උත්තරීතර පාර්ලිමේන්තුවට වෙච්ච දේ

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    ඔය ලිස්ට් එකේ

    අගමැති රනිලගෙයි
    සජිත් ප්‍රේමදාසයගෙයි
    කබීර් හශීම්ගෙයි
    මලික් සමරවික්‍රමගෙයි
    රවී කරුනානායකගෙයි
    හරීන් ප්‍රනාන්දුගෙයි
    රෝසි සේනානායකගෙයි

    නම් තියෙනවලු, තව නම් එච්චර නොදන්න උනුත් ඉන්නව ඔය හෙක්ටර් අප්පුහාමි, හර්ශ රාජකරුන වගේ ඇම්බැට්ටයන්ගෙ...

    ආහ් තව

    දඹර අමිල හිමි
    සමන් රත්නප‍්‍රිය
    ගාමිණි වියන්ගොඩ
    ධර්මසිිරි බණඩාරනායක
    සමනලී ෆොන්සේකා

    නමුත් තියෙනව..ඒ එක්කම ජනාධිපති හුටන්ගෙ ලගම නැයෙක්ටත් සල්ලි දිලලු...ඔය වාර්තාව ආව ගමන් unp එකට බඩ යනව...:lol::lol::lol::lol:
    හිටං කියන්නෙ අහිංසකයෙක් ඌව විනාශ කරන්නේ යූ ඇන් පිය
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්න ඒකේ ඉන්න එකාලා උත්තරීතර වෙන්න එපැයි..!!
    හරියට හොරු රැළක් මහණවෙලා ඒ හොරකම්ම කරගෙන පන්සලක් හදාගෙන හිටියා වගේ...:growl:

    ehema kiyane kanathawa wisin path kerepu nisa bun. to represent us. nodanna modayo meme haduwama ohoma tamai
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    34790652_375820879570844_8287280654811398144_n.jpg