උත්තරේ කියන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    2x200²

    මෙහෙම තිබුණොත් උත්තරේ කීයද ? :)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    meka formula ekak nemai...oya digits tika equal wenne mokakatada?
    eg; x=2x200^2 wage nam.. x =80,000 :):)
    අම්මෝ මුගෙ පන්ඩිත කම ;)
    එල මචං ඇත්තටම නිකංම තිබ්බම ගණිතමය වටිනාකමක් නෑ නේන්නං.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    අම්මෝ මුගෙ පන්ඩිත කම ;)
    එල මචං ඇත්තටම නිකංම තිබ්බම ගණිතමය වටිනාකමක් නෑ නේන්නං.

    :yes::yes::yes:

    ow ow onama deyak nikan tibbama watinakamak na,watinakamak ena widihata api hadaganna ona..meka ona dekata podui..:)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඇයි අපි 2x200න් වැඩි කරල, ඊට පස්සෙ ඒ එන උත්තරේ වර්ගෙ හොයන්නෙ නැත්තෙ ?

    මේ වගේ 400²
    =160 000 :lol:

    මේ වගේ ගණිත කර්ම පැටලෙනවට නියමයක් තියෙනව.. කාටද ඒක මතක? :)
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඇයි අපි 2x200න් වැඩි කරල, ඊට පස්සෙ ඒ එන උත්තරේ වර්ගෙ හොයන්නෙ නැත්තෙ ?

    මේ වගේ 400²
    =160 000 :lol:

    මේ වගේ ගණිත කර්ම පැටලෙනවට නියමයක් තියෙනව.. කාටද ඒක මතක? :)

    BODMAS

    Brackets Or Divide Multi Add Sum
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ඇයි අපි 2x200න් වැඩි කරල, ඊට පස්සෙ ඒ එන උත්තරේ වර්ගෙ හොයන්නෙ නැත්තෙ ?

    මේ වගේ 400²
    =160 000 :lol:

    මේ වගේ ගණිත කර්ම පැටලෙනවට නියමයක් තියෙනව.. කාටද ඒක මතක? :)

    වන්බෙගුදරි
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඇයි අපි 2x200න් වැඩි කරල, ඊට පස්සෙ ඒ එන උත්තරේ වර්ගෙ හොයන්නෙ නැත්තෙ ?

    මේ වගේ 400²
    =160 000 :lol:

    මේ වගේ ගණිත කර්ම පැටලෙනවට නියමයක් තියෙනව.. කාටද ඒක මතක? :)

    එහෙම නියමයක් නෑ.
    කරන්න ඕනෙ පිලිවෙලක්නම් තියෙනවා.
    (), න්, බෙදීම, ගුණකිරීම, එකතුකිරිම, අඩුකිරීම.

    ඕකෙ වර්ගෙ දාල තියෙන්නෙ 200ට විතරයි.
    එක හින්ද 200 වර්ගෙ අරන් ඉන්න ඕනෙ එකටම.

    (2*200)^2 තිබ්බනම් එකටම වැඩි කරලා ඉන්න ඕනෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    එහෙම නියමයක් නෑ.
    කරන්න ඕනෙ පිලිවෙලක්නම් තියෙනවා.
    (), න්, බෙදීම, ගුණකිරීම, එකතුකිරිම, අඩුකිරීම.

    ඕකෙ වර්ගෙ දාල තියෙන්නෙ 200ට විතරයි.
    එක හින්ද 200 වර්ගෙ අරන් ඉන්න ඕනෙ එකටම.

    (2*200)^2 තිබ්බනම් එකටම වැඩි කරලා ඉන්න ඕනෙ

    නියමයක් තියෙනව මචං...
    සමහරක් වෙලාවට ඉස්සෙල්ල කරන්නෙ මොකක්ද කියල හොයාගන්ඩ බැරි අවස්ථා එනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    BODMAS

    Brackets Or Divide Multi Add Sum

    මට මේ ඉංග්‍රීසි වචනෙ හොයාගන්ඩ ඕන නිසයි ත්‍රෙඩ් එක දැම්මෙ.. :)
    තැන්කියු මචං, සිංහලෙන් මතක තිබුණෙත් ගුදිරි කියන ටික විතරයි :lol:
    හැබැයි අකුරු ටික විස්තර කරල තියෙනවනං වැරදියි :P
    11+
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මට මේ ඉංග්‍රීසි වචනෙ හොයාගන්ඩ ඕන නිසයි ත්‍රෙඩ් එක දැම්මෙ.. :)
    තැන්කියු මචං, සිංහලෙන් මතක තිබුණෙත් ගුදිරි කියන ටික විතරයි :lol:
    11+

    :):)
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    B = Brackets first

    O = Orders (i.e. Powers and Square Roots, etc.)

    DM = Division and Multiplication (left-to-right)

    AS = Addition and Subtraction (left-to-right)