උත්තරය දන්නවාද..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උත්තරය දන්නවාද..?

    අත් අඩංගුවට ගෙන පණපිටින් බොරැල්ලේ කනත්තේදී දවා අළු කල ජවිපේ නායකයාගේ නම කුමක්ද...?

    1.තාජුදීන්
    2.රෝහන විජේවීර
    3.උපතිස්ස ගමනායක
    4.ඩී.එම්.ආනන්ද


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    12803120_969265429831942_6498412479865287099_n.jpg




    සමාජවාදය ඇති කරන්න ජාතික විමුක්ති අරගලය කරනවා යැයි පටන් ගෙන එජාප මර්ධනය හමුවේ 60,000ක් තරුණ ජීවිතත්, එහි නිර්මාතෘ ඇතුළු නායකයන් රොත්තත් බිළි දුන් පක්ශයේ නායකයා දැන් අර 60,000 හා පෙර නායකයන්ගේ මිණීමරුවන්ගේ ආණ්ඩුවේ මර්ධන යාන්ත්‍රණය ක්‍රියාතම කරන එකේ ලොක්කා කියහංකෝ...
    පට්ට සමාජවාදය! මාක්ස්ලා ලෙනින්ලා හිටියනම් දෑකැත්තෙන් බෙල්ල කපාගෙන කුළු ගෙඩියෙන් ඇට තලා ගන්නවා..අම්මපා!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අත් අඩංගුවට ගෙන පණපිටින් බොරැල්ලේ කනත්තේදී දවා අළු කල ජවිපේ නායකයාගේ නම කුමක්ද...?

    1.තාජුදීන්
    2.රෝහන විජේවීර
    3.උපතිස්ස ගමනායක
    4.ඩී.එම්.ආනන්ද


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සහ එවකට බලයේ සිටියේ කුමන ආණ්ඩුවක්ද ? :rolleyes::rolleyes:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    විජේවීර ලු නෙ :oo: අපි නං ඒ කාලේ හිටියේ නෑ :rolleyes::rolleyes:


    වෙන්න බෑ වගේ නේද..
    මොකද ලප කුමාරලා දැන් විජේවීර මරපු එක නෙවි නේද පුක විකාගෙන හොයන්නේ..
    නිතරම ඇහෙන්නේ තාජුඩීන් කියලා නමක්..මම හිතන්නේ විජේවීර වෙන්න බෑ...:yes::yes: