata
    varahan bedima gunakirima dana rina. uba varadi vadarrda hari kiyala oppu karanna hadanna eap
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113
    Ubata mol da ban....... Uba maha goo gadayek. mokada yako, mata - rep dunne....
    5.gif

    Ado ubage Agema Mole . yako podi ekektath therenawa meke answer eka 1 kiya. Guu weda karanna epa yako.

    Pala pala

    එකෙක්ට හොඳටම රිදිල .. -රෙප් දුන්නනම් උඹේ ඔය එක කොටුවක් තියෙන එක රතු වෙයි ... නිකන් පල නරිප්පඩයෝ යන්න :lol: ... උඹට ඒ විදිහ හරිනම් උඹ ඒ විදිහට හදාගනින් මෙතන දෙන්නැතුව .. :lol::lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113
    meka balapan... correct answer is 9...

    මේ තියෙන්නෙ දාල .. මේක හරි .. උත්තරය එන්න ඕනෙ 9 ... මුන්ට කොච්චර කිව්වත් අහන්නෙ නෑ ... පොඩි කාලෙ ඉගෙන ගත්ත නිසා උත්තරය 1 ලු ... ;) පිස්සු තමයි .. ඉස්සෙල්ලාම ඉස්කෝලෙ උගන්නපු එකාට ගහන්න ඕනෙ ... :yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113
    ube uththre varadi ban. 1 thayi uthtyhre. vame idan dakunata yanna kiyala sin ekak naha man danna vidiyata
    varahan bedima gunakirima dana rina. uba varadi vadarrda hari kiyala oppu karanna hadanna eap

    ඇයි ඔප්පු කරන්න එපා කියන්නෙ :lol: .. උඹල නිසා අනිත් එවුනුත් වැරදියට හිතන්නෙ ...
    මෙන්න එකෙක් දාල තියෙනවා වීඩියෝ එකක් ..

    ඒක තේරෙන්නෙත් නැත්තන් මේක වත් බලපන් ..
    මෙන්න තවත් විස්තර සරල සුලුකිරීම් කරන්නෙ කොහොමද කියල
    http://en.wikipedia.org/wiki/Order_of_operations
     
    Last edited: